The title of the page
Raja Vikramarka 2021 Sinhala Sub
Raja Vikramarka 2021 Sinhala Sub
8.4
87

Raja Vikramarka (2021) Sinhala Subtitles  | රහස් මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

(Raja Vikramarka (2021) Sinhala Subtitles (Raja Vikramarka (2021) Sinhala Sub)


ආයුබෝවන් හැමෝටම ! අදත් අරගෙන ආවෙ අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි තමයි.ඉතින් මේ ටිකේම තෙලිඟු සබ් ටිකක් ගේන්න පුලුවන් උන එකනම් සතුටක්.නමුත් දුකට කාරනාව නම් ඉන්දියාවෙ බොහෝ ප්‍රදේශ ලොක්ඩව්න් කිරීමත් එක්ක මේ මාසෙ එන්න තිබ්බ ජනප්‍රිය චිත්‍රපටි ගොඩක් කල් ගිය එක.ඉතින් ආයෙ ටික දවසකට ෆිල්ම් හිටින එකක් නෑ.

හොදයි එහෙනම් අපි මේ ෆිල්ම් එක පැත්තට යමු.මේක 2021 නොවැම්බර් 12 තමයි තිරගත වුනේ.අධ්‍යක්ෂණය කරන්නෙ Sri Saripalli විසින්.චිත්‍රපටය IMDB 8.4 ක අගයක් සහ ගූගල් පරිශිලක ප්‍රතිචාර 87% ක් ලබාගෙන තියෙනවා.චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නෙ Rx100 , Guna369 , Gangleader එකේ විලන් රෝල් එක එහෙම කරපු Karthikeya විසින්.ඉතින් මෙයා ඉස්සරහට එන්න තියෙන අජිත් කුමාර් ගෙ Valimai චිත්‍රපටයේ විලන් රෝල් එකත් කරනවා.නිලිය වෙන්නේ Tanya Ravichndran.මෙයානම් තෙලිඟු සිනමාවට අලුත් කෙනෙක්.

හරි එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.වික්‍රම් කියන්නෙ NIA ඔෆිසර් කෙනෙක්.නමුත් මෙයා ටිකක් දුර්වල කෙනෙක්.ඉතින් ඔහොම ඉන්නකොට මෙයාට ආයුධ වෙලෙන්දෙක් කොටු කරගන්න ලැබෙනවා.ඔහුගේ පාපොච්චාරනයෙන් ලොකු අනතුරක් ගැන හෙලිවෙනව.නමුත් වික්‍රම්ගෙ වැරැද්දක් හින්දා ඔහු මැරෙනව සම්පූර්ණ විස්තර කියන්න කලින්.ඒකත් එක්ක තමා මෙයාට මෙහෙයුම ලැබෙන්නෙ.

ඉතින් මෙහෙයුම මොකක්ද ? කතාව මොකක්ද කියල බලාගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න.මම ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

22 comments

  1. Shehan Sachintha (කොටා)
    Cineru Family Member

    නියමයි මදුවෝ,😍🤩

    සබට තැන්කුයි😘

  2. Thaks sub ekata

  3. Link ekak danna telgram eke hari download karaganna komada

  4. Pattai kollo

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. නියමයි මදුවෝ,

  7. Thanks brother

  8. බොහෝම ස්තූතියි උපසිරැසියට

  9. sub akta thnks….
    gd link nadda?

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. Anubavinchu Raja එකේ Sub එක දෙන්නකෝ ප්ලීස්

  12. udaya saman
    Cineru Family Member

    NIYAMAI MADUWA..THAWATH SUPIRIYAK

  13. මෙක web DL වලට වැඩද sub

  14. Secret N
    Cineru Family Member

    සබ් හදනවා නෙවෙයි සබ් මරනවානේ..
    එලම කොල්ලෝ… එල….

  15. ස්තුතියි උපසිරැසියට (මදුශාන් ප්‍රියංකර)

  16. හැමෝම සබ් දෙන සුපිරි නලුවෝ ඉන්න කන්නඩ,තෙලුගු,මලයාලම්,ටැමිල් ෆිල්ම් සබ් දෙන ගමන් මේ වගේ ලොකුවට කතාබහ නොවෙන හැබැයි සුපිරිම ස්ටෝරියක් තියෙන උඩ කියපු south indian සැට් එකේ ෆිල්ම් දෙන්නේ සිනෙරු විතරයි..ඒක පට්ට වටිනවා..දිගටම වැඩේ කරන් යන්න කියලා සුබ පතනවා සිනෙරු ටීම් එකට..
    (පුලුවන් නම් බෙංගාලි ත්‍රිලර්,මිස්ට්‍රී ෆිල්ම් එහෙමත් දෙමු,බෙංගාලි ෆිල්මුත් තියනවා සුපිරි ඒවා)

  17. Thank you mchn

  18. thank bro sinhala sube ekata jayawewa.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login