Pati Patni Aur Woh Do (2026) Sinhala Subtitles
Pati Patni Aur Woh Do (2026) Sinhala Subtitles
6.3

Pati Patni Aur Woh Do (2026) Sinhala Subtitles | “ඒක බොරුවක් ” | සිංහල උපසිරැසි සමඟ

(Pati Patni Aur Woh Do (2026) Sinhala Subtitles) (Pati Patni Aur Woh Do (2026) Sinhala Subtitle) (Pati Patni Aur Woh Do (2026) Sinhala Sub)

Pati Patni Aur Woh Do 2026 දී මුදසාර් අසීස් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු හින්දි භාෂා ආදර හාස්‍ය චිත්‍රපටයකි.මෙම චිත්‍රපටයේ ආයුෂ්මාන් කුරානා, වමිකා ගබ්බි, සාරා අලි ඛාන් සහ රකුල් ප්‍රීත් සිං යන අය රංගනයෙන් දායක වී තිබෙනවා.

මේ කතාව ගැන කියනවනම් පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් හාස්‍යජනක කතාවක්.මේ කතාවෙන් ටිකක් කියනවනම් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි පාණ්ඩේ කියන්නේ.ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන ඉහළ නිලධාරියෙකි.අපර්ණා කියන්නේ මේ පාණ්ඩයගේ බිරිදයි.මේ දෙදෙනා බොහොම ආදරෙන් ලස්සනට ජීවත් වෙන පවුලක්.අපර්ණා මාධ්‍යවේදිනියක් වෙනවා.

පණ්යට දවසක් අහම්බෙන් ඔහුගේ කාර්‍යාලයේදී චංචල් කුමාරි නම් විද්‍යාලයේ පරණ යහළුවෙක් මුණ ගැහෙනවා.චංචල් පණ්ඩයව මුණ ගැහෙන්න එන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්.

ඒ විදිහටයි කතාවේ රසවත්ම ටික පටන් ගන්නේ.චංචල්ට උදව් කරන්න ගිහින් පාණ්‍ඩයට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


56
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login