The title of the page

100% Kadhal (2019) Sinhala Subtitles |100% ආදර කතාවක්|සිංහල උපසිරැසි සමඟ|

100% Kadhal (2019)

හැමෝටම සුභ දවසක් වේවා හැමෝටම, අද අපි ඔයාලා මග බලා ගෙන ඉදපු සලරුවකට තමයි උපසිරැසිය අරන් එන්නේ(100% Kadhal Sinhala Sub).
මමයි සහෝදර නදුන් මදුරංග එක්ක එකතු වෙලා කරපු උපසිරැසියක්. ඉතින් මෙකේ විශේෂ ස්තුතිය හිමි වෙන්නේ නදුනට තමයි. තව අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නව. ඒ තමයි අපේ චුටි හිතුවක්කාරයා. එතින් කොල්ලත් අපිට ලොකු උදව්වක් කරා මේ සබ් එක කර ගහන්න.

100% Kadhal (2019)

ඉතින් වැඩි කතාවක් නැතුව කතාව පැත්තට හැරෙමු, මේ සලරුව Comedy, Drama, Romance යන කැටගරි වලට තමයි අයත් වෙන්නේ.
මිනිත්තු 151ක් පුරා දිවෙන මේ සලරුව ඔබට කම්මැලි කමක් නැතුව නරඹන්න පුලුවන්.

මේ සලරුවේ නලු නිලියන්ට ඉන්නේ G.V. Prakash Kumar සහ ක්ෂේත්‍රයට අලුතෙන් හදුන්වා දෙන Shalini Pandey යන අය තමයි මේකේ රංගනයෙන් දායක වෙන්නේ M.M. Chandramouliතමයි මේ සලරුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ, ඔන්න ඉතින් සලරුව ගැන පොඩි විස්තරයක් කරා…

සලරුව ගැන මම විස්තර කරන්න යන්නේ නැ,මොකද එතකොට මේ කතාවේ තියෙන කතා රසය නැති වෙලා යනවා,ඉතින් තවත් උපසිරැසියකින් හමු වෙනකන් ඔබට ජය……

තවත්  මෙවැනි උපසිරසිකින් හමු වෙමු ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජන ඉමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජන ඉමේෂ්

April 24, 2020


13
Total Subtitles

14 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks pluwannam species 2019 cartoon movie sub ekata please

  3. සබ් එකට ස්තූති මචන්ලා… ඔන්න මාත් ගත්ත, දිගටම මේවගෙ සබ් දෙන්න… තෙරුවන්සරණයි… ❤️❤️

  4. Bro ikmanata sub dunnata thankx hebai me film eka thelugu 100 present love fim eke tamil remake film eka

    • මාලින්ද+සදරුවන්

      සහෝදරයා අපි එක දන්නවා,අදහස් දැක්විම ගැන ස්තුතියි 🙏

  5. බොහොම ස්තුතියි මචං 😊👍

  6. Thanks

  7. බොහොම ස්තුතියි

  8. thanks sub ekata (jayawewa)………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login