සමිත රමේෂ්

Black Summer (2019) S1 E3 Sinhala Subtitles | ළමා කල්ලියක් | සිංහල උපසිරැසි සමග |

පහුගිය කොටසින් ඉතින් රෝස් වහනය ඇතුලේ ඉන්නේ ඉතින් එතනට ආපු වෙනස් මනුස්සයෙක් කොහොම හරි කතාව වෙන් අනුකම්පාව පෙන්වලා ඇය ඉන්න වාහනයට නැගගෙන ඇයව වාහනෙන් බස්සන්න යනවා එටකොට වෙනත් කෙනෙක් ඇවිලා ඔහුගෙන් ඇයව බේරා ගන්නවා , ඉතින් අද ගමන් එතැන් ඉදන් පටන් ගමු. යන්න යන්නම සොම්බින් වර්ධනය වෙනවා, අද මෙයාලා යන …

Read More »

Black Summer (2019) S1 E2 Sinhala Subtitles | අළුත් යාලුවෝ වගයක් | සිංහල උපසිරැසි සමග |

පලවෙනි කොටසින් පැට්රික් තමයි රෝස් කියන කෙනාගේ ස්වාමියා ඉතින් මෙයාට බඩේ තුවාලක් වෙලා තියෙනවා එක ආරක්ෂික අංශයෙන් නිලධාරියෙක්ට අහු වෙන නිසා තමන්ගේ දුව ඉන්න වහානයට තාත්තාටවත් අම්මටවත් නගින්න වෙන්නේ නැහැ .ඉතින් මේ තත්වය නිසා ඒ තාත්තා හිතා ගන්න මැරෙන්න.මැරුණු ගමන් එයා සොම්බි කෙනෙක් වෙනවා අම්මාගේ පස්සෙන් තමයි එලවන්නේ අද කොටසින් …

Read More »

Black Summer (2019) S1 E1 Sinhala Subtitles | තවත් සොම්බි වෛරසක් | සිංහල උපසිරැසි සමග |

2019 අප්‍රේල් 11 වන දින නෙට්ෆ්රික්ස් ආයතනය  එළිදැක්වූ  මෙහි පළමු අදියර කොටස් 8 කින් සමන්විතයි.රෝස් කියන්නේ මවක් ඇයයි ඇයගේ ස්වාමියා සහ දුව ගැන තමයි පලවෙනි කොටසින් කතාවෙන්නේ .මෙහෙමයි මේ සොම්බි වෛරසය හැමෝටම වැළදිලා තියෙන්නේ මැරුනොත් තමයි වෙනස් වෙන්නේ සාමන්‍ය සොම්බි වගේ නෙමෙයි මොවුන් වේගත් වගේ බුද්ධිමත්.මැරිලා ටික වෙලාවක් යනකොට වෛරසය …

Read More »

Avengers Endgame (2019) Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවුනු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.. ඔන්න හා හා පුරා කියලා මේ මස තිරගත වෙන්න ගත්ත ලෝකයේ අවදානය දිනාගත්ත සලරුවක උපසිරසක තමා අද ගෙනවේ. ගොඩක් අය මග බාලාගෙන සිටි මේක ඉතාම සුපිරි ගනයේ සලරුවක්.වෙන මොනවත් නෙවෙයි මෙය අප්‍රේල් 26 වන දින සිට …

Read More »

Shazam (2019) Sinhala Subtitles | වීරයෝ 6 දෙනක් | සිංහල උපසිරැසි සමග |

HDRip x264  පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කල ඇත  අද ගෙනාවේ DC Comics කතාවේ එන නවතම සුපිරි වීරයා Shazam . මෙය තිරගතවීම අරම්භ කරේ 2019-මාර්තු මස 15 වෙනි දින සිටයි. Shazam 2019 IMDb අගය 7.6/10 අගයක්ද කුනු තක්කාලි දර්ශකයේ 90% අගයක්ද metacritic අගය 71% ලබා ගැනීමට සමත්ව තියනවා. David Sandberg විසින් …

Read More »

Escape Room (2019) | එන්න සෙල්ලම කරන්න | සිංහල උපසිරැසි සමග |

වාසනාවන්තයෝ ඕනේ තැනක් ඉන්නවා .සමහර වෙලාවට වාසනාවට බේරුනා කට්ටියත් ඉන්නවා .කළු පෙට්ටියක් පස් දෙනකට හම්බවෙනවා ඒ පෙට්ටිය අරින්නත් යම් දෙයක් කරන්න ඕනේ මිටියෙන් ගැහුවත් කමක් නැහැ ඇරෙන්න නේ ඕනේ , ඒ පෙට්ටිය ඇතුලේ තියෙනවා විසිටින් කාඩ් එකක් එකේ තියෙන්නේ තැනකට එන්න කියලා ඒවගේම පොඩි සෙල්ලමක් කරන්න.ලොකු දෙයක් නෙමෙයි කාමර වලින් …

Read More »

Operation Cobra (2019) S1 E6 | අවසානයක් කරා | සිංහල උපසිරැසි සමග |

නියෝජිත කරන් වැරදි කාරයෙක් වෙනවා රෝ හි ප්‍රධානියා මාරුවට. ඔහු එකෙන් බේරෙයිද? ඇත්තම වැරදිකරු කවුද ?

Read More »

Operation Cobra (2019) S1 E5 | බෝම්බයක් | සිංහල උපසිරැසි සමග |

නියෝජිත කරන් වැරදි කාරයෙක් වෙනවා රෝ හි ප්‍රධානියා මාරුවට. ඔහු එකෙන් බේරෙයිද? ඇත්තම වැරදිකරු කවුද ?

Read More »

Operation Cobra (2019) S1 E4 | මේ මොකද උනේ | සිංහල උපසිරැසි සමග |

ඩොක්ටර් පටෙල් ව බේරාගන්න හම්බුනා එත් රියාව ඔවුන්ට අහුවුනා.  රැඩිකල් සමූහය ට ස්ථිර තැනක් නැති නිසා ඔවුන් එනුවෙන් වැඩ කරන කෙනෙක්ව හොයා වෙන්න වෙනවා රියාව බේරගන්න නම්. පුළුවන්  වෙයිද කතාව බලමු.

Read More »

Operation Cobra (2019) S1 E3 | කරදර ඉවරක් නැහැ | සිංහල උපසිරැසි සමග |

ඩොක්ටර් පටෙල් තමයි වැදගත් ,ඔහුව හොයා ගන්න එක ගොඩක් ම වැදගත් නැත්නම් ලෝකයටම වෙන්නේ බයෙන් ජිවත් වෙන්න කතාව බලන්න.

Read More »