Snake Creek (2025) (2026) Sinhala Subtitles
Snake Creek (2025) (2026) Sinhala Subtitles
3.4

Snake Creek (2025) (2026) Sinhala Subtitles | “ විනෝද ගමන ” | සිංහල උපසිරැසි සමඟ

(Snake Creek (2025) (2026) Sinhala Subtitles) (Snake Creek (2025) (2026) Sinhala Subtitle) (Snake Creek (2025) (2026) Sinhala Sub)

අපි හැමෝම ආසයිනේ නිවාඩුවට කැලෑවක් මැදට වෙලා යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න. හැබැයි ඒ ගමනෙදි අඩි 29ක් දිග යෝධ සර්පයෙක් පස්සෙන් එලෙව්වොත් කොහොමද? ඔන්න ඔය කතාව තමයි Charlie Steeds අධ්‍යක්ෂණය කරපු Snake Creek ෆිල්ම් එකෙන් ගෙනාවේ.

කතාව යන්නේ යාළුවෝ හතර දෙනෙක් Chattahoochee කියන ගඟ දිගේ කැනෝ (canoe) පදින්න යන ගමනක් ගැන. විනෝදෙට ගිය මේ ගමන නතර වෙන්නේ කැලේ හැංගිලා ඉන්න යෝධ සර්පයෙක්ගෙන් පණ බේරගන්න කරන බිහිසුණු සටනකින්.

මේ ෆිල්ම් එකේ තියෙන විශේෂම දේ තමයි, මේකේ ලොකුවට CGI තාක්ෂණය පාවිච්චි කරලා නෑ. හරියට 70-80 දශකවල ආව ෆිල්ම් වගේ, ඇත්තම පඹයෙක් (practical puppet) පාවිච්චි කරලා තමයි සර්පයාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ ටිකක් පරණ B-Movie වයිබ් එකක් තියෙනවා. ලොකු තාක්ෂණික දේවල් හොයන්නේ නැතුව, පරණ කාලේ ආව Creature Feature (සත්තුන්ගෙන් බේරෙන) ෆිල්ම් වලට ආස අයට නම් මේක වෙනස්ම ආතල් එකක් දෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිඳු යසස්වින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිඳු යසස්වින්

July 11, 2026


2
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login