නිපුණ රමේෂ්

WandaVision (2021) E02 Sinhala Subtitles | ටැලන්ට් ශෝ එකක් !! | සිංහල උපසිරැසි සමඟ

WandaVision (2021) E02 Sinhala Subtitles

ඔන්න එහෙනං වන්ඩා විශන් කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ.පලමු කොටස බලපු නිසා හැමෝම දන්නවා ඇතිනේ දැං මේක sitcom එකක් විදිහටයි යන්නෙ කියලා.ඒත් ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ.මොකද මුලින්ම මේක සතියට එක කොට බැගින් නිකුත් කරන්න තමයි Disney+ විසින් තීරණය කරලා තිබුනේ.ඒත් පස්සේ එයාලා ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය සම්බන්දයෙන් හිතලා …

Read More »

The Haunting of Bly Manor (2020) E09 END Sinhala Subtitles | වනයෙන් ආ මෘගයා | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor 2020 E09 Sinhala Sub

එහෙනම් මේ අවසාන කොටස තමයි අරගෙන එන්නෙ.බ්ලයි මැනර් කතාවේ විශේෂ දේවල් කීපයක්ම මං කියන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කියන්න ඕන උපසිරැසි ටික අරගෙන එන්න ටිකක් කල් ගියා මොකද පොඩි පොඩි හේතුන් කීපයක් නිසා ඒ ගැන සමාවෙන්න ඕන.අද කතාව ගැන කියනවට වඩා ඔයලා නොදැක්ක ඒ වගේම දැනගන්න ඕන දේවල් ටිකක් තමයි මේ …

Read More »

The Haunting of Bly Manor (2020) E08 Sinhala Subtitles | ආදි ඇදුම් වලින් ආ ආදරය | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E08 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E08 Sinhala Subtitles) එහෙනං 8වෙනි කොටසත් අරගෙන තමයි ආවෙ.අද කොටස තමයි කතාවෙ හැම දෙයක්ම විස්තර කරන කොටස.පොකුණේ ආර්‍යාව ගැන හැම දෙයක්ම වගේම තව ගොඩක් දේවල් අද කොටසින් දැනගන්න පුලුවං.අද ලිපිය වැඩිය ලියන්න බලාපොරොත්තුවක් නෑ.මොකද තව එක කොටසයි මේ කතාවෙ ඉතුරු වෙලා තියෙන්නෙ.මට තේරෙන විදිහට …

Read More »

The Haunting of Bly Manor (2020) E07 Sinhala Subtitles | ද්විත්ව මුහුණත් ඇත්තෝ | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E07 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E07 Sinhala Sub) එහෙනං අද 7වෙනි කොටස තමයි අරගෙන එන්නෙ.අද කොටස දිග හැරෙන්නෙ කලින් ගිය two faces කියන කොටසේ දෙවෙනි කොටස විදිහටයි.ඔයාලට මතක ඇති ඒ කොටසේ කිවුවේ පීටර් කුයින්ට් සහ රෙබේකා ජෙසල්ගේ ආදර කතාව තමයි.එයාලගේ ආදර කතාවේ මෙතෙක් දුරට නොකියපු විස්තරය තමයි අද කොටසින් …

Read More »

The Haunting of Bly Manor (2020) E06 Sinhala Subtitles | ප්‍රීතියේ කෙළවර | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E06 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E06 Sinhala Subtitles) ඔයාලට අද අරගෙන එන්නෙ හයවෙනි කොටස.පසුගිය කොටසේ දේවල් කීපයක්ම පැහැදිලි උනා.ඒකෙන් වැදගත්ම දෙයක් තමයි මේ හැනා ග්‍රෝස්ගෙ සිද්දිය.ඒකෙන් පැහැදිළි උනා මැරිල ගන්දබ්බ අවදියක් ගත කරන අයට බ්ලයි වලදි මොකද වෙන්නෙ කියන එක.මං කියන්නෙ නෑ හැනා මැරිලා කියලා මොකද ඒක හරියටම කතාවෙ …

Read More »

The Haunting of Bly Manor (2020) E05 Sinhala Subtitles | මරණයේ අල්තාර | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E05 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E05 Sinhala Subtitles) ඔන්න එහෙනං අද පස්වෙනි කොටස තමයි අරගෙන එන්න හදන්නෙ.මම කිවුවනෙ හැම කොටසකම ඊළග කොටසට සම්බන්ද ඉගියක් තියෙනවා කියලා.මේකෙ නං ඒක පැහැදිලිව දකින්න නෑ හැබැයි ඒක හරියට බැලුවොත් පේන්න තියෙනවා.ඔයාලට මතක ඇති කලිං කොටසෙ ඩැනී අන්තිමට අර ගිණි මැලේ ගාවට යනවා.එතනදි ඊට …

Read More »

The Haunting of Bly Manor (2020) E04 Sinhala Subtitles | එය ඇරඹුණු අයුරු | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E04 Sinhala Sub

(The Haunting of Bly Manor (2020) E04 Sinhala Subtitles) ඔන්න එහෙනං හතරවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කු උනා ඒ ගැන සමාවෙන්න.ගියපාර කොටසේ උන දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු.ගියපාර කොටසෙන් තමයි පීටර් කුයින්ට් සහ රෙබේකා ජෙසල් කියන චරිත දෙක කතාවට හරියටම එකතු උනේ.ඔයාලට දකින්න ලෑබෙන්න ඇති.පීටර් කුයින්ට් කියන්නේ හෙන්රි වුන්ග්‍රේව්ගේ …

Read More »

The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles | ද්විත්ව මුහුණු ඇත්තෝ | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles) ඔන්න එහෙනං තුන්වෙනි කොටසයි මේ අරගෙන එන්න හදන්නේ.පසුගිය කොටසේ මතක ඇතිනේ,ෆ්ලෝරා වගේම මයිල්ස් උදේ ඩැනීව හම්බෙලා සමාව ගන්නවා.ඒත් අර ගෙදර තියෙන මඩ අඩි පාරවල් ගැන කිසිම දෙයක් කියන්නේ නෑ.ෆ්ලොරා දෙයක් කියන්න හැදුවත් මයිල්ස් ඒකට ඉඩ දෙන්නේ නෑ.එයා අර බෝනික්කව අරගෙන ගිහින් …

Read More »

The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles | යහපත් වූ සුන්දර තැනක් | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles) ඔන්න දෙවෙනි කොටස තමයි මේ විදිහට අරන් එන්නේ.ගියපාර කොටසින් කතාව සහ ඒ චරිත පිලිබඳව විස්තරයක් තමයි අරගෙන එන්නේ.කතාව පටන් ගන්නේ පොඩි විළක දර්ශනයකින්.මේ කතාවේ මැද,මුල,අග සියලු සිදුවීම් එකට සම්බන්දයි,ඒ වගේම කතාවේ ඊළඟ කොටසේ වෙන්න පුලුවන් දේවල් ගැන පොඩි පොඩි ඉඟි දකින්න …

Read More »

Control Z (2020) Complete Season Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

Control Z (2020) Complete Season Sinhala Sub

සිනෙරූ Weekend Special  සීරීස් එක විදිහට අද දවසෙදි තවත් ස්පාඤ්ඤ කතා මාලාවක් අරගෙන එන්න හිතුවා. මීට කලින් අරගෙන ආව Elite කතා මාලාවත් හැමෝම වගේ බලන්න ඇතිනෙ. අද අරගෙන එන Control Z කතා මාලාවත් ස්පාඤ්ඤ කතා මාලාවක් වගේම, මේකත් Netflix හරහා තමයි විකාශය වුණේ. 2020 වසරෙ මැයි 22 වෙනිදා තමයි මේකෙ …

Read More »