The title of the page
4.8
80

Sakala Kala Vallabhudu ( 2019 ) | සෙල්ලක්කාර ආදරවන්තයෙක් |සිංහල උපසිරැසි සමග|

 අද මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට ගෙනාවේ 2019 පෙබරවාරි  1 වෙනිදා තිරගත වුණු IMDb මීටරේ 7.7 ක අගයක් ගන්න සමත් වෙච්චDrama/Action කාණ්ඩයට අයත් වන අපූරු තෙලිඟු සලරුවක්… මේ සලරුවෙ ඉන්න නලුනිලියො නම් කලින් දැකලා නැතුවත් ඇති… චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ShivaGanesh , සංගීත අධ්‍යක්ෂනය කරන්නේ Ajay Patnaik විසින්.කතාව ගැන කියනවා නම්, කතාව ගෙතිලා තියෙන්නේ ශ්‍රීනු කියන සෙල්ලක්කාර ආදරවන්තයෙක් ගැන. තව ශ්‍රීනුගෙ මාමා, පොඩිකාලෙ ඉදලම ශ්‍රීනුත් එක්ක එකට ඉන්නයාලුවෝ දෙන්නෙකුත් මේ කතාවෙ දිගින් දිගටම ශීනුගෙ වැඩ වලට උදව් කරනවා. ශ්‍රීනුතමයි කතාවෙ වීරයා. චිත්‍රා (ඒ කිව්වේ ශ්‍රීනුගේ ආදරවන්තිය ) ශ්‍රීනුටමුනගැහෙන්නේ, ශීනුගෙ පොඩිකාලෙ ඉඳලම තරහකාරියක් වන ලිලීගෙ වැඩක් නිසා… එදාඉඳලා ශ්‍රීනු චිත්‍රගෙ පස්සෙන් යනවා… චිත්‍රව සෙට් කර ගන්න ශ්‍රීනු නොකරනදෙයක් නෑ..එක දවසක් චිත්‍රව කවුදෝ කට්ටියක් පැහැරගෙන යනවා…එතනින් හැමෝමනොදන්න අලුත් කතාවක් පටන් ගන්නවා…

පස්සෙ ලිලී චිත්‍රාගෙ අතීත කතාවසම්පූර්ණයෙන්ම ශ්‍රීනුට කියනවා….

ඊට පස්සෙ ශ්‍රීනුට චිත්‍රාව හොයාගෙනගිහිල්ලා චිත්‍රාව බේරගන්න පුලුවන් වෙයිද, චිත්‍රාව ඇත්තටම පැහැරගෙන ගියේකවුද, මාමයි යාලුවො දෙන්නයි එක්ක ශීනුට වැඩේ ලේසි වෙයිද, පැය 2යි විනාඩි 3ක්පුරා ධාවනය වෙන මේ සලරුව බලලම ඔයාලා දැන ගන්නකෝ…යාලුවනේ…

tvseriesandmovie එක්ක එකතු වෙලා කරපු මගේ පලවෙනි උපසිරැසිය…අඩුපාඩු නම් ගොඩක් ඇති, අඩුපාඩු තිබ්බොත් කොටාගෙන යන්නකෝ….ආයෙමත්උපසිරැසියක් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් මම නවතිනවා….උපසිරැසිකරනය කියාදුන් හා සහය දුන් සියලු දෙනාට ස්තූතියි….🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

5 comments

  1. Elama brother ❤❤

  2. Thanks for sub bro ……(supreme 2016) movie eke sub dennako please…………….

  3. Peter Barthelot
    Cineru Family Member

    ඔයාගේ පලවෙනි සබ් එකට මගෙන් උනුසුම් සුව්ම්බ පැතුම් . ❤ ❤ ❤ ❤ තව තව සබ් කරන්න ලැබේවා.❤ ❤ ❤ ❤

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login