Dose (2026) Sinhala Subtitles
Dose (2026) Sinhala Subtitles
5.6

Dose (2026) Sinhala Subtitles | “ ආශාවේ ගින්න ” | සිංහල උපසිරැසි සමඟ

(Dose (2026) Sinhala Subtitles) (Dose (2026) Sinhala Subtitle) (Dose (2026) Sinhala Sub)

Dose (2026)  ත්‍රාසය සහ අභිරහස් (Thriller/Mystery) වලින් පිරුණු කතා පුවතක් රැගත් චිත්‍රපටයක්

කතාවේ සාරාංශය

මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ රෝහලක් සහ එහි සේවය කරන වෛද්‍යවරයෙකු වටා. තමා සේවය කරන රෝහල තුළ සිදුවන අසාමාන්‍ය මරණයක් පිළිබඳව මෙම වෛද්‍යවරයාට දැඩි සැකයක් ඇති වෙනවා. මේ පිළිබඳව ඔහු තවදුරටත් සොයා බැලීමට යාමේදී, රෝහල තුළ සැඟවී ඇති රහස් සහ බොරු රැසක් එකින් එක හෙළිදරව් වීමට පටන් ගන්නවා. මෙම සත්‍යය සොයා ගැනීමේ ගමනට අතීතයේ සිදුවීම්වලින් මානසිකව පීඩා විඳින (haunted) විමර්ශකයෙකු ද වෛද්‍යවරයා සමඟ එක් වෙයි. සත්‍යය සොයා යන ඔවුන්ගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම ඉතා භයානක තත්වයක් තියෙනවා කියලා වැටහෙන්න ගන්නවා

මේකත් අභිරහසක් ගැබ් වෙලා තියෙන ශේප් එකේ බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිම්නදී ගෙහංසා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිම්නදී ගෙහංසා

July 9, 2026


2
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login