චිත්‍රපට

Malli Malli Chusa (2019) Sinhala Subtitles |දිනපොත|සිංහල උපසිරැසි සමග|

Malli Malli Chusa (2019) Sinhala Sub

මගේ නම ගෞතම් !! මම අනාථයෙක්!! කෝටි ගානක් මිනිස්සු ඉන්න මේ ලෝකෙ…!! මන් ගැන හොයල බලන්න කවුරුත්ම නෑ!! ස්වප්නා හැර ආදරය මිනිස්සු වෙනස් කරනවා .දිනපොතක් තමයි කතාවට පාදක වෙන්නේ .කෙල්ලක් දිනපොතත් දාලා යනවා ඉතින් එක පස්සේ පස්සේ මේ කොල්ලා කියවන්න ගන්නවා ඉතින් ලොකු කතාවක් මේ දිනපොතේ තියෙනවා ඒ එක්කම මේ …

Read More »

Thottappan 2019 Sinhala Subtitles |භාරකාර පියා|සිංහල උපසිරැසි සමග|

Thottappan 2019 Sinhala Sub

Thottappan 2019 Sinhala Sub යාලුවනේ තවත් මලයාලම් සලරුවක උපසිරැසිය තමා මේ..(Thottappan 2019 Sinhala Sub) මේක ගැන දෙයක් කියන්න ඕනි.මේ⁣කේ esub එ⁣ක ගොඩක් අවුල්..මේක මගේ දෙවැනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්..ඒ ගැන සමාව ඉල්ලනවා.මේ චිත්‍රපටය Shanavas K.Bavakutty ගේ අධ්‍යක්ෂණයක් වන අතර IMDB දර්ශකයේ අගය 7.5/10 ලබාගත් චිත්‍රපටයක්…ඒ වගේම මෙහි ප්‍රධාන චරිත …

Read More »

Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles |බැඳීම් වලට ඉහලින් කිසිවක් නැත|

Entha Manchivaadavuraa sinhala Sub

Entha Manchivaadavuraa 2020 sinhala Subtitles නෑයෝ කිව්වම සමහරුන්ට වදයක්..සමහරුන්ට ශක්තියක්.ඒක ඉතින් තීරණය වෙන්නේ නෑයො අපිට දක්වන ආදරය කොයි වගේද කියන එක මත.සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය ගත්තම අපි දකින ඕනි කෙනෙකට වයස අනුව බලල මාමා,නැන්දා ,අයියා,අක්ක,මල්ලි මේ වගේ කියල කතා කරන්නේ එයාලා ඇත්තටම අපේම නෑයෝ වෙලා නෙමේනේ.එහෙම කතා කලහම දැනෙනව නේද …

Read More »

Pattas (2020) Sinhala Subtitles|රතිඤ්ඤා|සිංහල උපසිරැසි සමග |

Pattas Sinhala Sub

  pattas sinhala sub  pattas 2020 sinhala sub ඔන්න එහෙනම් ආයෙත් කාලෙකින් වෙනදා වගේම තවත් ලස්සන දමිල සලරුවකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග {චූටි හිතුවක්කාරයා} වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටිය ගැන කියන්නම් 2020 ජනවාරි 15 තිරගතවීම ආරම්බකල මෙම සලරුවේ නම (pattas)Drama / Action කාන්ඩ හරහා වර්ග කරන්න පුලුවන් මෙම …

Read More »

Jumanji: The Next Level 2019 Sinhala Subtitles | නැවතත් ජුමන්ජි වෙත |

Jumanji The Next Level 2019 Sinhala Sub

Jumanji The Next Level 2019 Sinhala Sub හැමෝටම ආයුබෝවන් කියලා කියලම පටන් ගන්නම්. දැන් නම් හැමෝම දන්නවා ඇතිනෙ දැන් මොකේද මේ උපසිරසිය දෙන්න යන්නෙ කියලා.  ඔව්, ජුමන්ජි එකට තමයි මේ උපසිරසිය දෙන්න ලක ලෑස්තිය.(Jumanji The Next Level Sinhala Sub) Jumanji Welcome to the jungle චිත්‍රපටියෙන් පස්සෙ හැමෝම ඒකෙ ඊළඟ චිත්‍රපටිය …

Read More »

Charlies Angels 2019 Sinhala Subtitle| සුරදූතියෝ | සිංහල උපසිරැසි සමග

Charlie’s Angels 2019(Charlies Angels 2019 Sinhala Subtitle) කියලා කියන්නෙ Elizabeth B anks විසින් රචනා කරලා අධ්‍යක්ෂය කරපු. Action / Comedy ඝණයට අයිතිවෙන තවත් අපූරු සිනමා නිර්මාණයක්. ටවුන්සෙන්ඩ් ඒජන්සිය කියන පුද්ගලික රහස් පරීක්ෂක ඒජන්සියක වැඩ කරන. අළුත් පරපුරේ තරුණියන් තුන් දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ. ඒ චරිත තුනට රංගණයෙන් …

Read More »

Njan Marykutty (2018) Sinhala Subtitles |’මම මේරිකුට්ටි’|සිංහල උපසිරැසි සමගට්

සංක්‍රාන්ති ලිංගිකයින් කියන්නේ සාමාන්‍යයෙන් සමාජයට විහිලුවක්. ඒ අය ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඒ අයත් තමන් වගේ හැඟීම් දැනීම් තියන මිනිස්සු කියලා හිතන්න කැමති නෑ. අන්න ඒ වගේ සමාජයෙන් කොන්කරපු පිරිසක් පිළිබඳව කේරළයේ චිත්‍රපටියක් හැදෙනවා. කේරළ සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවටයි සංක්‍රාන්ති ලිංගික පුද්ග⁣ලයෙක් ප්‍රධාන චරිතයකට ඉන්න චිත්‍රපටියක් හැදෙන්නේ. 2018 අවුරුද්දේදි …

Read More »

The Fighting Preacher (2019) Sinhala Subtitles|ජීවිතයත් සටනක්|සිංහල උපසිරැසි සමග|

The Fighting Preacher 2019 Sinhala Sub

The Fighting Preacher 2019 Sinhala Subtitles ඉතින් කොහොමද යාලුවනේ මගේ 30 වෙනි උපසිරැසිය අද මම අරගෙන ආවේ…ඉතින් මේ ක හුඟක් වැඩ රාජකාරි අස්සේ කරන්නේ. ඉතින් කියන්න ඕනේ දෙයක් තියෙනවා (“”මම නියෝජනය කරන්නේ මේ ”සිනේරු” වෙබ් අඩවිය විතරයි“”) ඉතින් මම වෙන සයිට් වල මගේ උපසිරැසි තිබ්බට ඒ මගේ උපසිරැසි නෙවෙයි..ඉතින් මේ …

Read More »

Nonsense (2018) Sinhala Subtitles|මනුෂ්‍යත්වය අද කොතනද?|සිංහල උපසිරැසි සමග|

Nonsense (2018) Sinhala Subtitles

පලමුවෙන්ම කියන්න ඕනි යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.. මේක මලයාලම් සලරුවක් (Nonsense 2018 Sinhala Sub).. ගොඩ දෙනෙක් මේකේ උපසිරැසිය එනකන් බලාන හිටිය නිසා මම මේකෙන්ම ආරම්භය ගත්තා.. 2018 අවුරුද්දේ ඔක්⁣තෝම්බර් 12 තිරගත වුනු මේ චිත්‍රපටය Drama, Romance, Sport කාණ්ඩය යටතට වැටෙනවා.. IMDB අගය 7.1/10 ලැබුනු මේ චිත්‍රපටය බයිසිකල් ස්ටන්ට් …

Read More »

Chola (2019) Sinhala Subtitles|දියෙහි සේයාව|සිංහල උපසිරැසි සමග|

Chola (2019) Sinhala Subtitles

අදත් සුපුරුදු විදියටම තවත් අපූරු මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි ආවෙ.. විනාඩි 120 ක් පුරාවට දිවෙන, Drama/Thriller කාණ්ඩයට අයත් වෙන මේ අපූරු මලයාලම් සලරුව(Chola 2019 Sinhala Sub) අධ්‍යක්ෂනය කරන්නේ Sanal Kumar Sasidharan විසින්. නිෂ්පාදනය කරන්නේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන Joju George විසින්. මේක IMDb අගය 5.9 වගේම 60% ක ගූගල් පරිශීලක …

Read More »