The title of the page

The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitles | ජිවිත කතාවක් ! | සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ අද මම මගේ 15 වන උපසිරැසිය අරගෙන ආවේ…
Imdb 6.9/10
94% කැමත්ත පලවෙලා තියෙනවා
2018 නාට්‍ය / වික්‍රමාන්විත

ටිකක් වෙනස් කතාවක් ඉතින් මේ කතාවේ ප්‍රදාන චරිතේ තමා අජාශාස්ත්‍ර ලවාශ් පටෙල්..
ඉතින් පොඩි කාලේම මෙයාගේ තාත්තා මෙයාව දාලා යනවා.ඉතින් ආජා අම්මාගෙන් හැමදාම අහනවා කෝ අම්මේ තාත්තා කියලා.අම්මා කියන්නේ ඔයා ප්‍රාතිහාර්‍යකින් වගේ මැවුනේ කියලා.ඉතින් ආජාට මේක ප්‍රශ්නයක්.දකින දකින කෙනා පෙන්නලා අම්මගෙන් අහනවා.මෙයාද තාත්තා කියලා.අම්මා කියනවා ඔයාට තාත්තා කෙනෙක් නෑ කියලා.ඉතින් එක දවසක් ආජගේ අම්මා කියනවා ලොකු උනාම මාව පැරීසියේ අයිෆල් කුළුණ ලඟදි හම්බුවෙන්න තාත්තා එනවා කිව්වා කියලා.ඒත් කවදාවත්ම එයා ආවේ නෑ කියලා.ඉතින් දුප්පත්කම හයියක් කරගත්තු ආජා කොහොමහරි සල්ලි හොයාගෙන පැරීසියට යන්න හදනවා.ඉතින් මේ අතරේ මේයාගේ රස්සාව තමා මැජික් සංදර්ශන පෙන්නන එක.ඉතින් මෙයා පැරීසියට යනවා ඒඅතරේ මෙයාට අලුතෙන් ජීවිතේට කෙනෙකුත් හම්බුවෙනවා.මෙයාගේ ජීවීතේට උන දේවල් තමා මෙයා කතාවට කියන්නේ..
ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කෙන් ස්කොට් විසින් වන අතර නිෂ්පාදනය ලූක් බොසි විසිනි.

නිකුත් කරන දිනය

30 මැයි 2018 (ප්‍රංශය)

21 ජුනි 2019 (ලෝකයේම ව්‍යාප්ත)

දුවන වෙලාව

මිනිත්තු 92

බජට් එක ඩොලර් මිලියන 12 වැයවෙලත් තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Unplanned (2019)
    The Dead Don’t Die (2019)
    Spider in the Web (2019)
    Booksmart (2019)
    mkvcage.

  3. Elaine spirit pakkiri sub denakan hitiye thx puluwannam Amar 2019 Kannada movie ekatath sub dahanko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login