The title of the page
4.8
60

Annaatthe (2021) Sinhala Subtitles | “සහෝදර බැඳීම” | සිංහල උපසිරැසි සමඟ

(Annaatthe (2021) Sinhala Subtitle) (Annaatthe 2021 Sinhala Sub)

2021 නොවැම්බර් මස 4 වෙනිදා ලොව පුරා සිනමා ශාලා රැසක තිරගතවීම් ආරම්භ වෙන මේ චිත්‍රපටය සාමාන්‍ය එකක් නෙමේ හේතුව මේකෙ ප්‍රධාන නලුවා ඔව් ඒ වෙන කවුරුත් නෙමේ දමිළ සිනමාවේ “සුපර් ස්ටාර්” කියන අන්වර්ත නාමයෙන් හඳුන්වන රැජිනි කාන්ත් තමා මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ ඊට අමතරව මෙහි ප්‍රධාන නිලිය ලෙස “ලේඩි සුපර් ස්ටාර් “ නයනතාරා රංඟනයෙන් දායක වන අතර මෙහි තවත් ප්‍රධාන චරිත කීපයක්ම තියෙනවා ඒ අය නමින් කීර්ති සුරේෂ් , කුෂ්බු , මීනා , ජැකී ශ්‍රොෆ් වගේ අය ..

ඉතිං මේ වනවිට IMDB මීටරය තුල 4.8/10 වැනි අගයක් ලබාගෙන ඇති අතර 60% ගූගල් පරිශීලක මනාප මෙම චිත්‍රපට හිමි කරගෙන තියෙනවා .කෝටි 180 ක් යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය දින 20 ක් තුල කෝටි 238.78 ක බජට් එකක් ලබාගන්න සමත් වෙලා තියෙනවා ..

හරි අපි කතාව ගැන නිරෝෂා භාරතී සහෝදරියගෙන් අහලා දැනගමු…

❤සහෝදර ප්‍රේමය❤

ලැබුනොතින් සහෝදරයෙක්..
අන්නාත වගේ…
කෙතරම් වාසනාවන්ත වේවිද මීනාක්ෂි වගේ සහෝදරියක්…”

“දෙමාපියන්ගේ සෙනෙහස නොලද ඇය..
ලැබුවේ නම් සහෝදර ප්‍රේමයයි..
නමුත් දෙමාපිය සෙනෙහසට වඩා..
ලැ⁣බුවා ඇය සහෝදර ප්‍රේමයනම්…”

“නුඹත් මමත් කෙතරම් අවාසනාවන්තද.
නමුත් ඇය වාසනාවන්තයි..
⁣මා නොලබපු සහෝදර සෙනෙහස..
ඇය ලබද්දි මා හට ඊර්ෂ්‍යාවයි..”

කාලෙකින් බලපු නියමම සහෝදර ප්‍රේමයක් සහිත ලස්සන චිත්‍රපටයක්..මටත් සහෝදරයෙක් හිටියනම් කියලා බලපු වෙලේ ඉදන්ම මගේ ඔළුවට වද දෙනවා.ඒතරමට මට ඒ දේ දැනුනා. දැනුනා කියන්නේ ඒ ආදරය සාර්ථකයි.

ඉතිම් දීවාලි උත්සවය නිමිති කරගෙන තවමත් සිනාමා ශාලාවල තිරගත වන මේ චිත්‍රපටය සහෝදර සහෝදරියන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුමයි..

කතාව පැත්තට ගියොත් මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ සහෝදර ප්‍රේමය තමයි.

අන්නාත කුඩා කාලේම තමන්ගේ මව මිය යනවා. ඒ ප්‍රසව වේදනාව නිසා. ඉතිම් ඔහුට අම්මා වෙනුවට පුංචි නංගීයෙක් හම්බ වෙනවා රැක ගන්න ජීවිත කාලේම. ඒ තමයි මීනාක්ෂි.ඉතිම් පොඩි කාලේ ඉදන්ම ආදරෙන් සෙනෙහසින් උස් මහත් කරලා උගන්වලා කසාදයක් කරලා දෙන්න යන අවස්ථාවේදී ඇය පොඩි වරදක් කරනවා. ඒ වරද තමයි මේ චිත්‍රපටයේ ආර්ම්භය.මීට වඩා කතාව කිව්වොත් රසය නැති වෙන නිසා මෙතනින් නවත්තනම්..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා

බුදු සරණයි..!!!

(Annaatthe Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


187
Total Subtitles

19 comments

  1. තෑන්ක්ස් පීටර් අයියේ සබට ..සුපිරි වැඩක්

  2. Achi
    Top Fan ⭐⭐⭐

    ගැම්මටම දීලා එහෙනම්…බොහොම ස්තුතියි සබ් එකට ආ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Enemy 2021 movie ekath ekmanatama one. Eka enna kochchara kal yaida?

    • තාම කැම් කොපි තියෙන්නෙ..ඔරිජිනල් ආවම සබ් දෙන්නම්..

  5. Sub ekata thanks ayye

  6. ආ පිටර් අයියා ගොඩ කාලෙකින් දැක්කේ සබ් එකක් ගහපු එකක්. ඉස්සර නම් ටැමිල් නම් ඉතින් පිටර් සබ් එකක් තමා සිනෙරු එකේ. තැන්ක්ස් සබ් එකට

    • Peter Barthelot
      Cineru Family Member

      ස්තූතියි, පොඩ්ඩක් වැඩ වැඩි වුනා…. බලමු ඉදිරියේ දී කරන්න පුලුවන් වෙයි වගේ…

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. කොරියන් පිස්සා

    Midnight mass හොරර් සීරීස් එකට සබ් දෙන්නකෝ

  9. Udaya saman
    Cineru Family Member

    ආ ලොකු අයියා ආව ගමන්ම දුන්න නේ..නියමයි බොසා එලම

  10. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබට තෑන්ක්ස් පීටර් අයිය ❤💖😍🌼

  11. Sub ekata thanx

  12. thank ‘s sinhala ssube ekata Republic (2021)telugu film ekatath sube oni.

  13. Sooryavanshi movie eka denna thawa kochchara kal yaida

  14. Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login