The title of the page
6.4
90

Janamaithri (2019) Sinhala Subtitles |පොලිස්| සිංහල උපසිරැසි සමග |

ඔන්න ගෙනාවා අලුත් ම මලයාලම් චිත්‍රපටයට සිංහල උපසිරැසිය පලවෙනියට කරපු මලයාලම් චිත්‍රපටය ට වගේම දෙවෙනියට කරපු චිත්‍රපටයටත් හොද ප්‍රතිචාර තිබුණ නිසා තවත් මලයාලම් එකකට අතගහනවාදෝ කියලා හිතාන ඉන්නද්දි තමා අපේ පීටර් අයියා මේ චිත්‍රපටය මට දුන්නේ කරන්න කියලා , අපේ සමිතයත් මට සෑහෙන උදව් කරපු නිසාත් මේ දෙන්නගේ උදව් ඇතිව අතගැහුවා Janamaithri එකට උපසිරැසිය කරන්න එහෙන් මෙහෙන් චිත්‍රපටය බලද්දී සුපුරුදු නමක් දැක්ක අහම්බෙන් වගේ ⁣ඒ වෙන කව්රුත් නෙවෙයි Vijay Babu
මට ඒ නම දැක්ක ගමන් මතක් උනේ “June ” ඔව් ඒ තමා June චිත්‍රපටය අධ්‍යක්ෂක එයාම තමා මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා ඉතිං අමුතුවෙන් හේතූ මොකටද වැඩේට අත ගැහුවා 😀

මේක 2019 වර්ෂයේ නිර්මාණය කරපු කතාවක් .imdb අගය 6.6 ලබාගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම කියන්න ඕනේ මේක විහිළුසහගත කතාවක් , උඩින් බලනකොට එත් මේක හොදට බලන කොට ලොකු අතරයක් තියෙනවා,ඉතින් එක මොකක්ද කියලානම් මන් කියන්නේ නැහැ ඔයාලටම වෙනවා බලලා තේරුම් ගන්න. මේකට ඉන්දියානු විකට චරිතයක් වන ෂිකාරි ෂම්බු එක වෙලා ඉන්නවා. ඉතින් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කතාවක්, කතාවට පැත්ත පොඩියට කියන්නම් මෙහෙමයි මේයා පොලිස් නිලධාරියෙක් නිකන්ම කෙනෙක් නෙමෙයි වාසනාවන්ත කෙනෙක්, ඒ මොකක්ද ඒ කිවුවේ කියලා හිතනවද ? මෙහෙමයි මෙයා දක්ෂ නැහැ එත් වාසනාව නිසා වැඩ කරනවා,ලංකාවේ ෆිල්ම් එකක් තියෙනවා සිංහල එකක් ,ඔයාලා බලලඇති කියලා හිතනවා

කේරළ පොලිසියේ ප්‍රතිරුපය ඉහල නවන්න මෙහෙයුමක තමයි මෙයාලා යෙදිලා ඉන්නේ මෙයාලා ඔක්කොම පරමඩු පොලිස් අය බලමු මෙයාලගේ මෙහෙයුම මොකක්ද ? කියලා ඒවගේම මේ මෙහෙයුම සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද කියලා? එහෙනම් ආයෙත් ඉක්මනටම ආයෙත් හම්බවෙමු !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. aluth malayalm films walata sub digatama denna.
    budusaranai!
    jaya!

  3. Oyata godaak pin,,,,,,thank you

  4. Ela . Thank you

    kalavu 2019 sub dennakoo

  5. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    මචං සබ් එක download කරන්න බෑනෙ පොඩ්ඩක් බලනවද

  6. Hashan
    Top Fan ⭐⭐⭐

    දැන් හරි බ්‍රෝ තැන්ක් යූ 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login