අලුත්ම උපසිරැසි

DC Showcase The Phantom Stranger (2020) Sinhala Subtitles |සුපිරි චරිතයක්| සිංහල උපසිරැසි සමග

පොරොන්දු උන විදිහටම ඔන්න ආපහු Dc showcase එකකට සබ් අරගෙන ආවා. මේක හැමෝම බලන්න කැමති වන ෆිල්ම් එකක්. සුපිරි වීර චරිතයක් සුපිරි දුෂ්‍ටයෙක්ව පරාජය කිරීම මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ. මේක The Phantom Stranger 2020 යන නමින් හදුන්වනු ලබනවා, විනාඩි ගානක තියෙන මේ ෆිල්ම් එක මීට වඩා තිබ්බ නම් හොඳයි …

Read More »

Rosemary’s Baby (1968) Sinhala Subtitles |අසල්වැසියන් විශ්වාසද ?| සිංහල උපසිරැසි සමග

Rosemary's Baby 1968 Sinhala Sub

Rosemary’s Baby ,පැය දෙකකට අදික කාලයක් ඔබව කුතුහලයෙන් පිනවන්න පුලුවන්.Imdb රේටින් 8 ක් ගත්ත මේ සුපිරිම සයිකොලොජි/හොරර් ෆිල්ම් එක නිකුත් වුනේ 1968දි… Roman Polanski කියන The pianist,Carnage වගේ සුපිරිම ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයම තමා මේකත් අධ්‍යක්ෂණය කරන්නෙ…. රගපෑමෙන් දායක වෙන්නෙ නම් Mia Farrow කියන ඒ කාලෙ ජනප්‍රියම නිළියක්.. කතාව පැත්තට …

Read More »

Snowpiercer (2020) E4 Sinhala Subtitles |ඝාතකයා| සිංහල උපසිරැසි සමග

සුබ දවසක් යාලුවො ටිකට එහෙනම් අදත් ආවෙ මේ කතාවෙ සුපිරි කොටසක් අරන් තමා…ඊට කලින් කියන්න ඕනෙ පාඩම් වැඩත් එක්ක පොඩ්ඩක් පරක්කු උනා  ඒකට සොරි වෙන්න ඕනෙ  පාඩම් වැඩ තිබ්බෙ නැත්තම් ඉම්මනට දෙනවා ලොවෙත්. සොරි බොක්කලාමේකෙත් තැනින් තැන ඩිස්ටි ඩිඩිං කෑලි තියනවා ඒ හින්දා මේක වැඩිහිටියන්ට පමනයි හොදේ……. එහෙනම් කතාවට යන් …

Read More »

Last Moment of Clarity (2020) Sinhala Subtitles |සෑම්ගෙයි ජෝර්ජියාගෙයි ආදර කතාව| සිංහල උපසිරැසි සමග

Last Moment of Clarity 2020 Sinhala Sub

සෑම්ගෙයි ජෝර්ජියාගෙයි කතාවට හැමෝම සාදරෙයෙන් පිලිගන්නවා, මේක 2020 වසරේ තිරගත උන ෆිල්ම් එක්ක. IMDB අගය 5.1ක් අරන් තියනවා. ෆිල්ම් එක ගැන කියනවානම් මේක action romance කියන ගනයන් දෙකටම අයිති වෙන විදිහට හදලා තියෙන්නේ. කොටින්ම කීවොත් මේක ලවු ස්ටෝරියක්.(Last Moment of Clarity (2020 Sinhala Sub) ලවු ස්ටෝරියක් කීවාට බලන්නම ඕනේ ලවු …

Read More »

Artemis Fowl (2020) Sinhala Subtitles |කතාවේ නියම වීරයා| සිංහල උපසිරැසි සමග

Artemis Fowl 2020 Sinhala Sub

ඔක්කොම ආයුබෝවන් කියන ගමන් ආවේ ඔයාලා හම්බවෙන්න කට්ටියම හොයන ෆිල්ම් එකකට සිංහල උපසිරැසි එක්ක මේක අන්තර්ජාලයට වැටිලා හරියටම දවසක් වගේ තමයි වෙන්නේ.ඉතින් උපරිමෙන් මහන්සිවෙලා පුළුවන් තරම් නිවැරදි උපසිරසියක් ගෙනාවා ඕන්න, මේකට අපේ උපසිරැසි කන්ඩායමේ ඉන්න ඩිලාන් ප්‍රසන්න සහෝදරයත් මට උදවු කළා. එහෙනම් වැඩි කතා නැතුව ඔන්න (Artemis Fowl 2020 Sinhala …

Read More »

Ponmagal Vandhal (2020) Sinhala Subtitles |යුක්තිය උදෙසා| සිංහල උපසිරැසි සමග

Ponmagal Vandhal 2019 Sinhala Sub

හැමෝටම ආයුබෝවන් කියලා පටන් ගන්නවා එහෙනම් ලොව පුරා covied19 වසංගතයෙන් පීඩා විදින මෙ මොහොතේ සිනමා කර්මාන්තය ද විශාල කඩා වැටීමකට ලක්ව තියෙනවා. මිනිසුන්ගේ රසවින්දනය උදෙසා පසුගිය දා amzon prime හරහා නිකුත් වුන පොන්මගල් වන්දහාල් දමිළ චිත්‍රපටිය සදහා මම අද උපසිරස අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2020 මැයි 29 වන දින නිකුත් වුන …

Read More »

Superman Shazam The Return of Black Adam (2010) Sinhala Subtitles කැප්ටන් මා(ර්)වල්?| සිංහල උපසිරැසි සමග

Superman Shazam The Return of Black Adam 2010 Sinhala Sub

කොහොමද කට්ටියට? කොරෝනාත් ඉවරවෙනවා. අපි හැමෝම ආපහු කාර්‍යබහුල වේවි. ඒ මොන මොනවා උනත් සිනෙරූ අපි දිගටම සිංහල උපසිරැසි ලබා දේවි. හරිනේ? මෙහෙම පටන් ගන්නම් මං, අපේ ටීවී සීරීස් එකට කලින් මං ගේන අවසාන සබ් එක තමයි මේක. ඊට පස්සේ සතියට දෙපාරක් එනවා සුපිරි ටීවී සීරීස් එකත් එක්ක. ෆිල්ම් කෙරුවාව පොඩි …

Read More »

The Rising Hawk (2019) Sinhala Subtitles | දඩයක්කරුවන්ගේ සංග්‍රාමය | සිංහල උපසිරැසි සමග

The Rising Hawk 2019 Sinhala Sub

ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම..ඔන්න මම තවත් අපූරු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආව ඔයාලව හම්බවෙන්න.ඉතින් මේ ටිකේ චිත්‍රපටිය කර්මාන්තයත් පසු බෑමකට ලක්වෙලා තියෙන නිසා නිකුත් වෙන චිත්‍රපටිත් ගොඩක් අඩුවෙලා තියෙනවා.මේක 2019 ඔක්තෝබර් 19 නිකුත් වුනු චිත්‍රපටියක්.(The Rising Hawk 2019 Sinhala Sub) ඉතින් චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන..මේ …

Read More »

Mallesham (2019) Sinhala Subtitles |රෙදි වියන තෙලෙගු ගම්මානයක්| සිංහල උපසිරැසි සමග

Mallesham 2019 Sinhala Sub

ජිවිතේ කියන්නේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය අතර පවතින දෙයක් කිසිම දෙයක් සදාකාලික් නැ අමාරු කාල වලදි ඔයාට අසරණ කමක් දැනෙන්න පුළුවන් නමුත් ඔයා ධෛර්යය උපදවාගෙන සන්සුන්ව හිතුවොත් ඔයාට අනිවාර්යයෙන් අවස්තාවක් හම්බෙනවා කොහොමද යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලට ලස්සන තෙලෙගු චිත්‍රපටයක් උපසිරස අරගෙන මුලින්ම කියන්න තියෙනවා මේ තෙලෙගු චිත්‍රපටය ඔයාලා වෙනදා …

Read More »

Stargirl (2020) E4 Sinhala Subtitles |වයිල්ඩ්කැට්| සිංහල උපසිරැසි සමග

කොහොමද කට්ටියම පරක්කු උනා නේ සබ් එක ගෙන්න .තරහා ගන්න දෙයක් නැහැ අනිවා මේක අපි දිගටම කරගෙන යනවා .අපේ මේක කරපු මල්ලිට AL නිසා මේක කරන්න වෙන්නේ නැහැ .ඒ නිසා එතන ඉදලා මන් තමයි ආයේ ඉදිරි කොටස් වලට උපසිරැසි ගේන්නේ, එහෙනම් කතාවට බහිමු. තුන් වෙනි කොටස ඔක්කොම අය බලන්න ඇතිනේ.ඉතින් …

Read More »

Login