මලින්ද සදරුවන්

Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitles | “ඖෂධයක් සොයා” | සිංහල උපසිරැසි සමඟ

(Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitles) (Wyrmwood: Apocalypse 2021 Sinhala Subtitle) (Wyrmwood Apocalypse Sinhala Subtitle) Wyrmwood: Apocalypse (2022) [‧ Action ‧ 1h 28m] කාලෙකට පස්සේ සොම්බි වගේ සින් එකක් ඔයාලට අරන් ආවා👍 මේක ඇත්තටම සොම්බි වගේ තමා,නමුත් මේ සොම්බින්ගේ කටින් වහනය වන දුමෙන් තමා ඉතිරි වෙලා ඉන්න අය විදුලිය සපය ගන්නේ,වාහනේට …

Read More »

Resident Evil: Infinite Darkness (2021) Complete S01 Sinhala Subtitles | “අවසානයට ආරම්භයක්ද..?” | සිංහල උපසිරැසි සමඟ

Resident Evil: Infinite Darkness 2021 Complete S01 Sinhala Subtitles

(Resident Evil: Infinite Darkness (2021) Complete S01 Sinhala Subtitles) Resident Evil Infinite Darkness කියන්නේ අපි හැමෝම ආදරෙ කරන ආසා කරන Resident Evil ගේම් එකේ Animation කතාමාළාව…. ඉතින් මේක ස්ට්‍රිම් වෙන්නේ සුපිරිම ස්ට්‍රිමින් සර්විස් එකක් වෙන NETFLIX හරහා.. මෙක රිලිස් වෙලා ටික දවසක් උනත් අපිට සිංහල උපසිරැසි ගෙන්න ටිකක් පරක්කු උනා.. S01 …

Read More »

The Main Event (2020) Sinhala Subtitles |අමුතු බලයක්| සිංහල උපසිරැසි සමග

The Main Event 2020 Sinhala Sub

සුභ දවසක් හැමෝටම,ඔන්න ඉතින් වෙනද වගේම හැමෝම ඉල්ලපු,සුපිරිම සුපිරි සලරුවක් අරන් ආවා……..(The Main Event 2020 Sinhala Sub) WWE නැත්තම් රෙස්ලින් කියන්නේ නම් අපිට හුරු නුපුරුදු වචනයක් නෙමෙයි,මොකද රෙස්ලින්,නැත්තම් මල්ලවපොර වලට ලංකාවේ ගොඩක් කට්ටිය ආස නිසා,කොහොමද රෙස්ලින් වලින් ෆිල්ම් එකක් ආවොත්,ඔන්න ඉතින් ඒකට ඉඩ ප්‍රස්තාව NETFLIX🤗වෙතින් දිලා තියෙනවා,කතාව කොහොම එකක්ද කියලා …

Read More »

The Turning (2020) Sinhala Subtitles |අමුතු හොල්මන් කතාවක්| සිංහල උපසිරැසි සමග |

the trning sinhala sub

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සිනෙරු සමග පුරා වසරක් අත්වැල් බැද ගත් සියලුම දෙනාට…..😉 ඇත්තටම මම මේ සයිට් එක එක්ක එකතු උනේ මාස හතරකට පහකට කලින්,මන් එච්චර සබ් කරේ නැ තමයි,ඒත් මට මේ උපසිරැසි කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් හම්බුනා……ඉතින් ඒ කාවවත් කවදාවත් අමතක වෙන්නේ නෑ.(the trning sinhala sub) සිනෙරු ටිම් එක …

Read More »

Escape From Pretoria 2020 Sinhala Subtitles|පලායෑම|සිංහල උපසිරැසි සමඟ

Escape From Pretoria Sinhala Sub

කොහොමද හැමෝටම,ඔන්න ඉතින් ටික දවසකට පස්සේ හැමෝම ඉල්ලපු හැමෝම ආදරේ කරන හැටි පෝටර් නැත්තම් Daniel Redcliffe ගේ වසරේ දෙවනි සලරුවේ සිංහල උපසිරැසිය තමයි මම ඔයාලට අද ගෙනාවේ(Escape From Pretoria Sinhala Sub) අපි හැමෝම දන්නවා ඩැනියෙල්ගේ දක්ශතාවය,ඇත්තටම මේ සලරුව ඇත්තටම ගොඩක් වෙනස්, අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදය ගැන තමයි මේ සලරුවෙන් කිය වෙන්නේ,ඇත්තටම …

Read More »

Superman:Red Son (2020) Sinhala Subtitles |නව ලෝකයක්|සිංහල උපසිරැසි සමග|

Superman Red Son 2020 Sinhala Sub

Superman Red Son 2020 Sinhala Sub ඔන්න ඉතින් වෙනද වගේම මම ආවේ අලුත්ම සලරුවක් අරගෙන, Comic බලන්න ආස අයට තැන දෙන්න ඔන්න මමත් වැඩේ පටන් ගත්තාමේක කරන්න මට ලොකු සහයෝගයක් අපේ සමිතේ අයියා දුන්න,ඉතින් එයාව අමතක කරන්න බැනේ 2020 නිකුත් උන DC Comic Animation වලින් ආපු Superman Red Sun කියන …

Read More »

100% Kadhal (2019) Sinhala Subtitles |100% ආදර කතාවක්|සිංහල උපසිරැසි සමඟ|

100% Kadhal (2019) හැමෝටම සුභ දවසක් වේවා හැමෝටම, අද අපි ඔයාලා මග බලා ගෙන ඉදපු සලරුවකට තමයි උපසිරැසිය අරන් එන්නේ(100% Kadhal Sinhala Sub). මමයි සහෝදර නදුන් මදුරංග එක්ක එකතු වෙලා කරපු උපසිරැසියක්. ඉතින් මෙකේ විශේෂ ස්තුතිය හිමි වෙන්නේ නදුනට තමයි. තව අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නව. ඒ තමයි අපේ චුටි …

Read More »

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles|රතු ,කහ ,කොළ|සිංහල උපසිරැසි සමග|

සුභ දවසක් ඉතින් හැමෝටම ඔන්න, ඉතින් මම මගේ දෙවනි සබ් එකත් අරන් ආවා,මේක ටිකක් පරක්කු උනා,වැඩ රාජකාරි අධික උනා,ඒ අස්සේ ලයින් 600ට විතර කෙලම උනා,ෆොන් එකෙක් ගහපු නිසා බැකප් එක දාලා ගත්තා,ඒත් ලයින් 400ක් විතර අලුතෙන් ගහන්න උනා,හෙනම දුකක් වින්දේ,මීට වඩා දෙවල් නම් වෙනවා,ඒ මොනා උනත් ඒ හැම දුකක්ම විදගෙන …

Read More »

Thumbaa (2019) Sinhala Subtitles|කොටියා|සිංහල උපසිරැසි සමග|

ආයුබොවන් සියලුම දෙනාට ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මගේ මංගල උපසිරැසිය.ඉතින් මම මේ සබ් එක කරන්න ඉල්ල ගත්තේ සමිත අයියගෙන්,ඉතින් මම මුලින්ම සමිත අයියට බොහොම ස්තුතියි වන්ත වෙනවා,ඒ වගේම මට අමතක කරන්න බැරි තව කෙනෙක් ඉන්නවා,ඒ තමා අංජුල සහෝදරයා,මම ඉතින් මේ උපසිරැසි කරනයට අලුත් නේ,ඉතින් මම ගොඩක් උපදෙස් …

Read More »