The title of the page

Maayanadhi (2020) Sinhala Subtitles |ජීවිතයත් ගංගාවකි…|සිංහල උපසිරැසි සමඟ|

Maayanadhi 2020 Sinhala Subtitles

ඉස්සෙල්ලම කියන්න ඕන මේක තමයි මගේ පළවෙනි උපසිරසිය… ගොඩක් වැරදි අඩු පාඩු ඇති… ඒකට මම සමාව ඉල්ලනවා.. උපසිරසියේ ඇති හොද නරකත් කියාගෙන යන්න..

හරි එහෙනං… මායානාදි කියන්නේ 2020 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක්..Aadukalam Naren,( Adukulam 2011,Aasuran 2019,petta 2019) Venba, (Kadhal Kasakuthaiya 2017) Abi Saravanan,(Bigil 2019, Pattathari 2016,Saagasam 2016) Appukutty, (Vennila Kabaddi Kuzhu 2 2019, Nenjil Thunivirundhal 2017, Mariyaan 2013.) මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා… මෙ චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Ashok Thiagarajan විසිනි. පුරා පැය 2ක් මේක තිර ගත වෙන අතර… 6.3/10 IMDb අගයකුත් අරගෙන තියෙන ලස්සන කතාවක්..

කාතාව ගැන කිව්වොත්..

කෞශල්‍යා( Venba)කියන්නෙ අම්මත් නැතුව තාත්තා ගාව හදිල වැඩුනු තාත්තා බලාපොරොත්තු වෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න දගලන පාසල් ශිශ්‍යාවක්.. සෙන්තිල් ( Abi Saravanan)කියන්නේ නිකම්ම නිකං ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක්.. අහම්බෙන් හම්බෙන දෙන්නා… කාටත් හොරෙන් කරගෙන යන ආදරයත්.. තාත්තෙකුගෙ අහිංසක ආසවකුත්.. එකට මුසු වෙලා ගලා ගෙන යන ලස්සන… ඒවගේම ආදර්ශයක් තියෙන කතාවක්.. මේ දෙන්නගේ ආදරේ සාර්ථක වෙයිද….????? තාත්තගේ අසාවත් ඉෂ්ට වෙයිද…????? කියලා බලන්න නම්…. මේක බලන්නම එනවා… මේක ඔයා බලන්නම ඕන කතාවක්…… දෙමපියන්ගෙ අසාවල් එක්ක සෙල්ලං කරන දරුවොත්.. තමන්ගේ දරුවා හොද තැනකට එනවා බලන්න ආස දෙමාපියොත්.. බලන්නම ඕන චිත්‍රපටයක් මේක… කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්… (මට හොදට විස්තර කරන්නනම් දන්නෙ නෑ.. 🙂

අන්තිමටම මම එක දෙයක් කියන්නම්.. “
දෙමපියන්ගේ හීන එක්ක සෙල්ලං කරන්න හොද නෑ.. “
” දෙමාපියෝ හරියට මේ නූල වගේ….
දරුවො හරියට මේ සරුංගලය වගේ.. ” ” ඒත් නූල කැඩුන දවසට…….”
” නූලක් නැති සරුංගලයකින් කිසි වැඩක් නෑ…. “

Maayanadhi 2020 Sinhala Sub

තවත්  මෙවැනි උපසිරසිකින් හමු වෙමු ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

4 comments

  1. Thanks bro

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..

  4. චාරුනි

    බොහොම ස්තූකියි සබ් එක හැදුවාට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login