The title of the page

Blank (2019) Sinhala Subtitles |ඔක්කොම අමතකයි!| සිංහල උපසිරැසි සමග |

අදත් උපසිරසියක් අරන් ආවා ,අද නම් හැබැයි හින්දි ෆ්ලුමක් අරන් තමයි ආවේ.මේ අවුරුද්දේ මැයි මාසේ තුන් වෙනිදා තමයි release වුණේ .IMDB අගය 6.2 /10 ගන්ඩ පුළුවන් වෙලා තියෙන කුතුහලය පිරුණු ෆ්ලුමක් කියන්න පුළුවන් .චිත්‍ර පටය ගැන කියනවනම්
👉Initial release: May 3, 2019 (India)
Director: Behzad Khambata
Box office: est. ₹29.14 crore
Screenplay by: Pranav Adarsh
Director: Behzad Khambata
Writer: Pranav Adarsh, Pradeep Atluri (concept), Behzad Khambata
Stars: Sunny Deol, Karan Kapadia, Ishita Dutta, Karanvir Sharma
Genres: Action, Thriller
Country: India
Language: Hindi
Released Date: 03 May 2019
Runtime: 107 Minකතාව ගැන විස්තරයක් මම කියන්න යන්නේ නැහැ ,මොකද සිතුම් ඉෂාරා සහෝදරයාගෙ ලිපියක් මම පහලින් දානවා.ඉතින් ඔක්කොමලාට බලන්න ආරාධනා කරනවා ,තවත් උපසිරසියකින් හමුවෙන්න👉 මේ නගරෙට එක පුරුද්දක් තියනවා .. බෝම්බ පිපිරෙනවා..මිනිස්සු මැරෙනවා.. ටීවි එකේ වාද කරනවා..ඊටපස්සෙ ආරක්ශාව පහත වැටෙනවා..හැමෝම ආපහු තම තමන්ගෙ වැඩ කරගන්නවා.ඊටපස්සෙ අපි ලේසියෙන් ම පැනගන්නවා..මොකද මේ නගරේ ස්වභාවය ඔක්කොම ඉක්මනට අමතක වෙනවා..2019 අවුරුද්දෙ ආපු අලුත්ම චිත්‍රපටියක් තමයි Blank කියන්නෙ.. සනී ඩියෝල් ගෙ සුපිරිම ෆිල්ම් එකක්.ෆිල්ම් එක ගැන කියනව නම්..අනතුරක් වෙලා තුවාලකරුවෙක් රෝහලට අරගෙන එනවා..ලෙඩාගෙ ස්කෑන් එකක් කරන්න කියලා ඩොක්ටර් එයාගෙ ශර්ට් එක කපනවා..ඩොක්ටර් තුෂ්නිමභූත වෙනවා..මොකද මේ රෝගියා ත්‍රස්තවාදියෙක්..නම හනීෆ්.මරාගෙන මරෙන සජීවී බෝම්බකරුවෙක්..සජීවී කියන්නෙ..බෝම්බෙ තියෙන්නෙ මෙයාගෙ හදවතට සම්බන්ද කරලා..බෝම්බෙ ගලවන්න බෑ පිපිරෙනවා..මෙයාගෙ හදවත නතරවුනොත් ඒත් පිපිරෙනවා..කොහොමහරි සිද්ධියක් වෙලා මෙයාගෙ මතකෙ නැතිවෙනවා..දෙවාන් (සනී ඩියෝල්) ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ ප්‍රධානියා..මෙයා මේක කොහොමහරි හොයාගන්න හදන්නෙ..ඒත් මෙයාට මතක නැති නිසා ඒකත්වැඩක් නෑ..ඉතින්ඒ මෙයාව මරන්න තීරනය කරනවා.. ඒත මෙයාගෙ නියෝජිතයෝ එක කෝල් එකක් දෙනවා..ඒ මෙයාගෙ බෝම්බෙ තව මරාගෙන බෝම්බකරුවන් 24 කට සම්බන්දයි කියල..ඒකියන්නෙ එකපාර තැන් 24 ක් පුපුරවන්න සැලසුම් කරලා තියෙන්නෙ..කොහොමද දැන් මේක නවත්වන්නෙ..කොහෙද අනිත් බෝම්බකරුවො..ඒක දැනගන්න මේක බලන්නම වෙනවා..Great_movies_we_watched වෙනුවෙන්
Sithum ishara ඉදිරිපත් කරපු ලිපියක උපුටා ගැනීමකි .

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. එයාලාගේ download වෙබ් එක වැඩ කරන්නේ නැහැ

  3. Amar 2019 Kannada movie sub dennako link ekatath denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login