ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් සිනෙරූ උපසිරැසි කණ්ඩායම NETFLIX එකෙන් අළුතෙන්ම නිකුත් කරපු Warrior Nun කියන කතා මාලාවට තමයි මේ උපසිරසි අරගෙන එන්නෙ. ජූලි 2 වෙනිදා තමයි මේ කතා මාලාවෙ පළවෙනි සීසන් එක NETFLIX හරහා නිකුත් වෙන්නෙ.(warrior nun 2020 sinhala sub) NETFLIX කියලා කියන්නෙ ඉතින් සුපිරිම චිත්‍රපටි වගේම කතා මාලාවන් බිහි …
Read More »අංජන ඉමේෂ්
State of Siege: 26/11 (2020) Sinhala Subtitles |මුම්බායි ත්‍රස්ත ප්‍රහරය| සිංහල උපසිරැසි සමග
ඔන්න එහෙනම් යාලුවනේ ටික දවසකට පස්සේ සිනෙරූ අපේ ටීම් එක තවත් අලුත් වැඩක් කරන්න හිතුවා, ඒ වෙන මොකුත් නෙමේ සාමාන්‍යයෙන් සීරීස් එකකට එපියෙන් එපිය සබ් දෙනකොට ඔයාලට එපා වෙනව ඇතිනේ ඉතිං මේ පාර අපි හිතුවා සම්පූර්ණ සීරීස් එකකට එක්පාර උපසිරැසි ගන්වන්න.ඉතිං එහෙම හිතලා අපි තෝරගත්තේ State of Siege: 26/11 (2020) …
Read More »Betaal (2020) Sinhala Subtitles |බිටාල්ගේ ශාපය!| සිංහල උපසිරැසි සමග |
ඔන්න කාලෙකට පස්සෙ කට්ටිය එක්ක එකතුවෙලා හින්දි කතා මාලාවකට උපසිරසි කරන්න හිතුණා. ඉතින් මේ විදිහට උපසිරසිය අරගෙන එන්නෙ ඊයෙ දවසෙදි NETFLIX හරහා නිකුත් උන Betaal කියන කතා මාලාවට. මේ කතා මාලාවෙ දැනට කොටස් හතරයි නිකුත් කරලා තියෙන්නෙ. එතනින් කතාව ඉවර කරනවද කියලා හිතාගන්න නම් බෑ. ගොඩක් දුරට මම හිතන්නෙ නම් …
Read More »SCOOB (2020) Sinhala Subtitles |ස්කුබි|සිංහල උපසිරැසි සමග
අදනම් අරගෙන එන්නෙ ටිකක් විශේෂ චිත්‍රපටියක්. ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි ගොඩක්. අපි පොඩිකාලෙ ආසාවෙන් බලපු කාටුන් එකක නමක් කියන්න කියලා කවුරු හරි කිව්වොත් හැමෝම කියයි ස්කූබි ඩූ කියලා. ඔව් මමත් කියන්නෙ ඒකම තමයි. මමනම් හිතන්නෙ නෑ ස්කූබි ඩූ බලලා නැති කවුරුත් ඇති කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒක පුදුමයක්. මොකද …
Read More »Malang (2020) Sinhala Subtitles |උන්මාදනීය ප්‍රේමය|සිංහල උපසිරැසි සමග
ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් කාලෙකට පස්සේ සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ අපි එකතු වෙලා වැඩක් කලා වැඩක් කියන්නේ කට්ටිය එකතු වෙලා උපසිරැසියක් ගෙනාවා…..ඉතිං ඒ වෙන මොකක්වත් නෙමේ සෑහෙන කල් බලන් ඉදලා හොද පිටපත් එනවා කියලා දීල තිබ්බ දින වලදිත් ආයෙත් කල් ගිහිල්ලා අද මධ්‍යම රාත්‍රියේ නිකුත් උන “Malang” සිනමා සිත්තමයි…..(Malang 2020 Sinhala …
Read More »Mrs Serial Killer (2020) Sinhala Subtitles |මරණයේ ශබ්ධය| සිංහල උපසිරැසි සමග
ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක්…… මේ චිත්‍රපට අද තමයි Netflix වලින් නිකුත් උනේ.. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Shirish Kunder විසින් IMDB අගය 8.5/10 කී…(mrs serial killer 2020 sinhala sub) ප්‍රදාන රංගන දායකත්වය Jacqueline Fernandez Manoj Bajpayee Mohit Raina විසින් දක්වයි. හොඳ සහ ශක්තිමත් එක දිගට …
Read More »Mosley (2019) Sinhala Subtitles |තම පවුල වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග
මේ කතාව ගැන කියනවනම් මෝස්ලී යනු නවසීලන්තය සජීවීකරණ සමාගමක් වන හූහූ ස්ටූඩියෝස් විසින් 2019 වර්ශයේ නිශ්පාදනය කරන ලද සජීවීකරණ චිත්‍රපටියක්…මෙය IMBD අගය 6.4ක් දක්වා හිමිකම් කියනු බලනවා…මෙය රචනා කරලා තියෙන්නේ කීර්බී ඇට්කින්ස් විසිනි..(mosley 2019 sinhala sub) මේ චිත්‍රපටය 2019 වර්ශයේ ඔක්තෝබර් 10 වන දින නවසීලන්තයේ රියාල්ටෝ ඩිස්ට්‍රබියුෂන් විසින් නිකුත් කරනු …
Read More »Time to Hunt (2020) Sinhala Subtitles |දඩයම් කිරීමට කාලයයි|සිංහල උපසිරැසි සමග|
ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවා මගේ පළවෙනි උපසිරස February 22, 2020 දින තිරගතවුනේ මෙම සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yoon Sung-Hyun IMDB අගය 6.3 ලබා ගෙන තියෙනවා…..(time to hunt 2020 sinhala sub) ප්‍රදාන නලු නිලියන් විදියට Lee Je-hoon Ahn Jae-hong Choi Woo-shik Park Jung-min යන අය රංගනයන් දායක වෙනවා…. …
Read More »