The title of the page
8.3
97

Taxi Driver (2021) E10 Sinhala Subtitles | වැන්ග් මහත්තයා | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න අද මම ඔයාලට කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ දහ වන කොටසේ සිංහල උපසිරැස අරගෙන ආවා. මේ කතාවේ පොඩි හැදින්වීමක් මම කරන්නම්. මේ Drama එක ගැන කියනවා නම්,

Country : South Korea
Korean Language : 모범택시; Hanja
Based on : Webtoon (The Deluxe Taxi)
Genre : Action / Crime
IMDb : 8.3/10
Origioanal Network : SBS Channel
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Episode : 16

මේ Drama එක Written කරලා තියෙන්නේ Oh Sang-ho(ep. 1-10) හා Lee Ji-hyun (ep. 11-16) විසින්‍ය. එමෙන්ම මෙය Producers වෙන්නේ Han Jung-whan, Song Byung-joon සහ Lee Ok-gyu ය. මේ කතාව Direct කරලා තියෙන්නේ Park Joon-Woo විසින්‍ය.මම කිව්වනෙ මේ කතාවට Webtoon එකේ පළ වුනු The Deluxe Taxi කියන කතාව කියලා. ඉතිං ඒ කතාව ලියලා තියෙන්නේ Carlos සහ Lee Jae-jin යන දෙපල විසින්‍ය.


හරි අපි කතාව පැත්තට යමු,

පසුගිය කොටසෙන් ඔයාලා දකින්න ඇති Cho Do-chul අල්ලා ගැනීම සඳහා එතනට පැමිණෙන සභාපති Beak Sung-mi පැමිණෙනවා. පසුව ඇය Jang Sung-chul බේරා ගැනීමට සමත් වෙනවා. එමෙන්ම වොයිස් ෆිෂිං වංචාවට පළිගැනීමේ සේවා කණ්ඩායමේ ඉන්න  Choi Gyeong-gu අහු වී ඔහුගේ මුදල් ද සොරකම් කර ගන්නවා . ඊට අමතරව අසරණ මිනිසුන් වැඩි ප්‍රමාණයක් මේ වංචාවට හසු වීම නිසා මුදල් අහිමි වෙනවා. මේ නිසා Choi Gyeong-gu ගේ බල කිරීම මත පළිගැනීමේ සේවා කණ්ඩායම මේ කේස් එක ඔවුන්ගේ ඊලඟ මෙහෙයුම වෙනවා. ඉතිං මේ කේස් එක Kim Do-gi ගේ නායකත්වයෙන් මේ වංචාකාර පිරිස අල්ලාගැනීම සඳහා පළිගැනීමේ සේවා කණ්ඩාය සැලැස්මක් දියත් කරනවා. තවද අභිචෝදක Kang Ha-na ගේ ප්‍රධානියාට යූ ඩේටා පතලේ තිබී Kim Do-gi ගේ හැදුනුම්පත හමු වී එය අභිචෝදක Kang Ha-naට ලබා දෙනවා. මේ නිසා ඇයට Kim Do-gi ගැන තිබ්බ සැකය තවත් වැඩි වෙනවා.

දහ වන කොටසේ දී,

අභිචෝදක Kang Ha-na තමන්ගේ සැකය තහවුරු කර ගැනීම සඳහා Kim Do-gi ඇතුළු කණ්ඩායම පසුපස හඹා යනවා. ඉතිං ඇයට Kim Do-gi අල්ලා ගැනීමට හැකි වේවිද?

පළිගැනීමේ සේවා කණ්ඩායම, ලිම් මැඩම් ඇතුළු ඇයගේ සගයන්ට කුමක් කරායිද?වොයිස් ෆිෂිං මගින් වංචා කරගත් මුදල් නැවතත් භාරකරුවන්ගේ අතට පත් වේවිද?එහෙනම් මම ඔයාලට එකොළොස් වන කොටස බලන්න ආරාධනා කරනවා……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

10 comments

  1. ගොඩක් ස්තූතියි.

  2. Thank You.Sub දුන්නට.එනකන් බලන් හිටියේ.

  3. Thnx for the sub

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. WOW NIyamai..
    Digatama ikmanata demu..
    Thank you..

  6. Sub ekata thanx

  7. සබ් එකට බොහොම ස්තූතී… ඉතුරැ 6 එකපාර දෙන්නකෝ….👍👌

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login