රුමේෂ් බස්නායක

Thanneer Mathan Dinangal (2020) Sinhala Subtitles |පැණි කොමඩු|සිංහල උපසිරැසි සමග

Thanneer Mathan Dinangal Sinhala Sub

පාසල් ජීවිතය ගැන හදන චිත්‍රපටි බලන්න ඕනම කෙනෙක් කැමතියි. මොකද ඒ චිත්‍රපටි නිසා ඕනම කෙනෙකුගේ පොඩි nostalgic මතකයක් ඇවිස්සෙන නිසා. වැරදිලාවත් පීරියඩ් එකක් කට් නොකරපු එවුනුත් ඔය ෆිල්ම් බලලා කියනවා “අනේ, ශෝයි ෆිල්ම් එක. ඉස්කෝලේ කාලේ මතක් වෙනවා” කියලා(Thanneer Mathan Dinangal 2020 Sinhala Sub) දැන් මේ විදියේ චිත්‍රපටි හදන එක …

Read More »

Pathinettam Padi (2019) Sinhala Subtitles |18 වෙනි පියවර| සිංහල උපසිරැසි සමඟ

pathinettam padi 2018 sinhala sub

සංවත්සරයට උපසිරැසි කරන්න පටන් ගත්තට පස්සේ මලයාලම් චිත්‍රපටි ගොඩක් මගේ ලිස්ට් එකේ තිබුණත් තනියම කරන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නද්දි තමා මම නිකමට වගේ අපේ මල්ලිට කීවේ මේ සබ්ටයිටල් පුළුවන් නම් කරනවද කියලා මනුස්සයා එක පයින් කැමති වෙනවා වැඩේට මොකද මම වගේ මලයාලම් පිස්සෙක් නිසා චිත්‍රපටය නරඹන ඔයාලට කියන්න තියෙන්නේ …

Read More »

Ormayil Oru Shishiram (2019) Sinhala Subtitles |මතකයේ සරත් සෘතුව |සිංහල උපසිරැසි සමඟ

Ormayil Oru Shishiram Sinhala Sub

Ormayil Oru Shishiram Sinhala Sub  කාලේකට පස්සේ රහ හොයන මලයාලම් රසිකයෙක් වෙච්චි මට මලයාලම් සිනාමා සයුරේ කි⁣මිදෙන්න ඒ රස තැන් වල තනි වෙන්න පුළුවන් විදියේ රහක් තියන චිත්‍රපටයක් හම්බුනා , කම්මැලි කමේ ඉන්න අතරේ මලයාලම් කියන දේ හොය හොයා බලන පුරුද්දක් මට තියනවා අහම්බෙන් වගේ එත්තුසන් එකේ චිත්‍රපටයේ හොඳ පිටපතක් …

Read More »

Love Action Drama (2019) Sinhala Subtitles |කවියක් වගේ ආදරේ| සිංහල උපසිරැසි සමග

දිනේශන් සහ ශෝභාගේ ප්‍රේම කතාවේ ආරම්භ, ගලාගෙන යෑම සහ අවසානය Love Action Drama….. හදිස්සියේම මුණ ගැහිලා, පළමු දැක්මෙන් ඇතිවෙන ආදරයක් තමයි Love Action Drama……2019 ඕනම් උත්සවය වෙනුවෙන් කේරළය පුරා හමාගෙන ගියපු මහා සුළඟ Love Action Drama….. එහෙනම් ඉතින් මෙන්න තියනවා, බලන්න Love Action Drama….. නිවින් පෞලි සමග නයන්තාරා ප්‍රධාන චරිත …

Read More »

Ambili (2019) Sinhala Subtitles |ගංගාවක් සේ ගලාබසිනු මැන නිරන්තරේ සිනා සිසී| සිංහල උපසිරැසි සමග

2019 අවුරුද්දෙ කලඑළි බැහැපු තවත් එක විශිෂ්ඨ මලයාලම් සිනමා නිර්මාණයක් වෙනුවෙන් තමයි මේ උපසිරැසිය නිර්මාණය වෙලා තියෙන්නෙ. චිත්‍රපටියේ නම ‘අම්බිලි’. ගප්පි කියන අපූරු මලයාලම් සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරපු Johnpaul George අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂණයෙන් සහ සෞබින් ශාහීර් කියන කුසලතා පරිපූර්ණ රංගධරයාගේ අපූරු රංගනයෙන් අම්බිලි චිත්‍රපටිය හැඩ වෙලා තියනවා. කතාව ඉතාම කෙටියෙන් කිව්වොත් …

Read More »

Idukki Gold (2013) Sinhala Subtitles |කේරල ගංජා| සිංහල උපසිරැසි සමග |

කේරල ගංජා කීවෝත් දන්නේ නැත්තේ කවුද නේහේ , හැබැයි කේරලය කියද්දි සිනාමා රසිකයෝ විදියට අපට මතක් වෙන්නේ මොකක්ද ඇත්තටම වෙන මොනවද ඒ හිත් පැහැර ගත්ත මලයාලම් සිනාමාව. හැබැයි මේ පාර කතා කරන්නේ හරි අමුතු දෙයක් ගැන බලමුකෝ නේහේ, මොකක්ද මේ Idduki Gold කියන්නේ ඇත්තම කතාව කීවොත් මේ තමා ලෝකයේ මිල …

Read More »

Janamaithri (2019) Sinhala Subtitles |පොලිස්| සිංහල උපසිරැසි සමග |

ඔන්න ගෙනාවා අලුත් ම මලයාලම් චිත්‍රපටයට සිංහල උපසිරැසිය පලවෙනියට කරපු මලයාලම් චිත්‍රපටය ට වගේම දෙවෙනියට කරපු චිත්‍රපටයටත් හොද ප්‍රතිචාර තිබුණ නිසා තවත් මලයාලම් එකකට අතගහනවාදෝ කියලා හිතාන ඉන්නද්දි තමා අපේ පීටර් අයියා මේ චිත්‍රපටය මට දුන්නේ කරන්න කියලා , අපේ සමිතයත් මට සෑහෙන උදව් කරපු නිසාත් මේ දෙන්නගේ උදව් ඇතිව …

Read More »

369 (2018) Sinhala Subtitles | ජීවීතේ හරි පුදුමයි | සිංහල උපසිරැසි සමග |

Hemanth Menon , Miya sree ප්‍රධාන චරිත වලට පණ පොවන 2018.11.23 ප්‍රදර්ශනය ආරම්භ කරපු Drama , Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමා මේ 369 කියන්නේ ප්‍රධාන චරිත තුනක් වටා ගෙතෙන වෙනස්ම ගණයේ චිත්‍රපටයක්, ජීවීතේ අපි හරි පුදුම අවස්ථා වලට මුහුණ දෙනවා සමහරවිට වේදනාව, සතුට, වෙන්වීම මේ වගේ විවිධ අවස්ථා අපට ජීවන ගමනේදී …

Read More »

Elektra (2010) Sinhala Subtitles | දෙවඟනක්ද? උමතුවක්ද | සිංහල උපසිරැසි සමග

මම මේ චිත්‍රපටිය ගැන කියන්න හිතුවෙ ඇත්තටම ඒක ටිකක් සුවිශේෂී වෙනස් ආරක චිත්‍රපටියක් නිසා. ඒ වගෙම කියන්න ඕනෙ මේකෙ අපේ රට ගැනත් පොඩ්ඩක් කියවෙනවා. ‘කළම්බු’ කියන වචනෙ ගොඩක් තැන් වල ඇහෙනවා, හැබැයි කළම්බු විදියට නෙවෙයි; එයාළගෙ උච්ඡාරණය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒබ්‍රහම් ටිකක් මැදි වයසත් පහු කරගෙන යන පුද්ගලයෙක්;ලංකාවෙ යාපනේ …

Read More »