The title of the page
9.4
100
97

Arcane (2021) S01E09 [END] Sinhala Subtitle | “ඔබ නිර්මාණය කරපු යක්ෂයා” | සිංහල උපසිරැසි සමඟ

(Arcane (2021) S01E09 Sinhala Subtitle) (Arcane 2021 Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක්!

Arcane කියන්නෙ League of Legends විශ්ව⁣යේ සිදු වන කාටූන් කතා මාලාවක්. League of Legends ලාගේ 10 වෙනි සංවත්සරයේදි තමයි මේ කතා මාලාව ගැන මුළින්ම ප්‍රකාශයට පත් කෙරුණේ. ඒකේ දැනට සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු Riot Games Inc. සමාගම විසින් සිදු කරනවා. ඒ වගේම ඒකෙ කාටුන් නිර්මාණය කරන්නෙ ප්‍රංශයේ, පැරිස්වල තියෙන Fortiche Productions සමාගම විසින්. පළවෙනි කතා සමය විකාශය වෙන්න නියම වෙලා තිබුණේ 2020 අවුරුද්දෙදි, නමුත් COVID-19 වසංගතය හින්දා ඒක 2021 වෙනකන් කල් දාන්න සිද්ධ වුණා. 2021 මැයි 3 වෙනිදා Netflix සමාගම නිවේදනය කරලා තිබුණා, එන දෙසැම්බර් කිට්ටුව Netflix වල විශේෂිත දර්ශන වාරයකින් මේ කතා මාලාවේ විකාශය ආරම්භ කරනවා කියලා. ඒ අනුව, 2021 සැප්තැම්බර් 25 වෙනිදා ඔවුන් ප්‍රකාශ කරා පළවෙනි Episode 03, 2021 නොවැම්බර් 03 වෙනිදා විකාශය වෙනවා කියලා. කතාවේ Episode නිකුත් වෙන්නෙ අංග 03 ක් හැටියටයි. මේ එක අංගයක්, Episode 03 කින් සමන්විත වෙනවා. Episode එකක් දළ වශයෙන් මිනිත්තු 40 ක් තරම් දිගයි.

League of Legends ලෝකයේ තිරයේ පිටුපස කතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතා මාලාවෙදි පුරවර දෙකක සියුම් සමබරතාවය ගැන ගැඹුරෙන් පෙන්වා දීමක් සිද්ධ වෙනවා. ඒ පොහොසත් යූටෝපියානු නගරයක් වන, පිල්ටෝවර් පුරවරය සහ පීඩිත උමං නගරයක් වන, ෂෝන් පුරවරයයි. ෂෝන් පුරවරය රුන්ටේරාව පුරාම හැඳුන්වූවේ “දියුණු වෙන පුරවරය” කියලයි. ගොඩක් බුද්ධිමත් අය බෙහෝ දෙනෙක් මේ නගර, තමන්ගේ ගෙවල් කියලා හඳුන්වාගත්තා. ඒත්, ඕනෑම කෙනෙකුට මායා ශක්තිය පාලනය කරන්න පුළුවන් “හෙක්ස්ටෙක්” නිර්මාණය කරපු එකෙන් ඒ සමබරතාවයට තර්ජනයක් වෙනවා. විරුවන් කණ්ඩායමක ඉන්න සංකේතාමත් විරුවන් දෙදෙනෙකුගේ නිදන් කතාව සහ ඔවුන් දෙකඩ කරවන බලය වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. මේ කතා මාලාව පාදක කරගනිපු පරිගණක ක්‍රීඩාව වගේම මේකත් “14+” ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන නිර්මාණය වුණු එකක්. නමුත්, ගොඩක් දුරට වැඩිහිටි මාතෘකා ගැනත් කතාවට බාජනය වෙනවා.

ඔන්න ඉතින් අදින් මේ කතා මාලාවේ පලවෙනි සීසන් එක මේ විදියට අවසන් වෙනවා..මේ වෙද්දි Arcane රසිකයන්ට සුබ ආරංචියක් ලැබිලා තියනවා..ඒ තමයි කතා මාලාවේ දෙවනි කතා සමයකුත් නිකුත් වෙනවා කියන එක..එහෙනම් අදට ගිහින් එන්නම්..දවසක දෙවනි කතා සමයෙනුත් මුණගැහෙමු එහෙනම්..😁

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

15 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. kohoma thanks karannada manda ubala witharai me series eke sub dunne. loku udawwak kare 👌💖

  3. zendaya act karana euphoria series ekt sub Dena pulwanda

  4. thank you sub ekata

  5. supiri sub tika Brooooo

  6. Thanks Sub tikata

  7. Thanks …❤️‍🔥

  8. Thanks sub ekata. me vage supiri series ekakata sub dunne meken vitharai .

  9. Shan Shenow
    Cineru Family Member

    මේකට සබ් දුන්නට බොහොම ස්තූතියි මචන් ❤
    පට්ටම කතාවක් 😻🔥

  10. අපෙන් එකෙකි මේ මිනිසා තෑන්ක්ස් බොසා…

  11. බොහොම ස්තුතියි සහෝ මුළු Season එකටම sub දුන්නට. ❤

  12. Thanks for the subtitle

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login