අලුත්ම උපසිරැසි

Tom And Jerry (2021) Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරි | සිංහල උපසිරැසි සමඟ

Tom And Jerry (2021) Sinhala Sub

(Tom And Jerry (2021) Sinhala Sub) කොහොමද යාළුවනේ.. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ඒ කියන්නේ Monster Hunter ෆිල්ම් එකේ සබ් එක අරගෙන ආවට පස්සේ අද මම තවත් අලුත් උපසිරැසියක් අරගෙනයි ආවේ.. මේක මම මුලින්ම කරන්න බලාපොරොත්තුවෙන් හිටිය උපසිරැසියක්, ඒත් වැඩ රාජකාරි අස්සේ මේක කරගන්න බැරිවෙන නිසා කැම්කොපි ආවාම Original එනකල් …

Read More »

G – Zombie (2021) Sinhala Subtitles | සොම්බී උවදුරක් | සිංහල උපසිරැසි සමඟ

G - Zombie (2021) Sinhala Sub

(G – Zombie (2021) Sinhala Sub) දිනෙන් දින දිවුණු වෙන වෛද්‍ය ශේත්‍රයේ නොයෙක් අත්හදා බැලීම් කරලා තියනවා.ඒ අත් හදා බැලීම් බල ප්‍රතිපලය සාර්තක වෙනවාට වඩා අසාර්තක වෙන ප්‍රතිශතේ ගොඩක් වැඩී.. පුරා අවුරුද්දකට වැඩි කාලයක් මුලු ලෝකයක්ම බැට කන කොරෝනා වෛරසය මෙහෙම වෛද්‍ය අත් හදා බැලීමක ප්‍රතිපලයක් කියලා තමා විද්වතුන්ගේ මතේ… …

Read More »

Tribes of Europa (2021) Complete Season 01 Sinhala Subtitles | පොඩි ළමයෙක් මිනිස්සු වෙනුවෙන් ..!! | සිංහල උපසිරැසි සමග

Tribes of Europa (2021) Complete Season 01 Sinhala Subtitles

(Tribes of Europa (2021) Complete Season 01 Sinhala Sub) ආයුබෝවන් කට්ටියම අලුත් ටීවී කතමාලාවක් අරගෙනයි මේ ආවේ. ගොඩක් අය මේකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලලා තිබුණු නිසා එ අයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා උපසිරැසි හදන්න හිතුනා මේකට. ඇත්තම මේකේ බලපොරෝතු නොවුණු අවසානයක් තියෙන්නේ. නිකුත්වුනු වසර වෙන්නේ 2021 එ වගේම රේටින් …

Read More »

WandaVision (2021) E08 Sinhala Subtitles | විශ්වයේ බලවත්ම මායාකාරිය | සිංහල උපසිරැසි සමඟ

WandaVision (2021) E08 Sinhala Subtitles

(WandaVision (2021) E08 Sinhala Sub) ඔන්න දැන් ඉතින් අපිට විශ්වාසයිනේ මාර්වල් ඇවේන්ජර්ස්ලා ලෑස්තියි එක්ස් මෙන්ලා එක්ක වැඩ කරන්න. මොකද අපි හිතුව හැමදෙම මේ එපියෙන් අනිත් පැත්ත හැරෙනවා. මෙහෙමනේ, වොන්ඩා මායාකාරියක්! ඔයාලට මතකද අපේ සයිට් එකේ එපි 6ක් විතර දීපු salem කතා මාලාව. ඔන්න ඒකත් බලන්න කාලේ හරි. ඒකත් අරන්ම බලන්නකෝ. …

Read More »

Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ

Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Sub

(Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Sub) ආයුබෝවන් සිනමා ලෝලී යාලුවො හැමකෙනෙක්ටම !.  කුතුහලය පිරුණ අභිරහස් කතා බලන්නත් අපේ යාළුවො කැමතියිනෙ. ඉතිං ඔන්න අද අරගෙන ආවෙ “චීන චිත්‍රපටයක්”.  විශේෂයෙන්ම කියන්න ඕනි චීන ඩ්‍රාමා, සිනමා ලෝලියෙක් විදියට මම මේ චිත්‍රපටය තෝරගත්තෙ වියට්නාම් සුපිරි නළු Mark Chao වගේම ජනප්‍රිය …

Read More »

Find Me in Your Memory (2020) E01-E02 Sinhala Subtitles |”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

Find Me in Your Memory (2020) E01-E02 Sinhala Subtitles

Find Me in Your Memory Director: Oh Hyun-Jong Writer: Kim Yoon-Joo Network: MBC Episodes: 32 Release Date: March 18 – May 13, 2020 Runtime: Wednesday & Thursday 21:00 (35 minutes each / 2 episodes per day) IMDb Rate 7.4/10 * 01 වන හා 02 වන කොටස් ලී ජුන්ග්-හූන් විකාශන ස්ථානයක …

Read More »

The Eight Hundred (2020) Sinhala Subtitles | පරාජයේ වීරත්වය | සිංහල උපසිරැසි සමඟ

“මට වයස අවුරුදු 7 දි…” “මම සහ වැඩිහිටි අය ඒ සටන දැක්කා…” “එතන මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බා…” “මගේ තාත්තා මට කිව්වා ඒ හැමෝම වීරයෝ කියලා…” “එයාලා අපිව ආරක්ෂා කරනවා කියලා…” “මම දැනගෙන හිටියෙ ඒ වෙලාවෙ එතන මොනවද වෙන්නෙ කියලා…” “මට මතක එකම දේ ඉදුණු බත් ගුලිවල රස විතරයි” (The Eight Hundred …

Read More »

Dracula (2020) E02 Sinhala Subtitles | නෞකාවෙන් එංගලන්තය බලා | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මං එහෙනම් කිව්වා වගේම අද ඇවිත් ඉන්නවා ඩ්‍රැකියුලා පළමු කතා මාලාවේ දෙවෙනි කතාංගයත් අරගෙන. මං හිතනවා ඔයාලා හැමෝම පලවෙනි කතාංගය බලන්න ඇති කියලා. ඒකේදී මොකක්ද වුණේ? හිටපු චරිත කවුද? කියලා ඔයාලට දැන් යම් අදහසක් ඇති. බැලුවේ නැත්නම් ඒක බලලා ඉන්න කියලා මං ඔයාලාට ආරාධනා කරනවා. අපි …

Read More »

RED (2021) Sinhala Subtitles | අභිරහස් ඝාතනය | සිංහල උපසිරැසි සමඟ

RED (2021) Sinhala Sub

(RED (2021) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අදත් මම ආවෙ සුපුරුදු විදියට තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන. ගිය අවුරුද්දේ ඉදන් කොරෝනා නිසා කල් යමින් තිබුනු මේ RED චිත්‍රපටය අවසානයේ මේ අවුරුද්දේ ජනවාරි 14 තිරගත කිරීම ආරම්භ කලා.ඒ අනුව ඉන්දියානු රුපියල් කෝටි 27 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්න සමත් වුනා. …

Read More »

Dracula (2020) E01 Sinhala Subtitles | ඩ්‍රැකියුලාගේ ආගමනය | සිංහල උපසිරැසි සමඟ

(Dracula (2020) E01 Sinhala Sub) ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණ විදියට අද මං අරන් ආවා 2020 අවුරුද්දේ Netflix හරහා නිකුත්වුන ටීවී සීරිස්එකක පලවෙනි කතා සමයේ පලවෙනි කොටස… මේ ටීවි සීරිස් එක ඇවිල්ලා ලොකු පොඩි කවුරුත් අහලා තියෙන ඩ්‍රැකියුලා ගැන තියෙන ටීවී සීරිස් එකක්. ඉතින් මේ ටීවි සීරිස් එකගැන කතා කලොත්, Bram Stoker විසින් 1897දි රචිත ඩ්‍රැකියුලා නවකතාව පදනම් කරගෙන Mark Gatiss සහ  Steven Moffat විසින් නිර්මාණය කරන ලද නාට්‍ය-ත්‍රාසජනක ගණයට වැටෙන ට වී සීරිස් එකක්.  මේ කතා මාලාව BBC One සහ Netflix හරහාවිකාශනය කරලා නිකුත් කරපු, කොටස් තුනකින් සමන්විත කතා මාලාවක්. ඒත් තවමත් එක කතා සමයක් විතරයි එළි දක්වලාතියෙන්නේ… ඉදිරියේදි සමහරවිට දෙවනි කතා සමයකුත් අපිට බලාගන්න පුළුවන් වෙයි. තාම ඒ ගැන සදහනක්නම් නෑ. ඉතින් අදමං අරන් ආවේ පලවෙනි කතා සමයේ පලවෙනි කොටස.. අපි එහෙනම් පොඩ්ඩක් පලවෙනි කොටස ගැන පොඩ්ඩක් බලමුකෝ… ජොනතන් හාර්කර් කියන්නෙ එංගලන්තේ නීතිඥයෙක්. ඉතින් හාර්කර් යනවා එංගලන්තේ දේපළ මිලදී ගන්න එකකට සහායවෙන්න Transylvaniaවේ තියන ඩ්‍රැකියුලාගේ මාලිගාවට. ඉතින් හාර්කර්ට මුලින්ම හම්බෙන ඩ්‍රැකියුලා ගොඩාක් වයසකකෙනෙක්…70 පැනපු කෙනෙක් වගේ… හාර්කර් ඔක්කොම වැඩ ඉවර කරලා ආපහු එංගලන්තේට යන්න ලෑස්ති වෙනකොටඩ්‍රැකියුලා එයාට යන්න නොදී මාලිගාවේ හිර කරගන්නවා… හිර කරගන්නවා කිව්වට හාර්කර්ට මාලිගාව ඇතුලෙ ඕනි තැනකටයන්න පුළුවන්කම තියනවා… ඉතින් කල් යනකොට හාර්කර්ට එයා මුල්ම දවසේ දැකපු වයසක ඩ්‍රැකියුලා වෙනුවට තරුණ ඩ්‍රැකියුලාකෙනෙක්ව තමා දකින්න හම්බෙන්නේ… දවසින් දවස තරුණ වෙන ඩ්‍රැකියුලා කෙනෙක්… ඉතින් මේ වයසක ඩ්‍රැකියුලා කොහොමද මෙහෙම දවසින් දවස තරුණ වෙන්නේ? හාර්කර්ට ඊලගට මොකද වෙන්නේ? හාර්කර්ඩ්‍රැකියුලාගෙන් බේරිලා පැනලා යනවද? ඒ කොහොමද? මේ හැම දේකටම උත්තර ඕනනම් ඔයාලට පලවෙනි කොටස බලන්නමවෙනවා…තවත් කියෝලා කතාව එලිකරන්න යන්නෙ නෑ…ඔයාලම බලලා දැනගන්න මොකද වෙන්නෙ කියලා… ඉතින් එහෙනම්, දෙවෙනි කොටසත් මං ඉක්මනට අරගෙන එන්නම්… එතකන් ඔයාලා හැමෝම මේ කොටස බලලා අඩුපාඩුහදාගන්න තැන් එහෙම තියෙනවානම් comment එකක් දාලා මගෙ අඩුපාඩු පෙන්නලා දෙන්න… මං ආසයි ඔයාලගෙ අදහස්දැනගෙන මගේ සබ්වල තියන අඩුපාඩු හදාගන්න… එහෙනම් දෙවෙනි කොටස මං ඉක්මනට අරන් එන්නම්… එතකන් ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි… <—ඒ වගේම රටේ මේ දිනවල ඇතිවෙලා තියෙන COVID-19 වසංගත තත්ත්වය නිසා හැමෝම රජය විසින් පනවපු නීති රීතිඅනුගමනය කරන ගමන්, පරිස්සම් වෙලා තම තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු කරගන්න කියලත් හැමෝගෙන්ම ආදරෙන්ඉල්ලනවා—>

Read More »

Login