The title of the page
The Sandlot (1993) Sinhala Subtitles
The Sandlot (1993) Sinhala Subtitles
7.8
64
92

The Sandlot (1993) Sinhala Subtitles | ”සැන්ඩ්ලොට් වල කොල්ලෝ” | සිංහල උපසිරැසි සමඟ

(The Sandlot (1993) Sinhala Subtitles) (The Sandlot (1993) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම! අද අරන් ආවේ The Sandlot කියන චිත්‍රපටියට සිංහල උපසිරසියි. සැන්ඩ්ලොට් කියන්නේ 1993 දී නිකුත් වුණු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය බේස්බෝල් වටා පාදක වෙච්ච චිත්‍රපටියක්. Imdb අගය 7 වගේ ලොකු ප්‍රමාණයක් මේ චිත්‍රපටිය හිමිවෙලා තියෙනවා. හැබැයි එච්චර ප්‍රමාණයක් මේ චිත්‍රපටියට හම්බෙලා තියෙන එක පුදුමයක් නෙමෙයි. කොල්ලෝ සෙට් එකක්නේ ඉන්නේ. ඒ නිසා යන්තමට කොමඩි ටිකකුත් ගෑවිලා තියෙනවා. යන්තමට ඇම්ඩන් ගති ගෑවිලා තියෙන සෙට් එකක් තමයි ඉන්නේ. ආයේ හම්බෙමු!

Director-David Mickey Evans
Main Cast-Tom Guiry, Mike Vitar, Patrick Renna

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. sub akata thnkz

  4. sub akata thnkzzzzzz

  5. .බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login