You're All Doomed (2026) Sinhala Subtitles
You're All Doomed (2026) Sinhala Subtitles
3.8

You’re All Doomed (2026) Sinhala Subtitles | “ දාම ඝාතකයා ” | සිංහල උපසිරැසි සමඟ

(You’re All Doomed (2026) Sinhala Subtitles) (You’re All Doomed (2026) Sinhala Subtitle) (You’re All Doomed (2026) Sinhala Sub)

80 සහ 90 දශකවල ආපු Friday the 13th වගේ Slasher Horror ෆිල්ම්  වලට ආදරය කරන අයට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. Mark Polonia ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ ෆිල්ම් එකේ කතාව යන්නේ මානසික රෝහලකින් පැනලා යන අතිශය භයානක, විකෘති වූ මිනීමරුවෙක් වටා.

මේ මිනීමරුවා කෙළින්ම එන්නේ ‘Camp Hollow’ කියන කැලෑව මැද තියෙන කෑම්ප් එකකට. කිසිම දෙයක් නොදැන විනෝද වෙන්න මේ කෑම්ප් එකට එන අහිංසක තරුණ පිරිසකට මේ මිනීමරුවාගෙන් බේරෙන්න ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා. බය හිතෙන දර්ශන එක්ක, හොරර් ෆිල්ම් රසිකයින්ට ත්‍රාසය උපරිමයෙන්ම දැනෙන විදිහට මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


744
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login