The title of the page
Resident Evil: Infinite Darkness 2021 Complete S01 Sinhala Subtitles
Resident Evil: Infinite Darkness 2021 Complete S01 Sinhala Subtitles
5.8
50
66

Resident Evil: Infinite Darkness (2021) Complete S01 Sinhala Subtitles | “අවසානයට ආරම්භයක්ද..?” | සිංහල උපසිරැසි සමඟ

(Resident Evil: Infinite Darkness (2021) Complete S01 Sinhala Subtitles)

Resident Evil Infinite Darkness කියන්නේ අපි හැමෝම ආදරෙ කරන ආසා කරන Resident Evil ගේම් එකේ Animation කතාමාළාව….

ඉතින් මේක ස්ට්‍රිම් වෙන්නේ සුපිරිම ස්ට්‍රිමින් සර්විස් එකක් වෙන NETFLIX හරහා.. මෙක රිලිස් වෙලා ටික දවසක් උනත් අපිට සිංහල උපසිරැසි ගෙන්න ටිකක් පරක්කු උනා..

S01 විදිහට නිකුත් උන මේ කතා මාළාවේ Episode 4 විදිහට තමයි රිලිස් වෙන්නේ….

බලද්‍රෝහි පාලකයන් නිසා සිදුවන විනාශයක් ගැන තමයි මෙකේ ඇතුලත් වෙන්නේ…

ඉතින් මේකට මාත් එක්ක පැතුම් විජේසිංහ අයියයි,උදිත ඩිල්ෂාන් සහෝදරයයි එකතු උනා, ගුණාත්මක දේ අරන් එන්න පරක්කු උනාට සමාවෙන්න….
කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්නේ

❤එහෙනම් නැවත හමුවෙන තුරු පරිස්සමෙන්❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

5 comments

  1. chamith madhushka

    tnx shoo sub enakan balan hitiyee

  2. බොහොම ස්තුතියි මේක පොඩි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් බලපු කතා සෙට් එකක් .

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Thanks……jayawewa….!

  5. patta machanla

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login