අලුත්ම උපසිරැසි

Monster Hunters (2020) Sinhala Subtitles | රාක්ෂ දඩයක්කාරයෝ | සිංහල උපසිරැසි සමඟ

Monster Hunters (2020) Sinhala Subtitles

(Monster Hunters (2020) Sinhala Sub) මගේ තුන්වෙනි සබ් එක විදිහට මං තවත් චයිනීස් ෆිල්ම් එකක් අරන් ආවා. මීට වසර පන්සියයකට කලින්, ග්‍රෑන්ඩ් මාස්ටර් Tianxuan සමෘද්ධිමත් සාමකාමී ලෝකයක් වෙනුවෙන්  සියලු භූතයන්ගේ රජුව මුද්‍රා තැබුවා. කොහොම උනත්, හොඳ කාලය කෙටි උනා. නැවතත් භූත ශක්තිය ඉදිරියට ඇවිල්ල සියල්ල විනාශ කරන්න පටන් ගත්තා…

Read More »

The Croods: A New Age (2020) Sinhala Subtitles | නව යුගයක් කරා.. | සිංහල උපසිරැසි සමඟ

The Croods: A New Age (2020) Sinhala Subtitles

(The Croods: A New Age (2020) Sinhala Subtitles) හැමෝටම සුබම සුබ දවසක් කියලම කතාව පටන් ගන්නම්. අද අරගෙන එන්නෙ මීට කලින් ඒ කියන්නෙ 2013 අවුරුද්දෙ නිකුත්වුණු The Croods චිත්‍රපටියෙ දෙවනි කොටස. පළවෙනි චිත්‍රපටිය නිකුත්වෙලා අවුරුදු 7 කට පස්සෙ තමයි දෙවනි චිත්‍රපටිය නිකුත්වෙන්නෙ. පළවෙනි එක නිකුත්වෙලා සෑහෙන කාලයක් වෙනවා ඉතින්. 2020 …

Read More »

Intimacy (2001) Sinhala Subtitles | අනියම් බදාදාව | සිංහල උපසිරැසි සමඟ (18+)

Intimacy (2001) Sinhala Subtitles

(Intimacy (2001) Sinhala Sub) Intimacy (2001)” – “අනියම් බදාදාව”. • IMDb – 6.1/10 • Rotten Tomatoes – 66% • Age Restricted – (18+) • Genre – Drama / Romance • Starring – Mark Rylance, Kerry Fox,Timothy Spall, Philippe Calvario, Marianne Faithfull,… අඩංගු දර්ශන හා දෙබස් හේතුවෙන් 18ට වැඩි චිත්‍රපටයක් බව …

Read More »

As God (2020) Sinhala Subtitles | දෙවියෙක් වෙන්න | සිංහල උපසිරැසි සමඟ

As God 2020 Sinhala Sub

(As God 2020 Sinhala Sub) කට්ටියම ආයුබෝවන් අදත් අරගෙන ආවේ අලුත් චිත්‍රපටක් . වැඩි විස්තර නැතුව අපි බලමු චිත්‍රපටය ගැන බලය කවුද ආසා නැත්තේ බලයට නේද? උදාහරණයක් දෙන්න ඕනේ නැහැ නේ කට්ටිය ම දන්නවානේ බලය ලැබුනාම තියෙන රගේ. ඉතින් ඉස්සර අතිත කාලෙයේ සමහර මිනිස්සු මිනිස්සුන්ව රැවට්වලා තමන් දෙවියෙක් තමන්ට වදින්න …

Read More »

Love (2021) Sinhala Subtitles | ආදරය….. | සිංහල උපසිරැසි සමඟ

love 2021 sinhala sub

🌟  ගූගල් පරීශිලක දර්ශකය 86% 🌟  IMDB 7.6/10 🌟  Runing Time : 1h 32 min ☀️ Times Of India : 4/5 ☀️ Thriler / Mystery Cast : • Rajisha Vijayan : දීප්තී • Shine Tom Chacko : අනූප් 🙏 ආයුබෝවන් 🙏 (Love (2021) Sinhala Sub)  මලයාලම් සිනමාවේ සෑම විටම නවෝත්පාදන …

Read More »

Drishyam 2 (2021) Sinhala Subtitles | අළු යට ගිණි.. | සිංහල උපසිරැසි සමඟ

Drishyam 2 (2021) Sinhala Subtitles

(Drishyam 2 (2021) Sinhala Sub) දෘශ්‍යම් 2 කියන්නේ මොකද්ද, කවුද රඟපාන්නෙ, කවුද අධ්‍යක්ෂක, මොකද්ද කතාව කියලා විස්තර බහුතරයක් දන්නවා. මොකද මේ වෙද්දි නිකං පඳුරකට පයින් ඇනගෙන ගියත් දෘශ්‍යයම් 2 ගැන ලියවුනු කවි, නිසඳැස්, විචාර අනම් මනම් සීයකට වැඩියෙන් විසි වෙනවා. ඒක නිසා දෘශ්‍යයම් 2 මොකද්ද කියන එක ගැන කතා කරන්න …

Read More »

Override (2021) Sinhala Subtitles | තාක්ෂනයේ අදුරු පැතිකඩ | සිංහල උපසිරැසි සමඟ (18+)

Override (2021) Sinhala Sub

(Override (2021) Sinhala Sub) හායි කොහොමද යාලුවනේ ඔන්න මම අද අරගෙන ආව 2021 ගහපු අලුත්ම සුපිරි ෆිල්ම් එකක් ෆිල්ම් එක අයිති වෙන්නෙ Crime, Sci-Fi, Thriller කියන කැටගරි එකට මේකත් ඉතින් මම බලපු සුපිරිම ෆිල්ම් එකක් මේකෙ තාක්ෂනික ලෝකයේ ඉස්සරහට වෙන්න පුලුවන් දේවල් ගැන හොද අදහසක් ගන්න පුලුවන්…ඒ වගේම මේක මගේ …

Read More »

WandaVision (2021) E07 Sinhala Subtitles | තවත් සුපිරි වීරයෝ සහ සුපිරි දුෂ්ටයෝ | සිංහල උපසිරැසි සමඟ

WandaVision (2021) E07 Sinhala Sub

මං මේ කල්පනා කරන්නේ අපේ සමිතේ බොස්ට මොකක්ද දෙන තෑග්ග කියලා, මොකද මං කොමික් පිස්සෙක් විදිහට අලුත් මාර්වල් විශ්වයේ පළවෙනි කතාවට සබ් දෙන්න කොයි තරම් කැමතිද කියලා හිතා ගන්නවත් බැරිවෙයි ඔයාලට. මම මගේ ජීවිතේ කරන එකම අමතර වැඩේ තමයි මේ සබ් ගහන එක. ඉතින් ඒකෙදිත් මාර්වල් එකකට සබක් දෙනවා කියන්නේ …

Read More »

Bagavathi (2002) Sinhala Subtitles | බගවති | සිංහල උපසිරැසි සමඟ

(Bagavathi (2002) Sinhala Sub) ඔන්න මාස්ටර් එකෙන් පස්සේ තවත් විජේගේම ෆිලුමකට සබ් කරන්න හිතුනා. ඒ 2002 තිරයට ආපු විජේ සමග රීමා සෙන් , වඩිවෙලු රංගනයේ යෙදුන IMDB 5 ක අගයක් හා ගූගල් පරිෂීලකයන්ගේන් 85% ක් ලබා ගත් ” බගවති” . මේක අධ්‍යක්ෂණය A Venkatesh විසින් හා සංගීතය Srikanth Deva, Deva …

Read More »

Monster Hunter (2020) Sinhala Subtitles | රාක්ෂයෝ දඩයම | සිංහල උපසිරැසි සමඟ

(Monster Hunter (2020) Sinhala Sub) කොහොමද යාළුවනේ.. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ මම උණු උණුවෙන්ම තවත් අලුත් උපසිරැසියක් අරගෙන ආවා..මේක නම් මම කරන්න බලාපොරොත්තුවෙන් හිටිය ආසාවෙන් හිටිය උපසිරැසියක්.. ඒ තමයි අද Digital පිටපත් නිකුත් වුණ Monster Hunter ෆිල්ම් එක.. මේක හුගාක් අය එනකල් බලාගෙන හිටපු එකක්.. හැමෝම ගොඩාක් ආසා කරන …

Read More »

Login