සිංහල උපසිරැසි

Swamp Thing (2019) Sinhala Subtitles S1 E6 | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද උනු උනුවෙ ගෙනවා 06 වෙනි එපිය ඔන්න පරන එපියේ ලොකු ලොකු දේවල් ගොඩක් උනා නේ . ඇබීගෙ අතීතයයි . නැවත පැමිනෙන ඇබීගේ යලුවගේ ආත්මය ගැනයි කතාව එලියට අවානේ . ඒ වගේම මාරියාව බේරගන්නත් පුලුවන් උනානේ පහුගිය කොටසේ . එ වගේම මැට් (ශෙරිෆ්ගේ පුතා )ගැන රහසකුත් එලිවෙන්න ගිහින් එයාගේ …

Read More »

Monster (2019) Sinhala Subtitles | මීයෙක් !! | සිංහල උපසිරැසි සමග |

හා හා පුරා කියලා ඕන් මගෙ තුන්කුලුදුල් මංගල උපසිරැසිය ගෙනාවා… මුලින්ම කියන්න ඕනේ සෑහෙන දොල දුකකින් හිටියේ සබ් එකක් කරන්න… ඊට පස්සෙ අසංක සහෝගෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තේ… කරන්න ගත්තම තමා රගේ තේරුනේ… මුල් ටික කොටාගෙන යද්දි එපා උනාට වැඩේ නැගලම ගියා… තව දෙයක් කියන්න ඕනේ කොසල දනංජය බ්‍රෝ මේකට …

Read More »

Krasue : Inhuman Kiss (2019) Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව | සිංහල උපසිරැසි සමග |

Inhuman kiss

ඔන්න එහෙනම් මේ මගේ 14 වන උපසිරැසිය..හුග කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරිවුන නිසා..අද ගෙනාවා සුපිරිම භාණ්ඩයක්..මම මේක නිකන් දැක්කෙ ගූගල් එකේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරද්දි කොහොමහරි මේකෙ රේටිං දැක්කම හිතුනා සුපිරිම ෆිල්ම් එකක් තමයි කියලා..ඉතින් සබ් එක අද පටන් ගත්තා කරන්න කොහොමහරි අදම දෙන්න පුළුවන් වුනා..එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක …

Read More »

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | සුරතල් සතුන්ගේ රහස් ජිවිත | සිංහල උපසිරැසි සමග |

අද මං අරගෙන ආවේ අලුත් 2019 ෆිල්ම් එකක්.මේක 05 වෙනි උපසිරැසි ගැන්වීම.මේ සතියෙත් මම ඇනිමේශන් එකක් තමා ගෙනවේ.Secret life of pets නේ ෆිල්ම් එකේ දාවන කාලය 1h 26m වෙලා තියෙනවා. මේක imdb අගය 6.6/10 ඒ වගේම කුණු තක්කාලි 57% කුත් වගේම 90% මේ ෆිල්ම් එකට කැමත්ත පලකරලා තියෙනවා. මූලික නිකුතුව: …

Read More »

Ishq (2019) Sinhala Subtitles | ආදර කතාවක් නොවේ… | සිංහල උපසිරැසි සමග |

2019 මැයි මස සිට ප්‍රදර්ශනය ආරම්භ කල මලයාලම් සලරුවකට උපසිරස අරගෙන ආව… Thriller කණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයට Shane Nigam, Ann Sheetal, Leona Lishoy, Shine Tom Chacko රංගනයෙන් දායක වෙලා තියනව… ඒ වගේම imdb අගයේ 7.9 කුත් ගූගල් පරිශීලක මනාප 88% කුත් Anuraj Manoharගේ අධ්‍යක්ෂනයෙන් හැඩගැන්වුන මේ චිත්‍රපටයට ලබාගන්න හැකිවෙලා …

Read More »

NGK (2019) Sinhala Subtitles | N.G.K පාලනය | සිංහල උපසිරැසි සමග |

මැයි මස 31වෙනිදා release වුන NGK චිත්‍රපටය, box office එකෙන් 4 වෙනි ස්ථානයේ ඉන්නවා. මේ අවුරුද්ද පටන් අරන් මාස හයක් ඉවරයි, ඉතින් මේ මාස හය තුළ, ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් වෙන් සූර්යාගේ NGK චිත්‍රපටය release වුනා, ඉතින් එයා ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් නිසා,මේ මාස හයේ box office වාර්තා වලින්, NGK චිත්‍රපටය ස්ථානයක් …

Read More »

Devi 2 (2019) Sinhala Subtitles | සැමියා වෙනුවෙන් යක්ෂ ගිවිසුම | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් කිව්වා වගෙම අලුත් උපසිරසක් සමග අවා මගෙ තුන්වන් උපසිරස තමයි devi 2 කවුරුත් දන්නවා devi කියපු ගමන් හොද හස්‍ය්යෙන් පිරි සුපිරි ගනයෙ ෆිල්ම් එකක් ඔන්න එහෙනම් අද ගෙනවෙ දෙවෙනි කොටස එ කියන්නෙ devi 2 ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක් පුද්ගලිකව ඉල්ලිමක් කරා මෙකෙ සබ් එක කරන්න කියලා එකත් එක්කම …

Read More »

The Passage (2019) S1 E5 Sinhala Subtitle | පාලනයට කාටද..| සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවෙ පස්වෙනි කොටසේ උපසිරස අරගෙන ආව… මේකට තියෙන ආසාව නිසාම ඩිලාන් අයියගෙන් පලවෙනි කතාංගයේ ඉතුරු කොටස් ටිකට උපසිරස කරන්න ඉල්ල ගත්තෙ ඉතින් මේ ටෙලිකතා මාලාවකට උපසිරසකරන පළවෙනි වතාව අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න ඉල්ලීමක් කරන්න ඕන.. හරි එහෙනම් අපි පසුගිය කොටසේ කතාව ගැන පොඩ්ඩක් මතක් කරල ඉමු… වැම්පයර්වරුන් අනිත් …

Read More »

Maharshi (2019) Sinhala Subtitles | සාර්ථකත්වය නම් සවාරියේ යෙදෙමු | සිංහල උපසිරැසි සමග |

“සාර්ථකත්වයට නැවතීමේ       තිත අවශ්‍ය නැත”                         ” කොමා විතරමයි අවශ්‍ය “ මේ අයුරින් අදහස් දක් වන්නේ අපේ කතා නායකයා රිශී..එයාට මේ සාර්ථකත්වය තුල අවසානයක් දකින්න අවශ්‍ය නැහැ.ඒ නිසාමයි ඔහු තුල ජහග්‍රහණය කියන වචනය නිතරම මිමිණෙන්නේ.    “කවුරුහරි කිව්වොත් …

Read More »

The Passage (2019) S1 E4 Sinhala Subtitle | සිරගෙදරින්.. | සිංහල උපසිරැසි සමග |

The passage කතා මාලාවේ පළමු කතා මාලාවේ හතර වැනි කොටසේ උපසිරසිය අරන් තමයි ආවේ.සමාවෙන්න ඕනි ටිකක් පරක්කු වුනාට.හරි ඉතින් අපිට කලින් කොටසේ මොකක්ද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරොත් අපිට බලාගන්න පුළුවන් වුණා .ඇම් හා වොල්ගස්ට් පරීක්ෂණ ගාරයෙ කාමරයක රඳවා ගෙන ඉන්නවා ඇම්ව .ඉතින් ඇම්ව එක එක බෙහෙත් විඳිනවා ඇම්ව අත්හදා …

Read More »