The title of the page
6.1
84
81

Crawl (2019) Sinhala Subtitles |කිබුල්ලු !|සිංහල උපසිරැසි සමග|

ක්‍රෝල් කියන්නේ Alexandre Aja  අධ්‍යක්ෂණය කරපු ත්‍රාසජනක චිත්‍රපටයක්.2019 ජූලි 12 තමයි මේක නිකුත් උනේ ,තාම කැමරා කොපි තමයි තියෙන්නේ ! imdb අගය 6.8 ලබාගෙන තියෙනවා මේ ෆිල්ම් එක ලොව පුරා ඩොලර් මිලියන 37 ක ආදායමක්  ලාගෙන තිබේන නිසා මේක අසාර්ථක චිත්‍රපට ගණයට වැටෙන්නේ නැහැ .එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඩොලර් මිලියන 26.8 ක් ද,  වෙනත් ප්‍රදේශවලින් මිලියන 10.7 ක් ද, ලොව පුරා ඩොලර් මිලියන 37.5  ක් , ඩොලර් මිලියන 13.5 ක නිෂ්පාදන අයවැයට සාපේක්ෂව දළ වශයෙන් ලබා ගෙන තියෙනවා.

එහෙනම් කතාව පැත්ත හැරමු.

හැලී  කියන්නේ  ෆ්ලොරිඩා විශ්ව විද්යාලයේ පිහිනුම් කණ්ඩායමකැ ඉන්න කෙනෙක් .එයා පුහුණුවීම ඉවර කරලා එනකොට එයාගේ සහෝදැරියගෙන් ඇමතුමක් එනවා ,තාත්තට කෝල් ගත්තා එයා කතා කරන්නේ නැහැ කියලා.ඒ වෙනකොට මේ  ෆ්ලොරිඩා ප්‍රදේශ වාසීන්ට රජයෙන් නිවේදනය කරනවා පස්වෙනි වර්ජයේ සුළි කුණාටුවක් එනවා ,ප්‍රදේශවලින් අයින් වෙන්න කියලා.ඉතින් තාත්තා ෆෝන් එක ගන්නේ නැති නිසා හැලී  අහනවා  තමන්ගේ  සහෝදරියෙන් එයා ගිහින් බලන්නද කියලා ,සහෝදරිය එපා කිවුවත් හැලි ගිහින් බලන්න තීරණය කරනවා ,කුනාටුව එන්න එන්න සර වෙනවා .වතුරෙන් පැත්තක් යට වෙලා ,එත් තාත්තා බලන්න යන මේ හැලි කොහොම හරි තාත්තා දැන් ඉන්නන ගෙදර එනවා ,බල්ලා නම් ඉන්නවා තාත්තා නැහැ ! කෝල් කලාට ගන්නෙත්  නැහැ ,හරි හැලී යනවා එයාලා කලින්
හිටපු ගෙදරට බල්ලාවත් එක්කගෙන,ගෙදර ගිහින් බලන කොට තාත්තාගේ ෆෝන් එක හම්බෙනවා එත් තාත්තා නැහැ ,බල්ලා පල්ලෙහා මහල දිහා බලාගෙන බුරන නිසා හැලි හිතනවා තාත්තා පල්ලෙහා කියලා ,හැලි යනවා තාත්තා හොයාගේ ,තාත්තා ඉන්නවා බිම වැටිලා කකුලේ ලොකු තුවාලයක් එක්ක ,හැලි තාත්තා ව ඇදගෙන එන්න හදනකොට එතනින් මතු වෙනවා තඩි කුබුල් තඩියේක් !!

එතන ඉදන් කතාව කියලා වැඩක් නැති නිසා කට්ටියම කියනවා බලන්න කියලා !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

13 comments

  1. Ulidaravu kadanthe ෆිල්ම් එකට සබ් දෙන්ඩ පුලුවන්නම්..ලොකුම ලොකු දෙයක් බ්‍රෝස්..

  2. Ela sub natpe thunai Tamil film ekata sub dennko

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Ela Student Of the Year 2 film ekata sinhala sub denawada bro

  5. Mithun pragathi

    Mcn film ekata kahamada sub eka add karalama tiyenne

  6. Niyamai…Thanks bro…Jaya wewa !!!

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update……

  8. Niyamaii.alut ekak.download karagannawa.sab ekat gattaa.. thanks brother

  9. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්න.ජය වේවා 🙏🙏

  10. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍
    ජය වේවා.! 😉

  11. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  12. බොහොම ස්තුතියි සබ් එක blurayවලට update කරාට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login