The title of the page
Superman & Lois S02 Sinhala Subtitles
Superman & Lois S02 Sinhala Subtitles
7.9
88
70

Superman & Lois (2022) S02E01 Sinhala Subtitles | “අලුත් ආරම්භය කෙසේ සිදුවේවිද?” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2022) S02E01 Sinhala Subtitles) (Superman & Lois S02 Sinhala Subtitles)

සුභ දවසක් හැමෝටම 𝐒𝐩𝐢𝐝𝐞𝐫𝐌𝐚𝐧 : 𝐍𝐨 𝐖𝐚𝐲 𝐇𝐨𝐦𝐞 උපසිරසියෙන් පස්සේ අද මං ආවේ අපේ සුපර් මෑන් & ලෝයිස්ගේ දෙවන කතා සමයට උපසිරසි අරන්, පලවෙනි සීසන් එකේ වගේම මායි දර්ශන අයියයි තමා මේ පාරත් උපසිරසි කරන්නේ. ඉතින් දෙවෙනි සීසන් එක විකාශනය පටන් ගත්තේ මේ මාසේ 11 වෙනිදා. උපසිරසිය අරන් එන්න ටිකක් පරක්කු වුනාට සමාවෙන්න.

මං ආයේ පලවෙනි සීසන් එකේ සිද්ද වෙච්ච දේවල් කියන්න ඕන නෑනේ, කියන්න ඕන නෑ කියලා මම හිතනවා අමතකයි නම් පොඩ්ඩක් අන්තිම එපිය බලලා ඉන්න ඒක ගොඩක් හොදයි. ඉතින් 𝐃𝐎𝐃 එකේ ලොක්කා ලොයිස්ගේ තාත්තා අයින් වෙනවානේ අලුතින් ලොක්කෙක් පත් වෙනවා ඒ ඇන්ඩර්සන් මිනිහා ටිකක් අමුතු ජාතියේ මනුස්සයෙක්. අපේ සුපර් මෑන් කාගෙවත් පැත්තක් ගන්නේ නෑ කියලා ඔයාලා දන්නවානේ උදව් ඕන අයට උදව් කරනවා ඕන විදිහකින්. ඉතින් ඔය වගේ ඉද්දි එක පාරම උතුරු කොරියානු සබ් මෑරීන් එකක් මුහුදේ ගිලෙන්න යද්දි සුපර් මෑන් බේර ගන්නවා, මේකට අපේ අලුත් 𝐃𝐎𝐃 ලොක්කා මොකක් කියයිද…?

මෙතනින් එහාට මං කතාව කියන්නේ නෑ, ඒම උනොත් ස්පොයිල් කරා කියලා කියයිනේ. එහෙනම් මං ගියා දෙවෙනි එපිසෝඩ් එක 18 වෙනිදා තමා විකාශනය වෙන්නේ ඒත් අපි වෙබ් කොපි වලට විතරක් සබ් දෙන නිසා වෙබ් කොපි එන්න දවසක් විතර යනවා, ඒ කියන්නේ 19 වෙනිදා හවස් වෙනවා. ඒ එපියටනම් ඉතින් මගේ පාට්නර් තමා සබ් කරන්නේ. එහෙනම් මං ගියා.

සුභ දවසක් හැමෝටම…🙏

මං ෂෙහාන් සචින්ත (කොටා) 🤩

(Superman & Lois Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

8 comments

  1. Thank you so much

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Secret N
    Cineru Family Member

    අම්මෝ.. වෙබ් සීරියස් පට්ටට එනවනේ..
    එලම කොල්ලෝ… 🦸‍♂️🦸‍♂️ ❤️

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියටත් ලිපියටත්… සිනෙරූ සෙට් එකටම ජය වේවා..❤️❤️❤️

  6. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට… ලිපියත් පට්ට… සිනෙරූ සෙට් එකටම ජය වේවා..❤️❤️❤️

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login