Blade of Fury (2024) (2026) Sinhala Subtitles
Blade of Fury (2024) (2026) Sinhala Subtitles
6.2

Blade of Fury (2024) (2026) Sinhala Subtitles | “ දිවි ගලවාගත් ළදරුවා ” | සිංහල උපසිරැසි සමඟ

(Blade of Fury (2024) (2026) Sinhala Subtitles) (Blade of Fury (2024) (2026) Sinhala Subtitle) (Blade of Fury (2024) (2026) Sinhala Sub)

චීන මාෂල් ආර්ට්ස් (Martial Arts) සහ Wuxia ෆිල්ම් වලට කැමති අයට මගහැරගන්නම හොඳ නැති කතාවක් තමයි Zhuo Dao Ren. පැරණි චීන රාජධානියක සිද්ධ වෙන, කඩු සටන්, අභිරහස් ඝාතකයින් සහ පළිගැනීම් වලින් පිරුණු සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයාව මරපු අයට දඬුවම් දෙන්න යන දක්ෂ සටන්කරුවෙක්ගේ වීර චාරිකාවක් තමයි මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. මේකෙ තියෙන සටන් ජවනිකා (Fight choreography) නම් අතිවිශිෂ්ටයි. ගුරුත්වාකර්ෂණය පරද්දන විදිහේ සුපිරි ෆයිට් සීන් වගේම, ඇහැට ප්‍රිය ලස්සන වටපිටාවක් (Cinematography) මේකෙ තියෙනවා. නිකම්ම ගහගන්නවා විතරක් නෙමෙයි, ලස්සන කතාවකුත් තියෙන නිසා චීන ෆිල්ම් වලට ආස අයට මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා රෙකමන්ඩ් කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


743
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login