Peddi (2026) Sinhala Subtitles
Peddi (2026) Sinhala Subtitles
5.6
75

Peddi (2026) Sinhala Subtitles | “ අනන්‍යතාවය උදෙසා පෙරට ” | සිංහල උපසිරැසි සමඟ

(Peddi (2026) Sinhala Subtitles) (Peddi (2026) Sinhala Subtitle) (Peddi (2026) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…
අද අරං ඇවිල්ලා තියෙන්නේ ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් තෙළිඟු චිත්‍රපටයකට උපසිරැසියක් වගේම ලිපියක්. පැය 3 කට ආසන්න කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් එක් ක්‍රීඩාවක් තමයි මේක.

5.6/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action / Sport යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. Mega Power 🌟 Star Ram Charan හා Janhvi Kapoor මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Buchi Babu විසින්.

කතාව ගැන කිව්වොත් මේක ඈත පිටිසර අතීත භූමියකට දිව යන කතාවක්. ඉතිං මේ පිටිසර ගම්මාවයේ ඉන්නවා ගමේ කොල්ලො කුරුට්ටො අතර ජනප්‍රිය තරුවක්.. ඔහු නමින් “පෙඩ්ඩි” ඉතිං මේ පෙඩ්ඩි කව්ද…? ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හා ලිපියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


45
Total Subtitles

One comment

  1. Era Boy
    Cineru Family Member

    හම්මට 😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login