Double Occupancy (2026) Sinhala Subtitles
8

Double Occupancy (2026) Sinhala Subtitles | “ චරිත දෙකක් ” | සිංහල උපසිරැසි සමඟ

(Double Occupancy (2026) Sinhala Subtitles) (Double Occupancy (2026) Sinhala Subtitle) (Double Occupancy (2026) Sinhala Sub)

උපතින්ම ලැබුණු අරුම පුදුම දෛවයක්… දිවා කාලයේ සුරූපී තරුණියක් ලෙසත්, රාත්‍රී කාලයේ කඩවසම් තරුණයෙක් ලෙසත් එකම ශරීරයක් තුළ ජීවිත දෙකක් ගෙවන්නට සිදුවුවහොත් කුමක් සිදුවේවිද

රජිනී’ නමැති මෙම චරිතය උදෑසන 6 සිට සවස 6 දක්වා ජාන තාක්ෂණ පර්යේෂිකාවක ලෙසත්, ඉන්පසු පසුදා උදෑසන 6 දක්වා රාත්‍රී සමාජ ශාලාවක බාර්ටෙන්ඩර් කෙනෙකු ලෙසත් ගෙවන මේ ද්විත්ව ජීවිතය ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවයන් සමඟ ගැටෙන විට ඇතිවන අලකලංචිය ගැන තමයි දිග හැරෙන්න වැඩි විස්තරයක් කියන්නේ නෑ ඉතින්

අස්වින් කන්දසාමිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු “Double Occupancy” යනු දමිළ සිනමාවට අලුත්ම අත්දැකීමක් රැගෙන එන අපූරු ෆැන්ටසි විකට චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටය, IMDb දර්ශකයේ 8.0/10 ක ඉහළ අගයක් ලබාගැනීමට සමත් වී ඇත.

තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පුර්වී සාශයා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පුර්වී සාශයා

June 30, 2026


5
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login