Sunset Strip Killers (2026) Sinhala Subtitles
Sunset Strip Killers (2026) Sinhala Subtitles
5

Sunset Strip Killers (2026) Sinhala Subtitles | “ ආදරෙයිනම් මිනියක් උනත් මරන්නම් ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Sunset Strip Killers (2026) Sinhala Subtitles) (Sunset Strip Killers (2026) Sinhala Subtitle) (Sunset Strip Killers (2026) Sinhala Sub)

Crime සහ Thriller කාණ්ඩයේ ෆිල්ම් වලට පිස්සු වැටෙන අයට අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි Sunset Strip Killers කියන්නේ. මේ කතාව ගෙතෙන්නේ ලොස් ඇන්ජලීස් (Los Angeles) නගරයේ තියෙන අඳුරු පැතිකඩක් වටා. අපි දකින ලස්සන නගරයට යටින් දුවන පාතාලය, අපරාධ සහ ත්‍රාසජනක සිදුවීම් ගොඩක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්. එක දිගට සිද්ධ වෙන අභිරහස් මිනීමැරුම් වැලක් නිසා මුළු නගරයම බයකින් ඉන්නේ. පොලිසියටත් හොයාගන්න බැරි මේ අභිරහස් ඝාතකයා කවුද? ඇයි එයා මේ වගේ දේවල් කරන්නේ? කියන ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන ගමන තමයි මේකෙ තියෙන්නේ. මුල ඉඳන් අග වෙනකන්ම කුතුහලය උපරිමයෙන් තියාගෙන, ඊළඟ තත්පරේ මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි විදිහට කතාව ගලාගෙන යනවා. පට්ටම ස්ටෝරි ලයින් එකක් එක්ක, නළු නිළියන්ගේ රංගනයත් උපරිමයි. කම්මැලි නැතුව අන්තිම වෙනකන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිඳු යසස්වින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිඳු යසස්වින්

July 11, 2026


1
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login