The title of the page

Avengers Endgame (2019) Sinhala Subtitles | අවසන් සටන | සිංහල උපසිරැසි සමග |

මුලින්ම පසුගිය 21 වෙනිදා සිදුවුනු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

ඔන්න හා හා පුරා කියලා මේ මස තිරගත වෙන්න ගත්ත ලෝකයේ අවදානය දිනාගත්ත සලරුවක උපසිරසක තමා අද ගෙනවේ. ගොඩක් අය මග බාලාගෙන සිටි මේක ඉතාම සුපිරි ගනයේ සලරුවක්.වෙන මොනවත් නෙවෙයි මෙය අප්‍රේල් 26 වන දින සිට තිරගත වෙන්න ගත්ත කවුරුත් අවදානය ගත්ත Avengers: Endgame වචනයෙ පරිසමාර්ත අර්තයෙන්ම අන්තිම සටනක් මේක . මෙය imbd 9/10 අගයක්ද ,කුනු තක්කාලි 95% අගයක්ද ලබාගෙන තියෙනවා.මෙය ලන්කාවේ සිදු උන අයහාපත් තත්වය නිසා තිරගතවන දිනය මැයි 3 වෙනි දිනට ගොස් තියේ.මෙය නිපද වීමට $ මිලියන 356 ගොස් ඇති අතර දැනට ලොව වටා තිරගත වීමෙන් $බිලියන 1.223 ක පමන බොක්ස් ඔෆිස් වාර්තාවක් තබා තියෙනවා
මෙහි රන්ගනයෙන් දායක වන චරිත අතර

Robert Downey Jr.
Chris Evans
Mark Ruffalo
Chris Hemsworth
Scarlett Johansson
Jeremy Renner
Don Cheadle
Paul Rudd
Brie Larson
Karen Gillan
Danai Gurira
Bradley Cooper
Josh Brolin

කතාව ගැන පොඩියට කියන්නම්

තැනොස් ව දන්නවා ඇති නේ කට්ටියම ඉතින් එයා කරපු දෙන් ලොකු ම ඉන්න පන තියෙන ජිවිත නිකන්ම වාෂ්ප වෙලා යනවා.ඉතින් මේක දරාගන්න බැරුව ඇවැන්ජර්ස්ලා එකට යම් දයක් කරන්න යන්නේ ගොඩක් ජිවිත අවධානමේ දාගෙන.මේ කතාවෙන් පස්සේ ප්‍රධාන චරිත තුනක් අපෙන් සමුගෙන යනවා.එහෙනම් කතාව බලන්න වැරදි අඩුපාපු ගොඩක් ඇති ඒවාට සමාවෙන්න එක්ක එක්කම උපසිරැසි ඩවුන්ලෝඩ් කර ගන්න ගෙන් ඉල්ලන්නේ වැරදි අඩපාඩු තියෙනවානම් කමෙන්ට් එකක් දාන්න කියලා ,එහෙනම් ගිහින් එන්නම්.එවගෙම හොද වීඩියෝ පිටපතක් ආපු ගමන් ම උපසිරැසිය හදලා දෙන්නම් !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

28 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    සුපිරිම, සැහෙන්න මහන්න්සි වෙලා තියෙනව වැඩේට . එල

    • ගොඩක් ස්තුතියි අයියේ දෙමල උපසිරැසි කරණයේ රජුට

  2. සුපිරිම වැඩක් සමිත අයියේ

  3. සබ් එක වැඩ කරන්නෙ නෑ සහෝ srt එකක් නෑ වෙන eroor වෙච්ච එකක් එන්නෙ. ප්ලීස් පොඩ්ඩක් බලනවද ඒක. ඉක්මනටම.

  4. Elama bn.. sub ekata thnk

  5. එලම ගොඩක් ස්තූතියි අයියා

  6. නියමයි.අලුත් සයිට් එකක් නෙද.අද දැක්කෙ.අලුත් මුවි ටිකක් දෙන්න .කවුරුත් දුන් නැති මෙ වගෙ. Wating for site

  7. ela sahoo ,ohoma yamuuu

  8. Thaks bro sub ekak enakn balan hitiye

  9. Thanks bro sub ekak enakn balan hitiye

  10. Thnks bro sub ekak enakn balan hitiye

  11. Me sub ek kohomda play krnne

  12. දවස් ගානක් තිස්සෙ සබ හෙව්වා..තැන්ක්ස් ..

  13. ela bro hd ekak apu gaman danna jayenjaya

  14. Thanks mcn

  15. supiri wadak bro srt nadda??

  16. එලම සමිත අයියා.,ෆට්ටම වැඩක් ඉතින්.ජය…!!

  17. එලම වැඩක් සමිත අයියා.,සබ් එකට තෑන්ක්ස්,හොද පිටපතක් ආවම සබ් එක යාවත්කාලීන කරන්න.ජයෙන් ජය…!!

  18. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  19. එලම සහෝ

  20. supirii
    aiye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login