මදුසංක බණ්ඩාර

Navarasa (2021) Complete S01 Sinhala Subtitles | ” රසයන් නවයක්..! ” | සිංහල උපසිරැසි සමඟ

(Navarasa  2021  Sinhala Subtitles) හැමෝටම සුභ දවසක් වේවා කියලා කියන ගමන් ඔන්න ඉතිං අද අපි අරගෙන ආවේ කාලෙක ඉඳලා හැමෝම වගේ ඇඟිලි ගැන ගැනා බලාගෙන හිටපු ඒ කතාමාලාවේ සිංහල උපසිරැසි අරගෙනයි…. 2021 අගෝස්තු මස 6 වෙනිදා Netflix මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වෙන මෙම කතාමාලාව අයත් වෙන්නේ Drama/Anthology ගණයටයි..Mani Ratnam මහතා …

Read More »

Laxmii (2020) Sinhala Subtitles | දෙවියන්ටවත් නතර කල නොහැකි පලිගැනීමක් | සිංහල උපසිරැසි සමඟ

Laxmii 2020 Sinhala Sub

(Laxmii (2020) Sinhala Sub) සුභ දවසක් වේවා යාලුවනේ ඉතිං ඔන්න කාලෙකට පස්සෙ සිනෙරූ අපි “අපි” කිව්වට මේකෙ විශේෂ ස්තුතිය හිමි වෙන්න ඕනා අපේ සමිත රමේශ් සහෝදරයට සහ මදුශංක බණ්ඩාර යන සහෝදරයින් දෙදෙනාටයි….. ඉතිං අදත් අපි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුත්ම අලුත් චිත්‍රපටයකට තමා . චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් පහලින්.. …

Read More »

Krishna Rao Supermarket (2019) Sinhala Subtitles |උන්මත්තකයෙකුගේ පලි ගැනීම| සිංහල උපසිරැසි සමග |

Krishna Rao Supermarket Sinhala Sub

Krishna Rao Supermarket Sinhala Sub සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 6 වන උපසිරසිය.. වගේම මදුශංක බන්ඩාර සහෝදරයාගේ 7 වෙනි උපසිරසිය අද මං ගෙනාවේ Drama/Thriller ගණයේ 2019/10/18 දින රිලීස් වුන චිත්‍රපටයක්… ඒක තමයි Krishna Rao Supermarket,… මේකෙ ඉන්න අය තමයි.. Amar, Anjali Anusha, Sd.M. Basha යන අය….මේකෙ අධ්‍යක්ශක තමයි, …

Read More »

Asuran (2019) Sinhala Subtitles| මෘගයා | සිංහල උපසිරැසි සමග |

මනුස්සයෙක්ගේ ජීවිතේ අවධි හතරක් තියනවා. ළමා වයස, තරුණ වයස, මැදි වයස, මහළු වයස…. සිවසාමිගේ ජීවිතේටත් ඒක පොදුයි…. ලේ රත්වෙන තරුණ වයසේ දඩබ්බරයෙක්.. ලස්සන බිරිඳක් එක්ක ජීවිතේ පටන් ගන්නවා…. පළවෙනියා කොල්ලෙක්…. දෙවනියත් කොල්ලෙක්….. ලස්සන පවුලක් කියලා හිතුවත් වැරදි නෑ. ඒත් එක දවසකදි සිවසාමිට හැම දෙයක්ම අහිමි වෙන්න පටන් ගන්නවා… ඔහු සටන් …

Read More »

Drive (2019) Sinhala Subtitles|ඩබල් ගේම්|සිංහල උපසිරැසි සමග|

“KinG…””හැම මංකොල්ලයක් අවසානයේ කාඩ් කුට්ටමේ KinG ව දාලා යනවා…””ඒ කාඩ් එක පිටිපසසේ ඊලගට මංකොල්ල කන තැන සලකුනු කරලා තියෙනවා…” ඔන්න ඉතින් අද අරන් ආවේ November 01 වෙනිදා , Netflix පුරවරයට එකතු උනු “Drive” හින්දි සිනමා පටය… Tarun Mansukhani ගේ අධ්‍යක්ශනයෙන් හැඩ වෙන, Jacqeuline Ferdinandez සහා Sushanjith Rajputh රංගනයෙන් දායක වෙන …

Read More »

Operation Gold Fish (2019) Sinhala Subtitles | “ගෝල්ෆිශ් මෙහෙයුම” |සිංහල උපසිරැසි සමග|

operation gold fish

“ඔව්, මම වැරැද්දක් කරා…” “තවත් මට නියෝග දෙන්න එපා, සර්…” ස්වාගතම් කීවා, එහෙනන් !!! ඔන්න ඉතින් මගෙ 4 වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 8.8 /10 වගේ ඉහල අගයක් ගත්ත, Google Users Liked 92% ගත්ත, Action | Triller | Mystery | Drama | Romance ඔය ඕන කැටගරි එකකට දාගන්න …

Read More »

Malaal (2019) Sinhala Subtitles|ආදරයට කොහිදෝ බාධා නැත්තේ|සිංහල උපසිරැසි සමග|

“පලවෙනියා ඇරෙන්න මට වෙන කිසිම ඉලක්කමකින් වැඩක් නෑ…” ඔන්න ඉතින් මගෙ තුන් වෙනි උපසිරසිය විදිහට, අද උස්සන් ආවේ IMDb 5.4/10 අගයක් හා ගූගල් පරිශීලක කැමැත්ත 88% වගේ ලබා ගත්ත හින්දි Film එකක්… මුලින්ම කියන්නොනේ මට නන් මේක Sanam Theri Kasam එකට පස්සෙ හම්බුන සුපිරිම Love Story එකක් කීවොත් හරි… ප්‍රදාන …

Read More »

Game Over (2019) Sinhala Subtitles | මොකද්ද මේ ටැටු එක ! | සිංහල උපසිරැසි සමග |

“කළාකාරයා හැමදම පරක්කුයි කියනවනේ….” සුපුරුදු පරිදි පරක්කු වෙලා උපසිරැසියක් උස්සගෙන ආවා. මේක ඉතින් ටැමිල් – තෙලිගු කියන දෙකටම අයිති කියලා හිතාගන්නකො… කවුරුත් ආදරේ කරන “නපුරි” තමා මේකේ ඉන්නේ, Thapsi Pannu… ස්ටාර්පවර් එකක් තියා ප්‍රධාන නලුවෙක් වත් නැති Drama | Thriller ඝනයට අයත් වෙන, මේ ෆිලුම IMDb අගය 7.8/10 ක් වගේ …

Read More »

Monster (2019) Sinhala Subtitles | මීයෙක් !! | සිංහල උපසිරැසි සමග |

හා හා පුරා කියලා ඕන් මගෙ තුන්කුලුදුල් මංගල උපසිරැසිය ගෙනාවා… මුලින්ම කියන්න ඕනේ සෑහෙන දොල දුකකින් හිටියේ සබ් එකක් කරන්න… ඊට පස්සෙ අසංක සහෝගෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තේ… කරන්න ගත්තම තමා රගේ තේරුනේ… මුල් ටික කොටාගෙන යද්දි එපා උනාට වැඩේ නැගලම ගියා… තව දෙයක් කියන්න ඕනේ කොසල දනංජය බ්‍රෝ මේකට …

Read More »