The title of the page
Malang 2020 Sinhala Sub
Malang 2020 Sinhala Sub

Malang (2020) Sinhala Subtitles | උන්මාදනීය ප්‍රේමය | සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් කාලෙකට පස්සේ සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ අපි එකතු වෙලා වැඩක් කලා වැඩක් කියන්නේ කට්ටිය එකතු වෙලා උපසිරැසියක් ගෙනාවා…..ඉතිං ඒ වෙන මොකක්වත් නෙමේ සෑහෙන කල් බලන් ඉදලා හොද පිටපත් එනවා කියලා දීල තිබ්බ දින වලදිත් ආයෙත් කල් ගිහිල්ලා අද මධ්‍යම රාත්‍රියේ නිකුත් උන “Malang” සිනමා සිත්තමයි…..(Malang 2020 Sinhala Sub)

2020 පෙබරවාරි මස 6 වන දා සිනමා ශාලා වලට නිකුත් වූ මෙම සිනමා පටයRomance/Thriller යන කැටගරි යටතේ නිකුත් විය….ඒ වගේම IMDB මීටරය 6.7/10 වැනි ඉහල අගයකට කරකවන්නත් මෙම සිනමා පටට සමත් වෙලා තියෙනවා ………. පැය 2 කුත් මිනිත්තු 15 ක් පුරා දිව යන මෙම සිනමා පටයේ අධ්‍යක්ෂන කර ඇත්තේ Mohit Suri මහතා ය….

ඒ වගේම මෙහි නිෂ්පාදක කටයුතු සදහා Bhushan Kumar, Ankur Garg, Luv Ranjan, Krishan Kumar, Jay Shewakramani යන අය සම්භන්ද වී ඇත..

මෙම සිනමා සිත්තම සදහා රංගනයෙන් දායක වී ඇත්තේ ………

Aditya Roy Kapur
Disha Patani
Kunal Khemu
Anil Kapoor

ඇතුලු ප්‍රසිද්ධ නලු නිලියන් පිරිසකි…වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට…..

මේ කතාවේ වීරයා අද්වීත් ඉතිං මෙයා සාමාන්‍ය චරිතයක් සාමාන්‍ය කියන්නේ මෙයා ආස සංචාරය කරන්න ඉතිං ඔහොම සංචාරය කරන අතරතුරදී මෙයා යනව ගෝවා වලට ඉතිං මෙයාට අන්න් ඒ ගමන ගිහිල්ලා එහෙ තියෙන පාටියකදී තමා අපේ කතාවේ වීරවරිය සාරා හම්බවෙන්නේ , සාරා ගැන කිව්වොත් එයා කැමති කවුරුත් නොකරපු දේවල් කරන්න ඉතිං කොහොම හරි මේ පාටියට පොලිසියෙන් පනිනවා මත්ද්‍රව්‍ය වැටලීමකට ,ඔන්න ඔය වැටලීමෙදි කට්ටිය පැනගන්න හදනකොට තමා අපේ සාරයි අද්විත් දෙන්නයි යාලුවො වෙන්නේ ………ඉතිං ඔහොම ගිහිල්ලා කතාවේ අනිත් පැත්තෙන් ගත්තාම අපේ වීරයා අද්වීත් පොලිස් කාරයො 3 දෙනෙක් මරනවා ,

ඇයි අද්වීත් පොලිස් කාරයන්ව මැරුවේ ? සාරයි අද්වීත් දෙන්නා ආදරය කලාද ?ඔය දේවල් දැනගන්න නම් ඔයාලා කතාව බලන්නම වෙනවා…………. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා………………….

බුදු සරණයි …….
දෙවි පිහිටයි…….

සටහන :- අශේන් මදුරංග (චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

5 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ටීම් එකටම…
    A Fond Full Speed 2016 මෙකේ සබ් එක ගැනත් සලකා බලන්න

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👍

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Request:
    * Eureka (2020) Telugu
    * Raahu (2020) Telugu
    * Mahira (2019) Kannada
    * 41: Naalpathyonny (2019) Malayalam

  5. බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login