2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක් විල් කියන්නේ fbi එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත් විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා …
Read More »Tag Archives: sinhala
Whiskey Cavalier (2019) S1 E8 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |
2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක් විල් කියන්නේ fbi එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත් විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා …
Read More »Whiskey Cavalier (2019) S1 E7 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |
2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක් විල් කියන්නේ fbi එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත් විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා …
Read More »Avengers Endgame (2019) Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |
මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවුනු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.. ඔන්න හා හා පුරා කියලා මේ මස තිරගත වෙන්න ගත්ත ලෝකයේ අවදානය දිනාගත්ත සලරුවක උපසිරසක තමා අද ගෙනවේ. ගොඩක් අය මග බාලාගෙන සිටි මේක ඉතාම සුපිරි ගනයේ සලරුවක්.වෙන මොනවත් නෙවෙයි මෙය අප්‍රේල් 26 වන දින සිට …
Read More »Sakala Kala Vallabhudu ( 2019 ) | සෙල්ලක්කාර ආදරවන්තයෙක් |සිංහල උපසිරැසි සමග|
අද මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට ගෙනාවේ 2019 පෙබරවාරි 1 වෙනිදා තිරගත වුණු IMDb මීටරේ 7.7 ක අගයක් ගන්න සමත් වෙච්චDrama/Action කාණ්ඩයට අයත් වන අපූරු තෙලිඟු සලරුවක්… මේ සලරුවෙ ඉන්න නලුනිලියො නම් කලින් දැකලා නැතුවත් ඇති… චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ShivaGanesh , සංගීත අධ්‍යක්ෂනය කරන්නේ Ajay Patnaik විසින්.කතාව ගැන කියනවා …
Read More »Andhhagadu (2017) Sinhala Subtitles | පලිගැනීම වෙනුවෙන් අපූරු සැලැස්මක් | සිංහල උපසිරැසි සමග|
මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවුනු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..ඒ ඛේදනීය සිදුවීමත් සමඟ අපේ වෙබ් අඩවියේ වැඩකටයුතුත් අපි තාවකාලිකව නතර කරල දාලයි තිබුනේ.. ඉතින් කොහොමහරි ඒ අමිහිරි මතකයන් සදහටම හිතේ තබාගෙනම ඔයාලා වෙනුවෙන් තවත් තෙලිඟු උපසිරසක් අරගෙනයි මේ ආවේ.. කාලෙකට කලින් පටන් ගත්තත් ගොඩක් අයගෙ ඉල්ලීම් …
Read More »Airaa 2019 | ආත්මයක වියරුව | සිංහල උපසිරැසි සමග |
Airaa 2019 ( අයිරා හෙවත් ආරම්භය) Drama/Mystery ‧ 2h 22m 6.4/10 · IMDb 76% liked this movie Google users Release date: March 28, 2019 (USA) KM Sarjun ලක්ෂ්මි මා කියන කෙටි චිත්‍රපටය මගින් ලෝක දමිළ ජනයා අතර ප්‍රසිද්ධියට පත් මීට පෙර Echcharikkai — Idhu Manidhargal Nadamaadum Idamකියන ෆිලුමට පසුව දෙවන …
Read More »Shazam (2019) Sinhala Subtitles | වීරයෝ 6 දෙනක් | සිංහල උපසිරැසි සමග |
HDRip x264 පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කල ඇත අද ගෙනාවේ DC Comics කතාවේ එන නවතම සුපිරි වීරයා Shazam . මෙය තිරගතවීම අරම්භ කරේ 2019-මාර්තු මස 15 වෙනි දින සිටයි. Shazam 2019 IMDb අගය 7.6/10 අගයක්ද කුනු තක්කාලි දර්ශකයේ 90% අගයක්ද metacritic අගය 71% ලබා ගැනීමට සමත්ව තියනවා. David Sandberg විසින් …
Read More »Yajamana (2019) | තෙල් මාෆියාවට එරෙහිව | සිංහල උපසිරැසි සමග |
Yajamana 2019 ‧ Drama/Action 7.8/10 · IMDb 91% liked this film-Google usersඔන්න කට්ටියටම IMDb මීටරේ 7.8 කටම කැරකවු අලුත්ම කන්නඩ ෆිලුමක උපසිරසක් එක්කම ආයුබෝවන් කියලාම පටන් ගන්නවා. ඒවාගෙම සුබ අලුත් අවුරුද්දක් වේවා. සිංහල අවුරුද්ද ගෙවිල යනවත් එක්කම කට්ටියට මම ගෙනාව කන්නඩ ෆිලුමේ අපිව ගීතා ගොවින්දම් එකෙන් පිස්සු වට්ටපු ඒවගේම එන්න …
Read More »Asterix: The Secret of the Magic Potion ( 2018 ) | මායා අරිෂ්ටය | සිංහල උපසිරැසි සමග |
සුබ අලුත් අවුරුද්දක් වෙවා !! කට්ටියටම පොඩ්ඩක් උපසිරැසි කරන්න එක නම් පරක්කු උනාට සමාවෙන්න.ඔන්න කොහොම කොහොම හරි subtitles එක නම් හැදුවා අඩු පාඩු තියනවනම් යටින් comment එකක් දාගෙන යන්න පොඩ්ඩක් කතාව ගැන කියන්ම්කො ඔන්න ඉතින් වෙද පාප්පා මැජික් අරිශ්ටේ හදන්න ඕනෙ කරන කලමනා හොයන්න ගිහින් ගහකින් වැටෙනවා ඊට පස්සෙ ඔන්න …
Read More »