The title of the page
Monster Run Sinhala Sub
Monster Run Sinhala Sub
5.2
60

Monster Run (2020) Sinhala Subtitles |”රාක්ෂ දඩයම”| සිංහල උපසිරැසි සමඟ

(Monster Run (2020) Sinhala Subtitle) (Monster Run Sinhala Sub)
ඔන්න ඉතිං හා හා පුරා කියලා තවත් උපසිරැසියක් අරන් ආවා 😎
අද නම් ගේන්නෙ Chinese Fantasy ෆිල්ම් එකක්,කිව්වොත් වැරැදි නෑ,
ඉතිං ඒ ගැන පුංචි විස්තරයක් කරන්නම් කෝ… 
මේ ෆිල්ම් එක IMDB  5.3/10 අරන් තියෙනවා,ඒ වගේම  Sony Pictures සමාගම එක්ක තව Chinese Movie Production සමාගම් කීපයක් එකතු වෙලා තමා ගහල තියෙන්නේ.රංගනයෙන් Shawn Yue(Meng),Jessie li(Ji Mo),Kara wai(Lotus),Tumen(Uncle ping) යන අය දායක වෙනවා,
හරි කතාව පැත්තට  යමු නේ…
ජී මෝ කියලා පුංචි ගෑනු ළමයෙක් ඉන්නවා.එයාට පොඩි කාලෙ ඉදම් රාක්ෂයෝ පේනවා,ඒ බව එයා එයාගෙ අම්මට කිව්වත් එයා ජී මෝව පිළිගන්නෙ නෑ,අන්තිමට මේ දේවල් වැඩි වෙලා,ජී මෝව එයාගෙ අම්මා මානසික රෝහලකට දානවා,ඊට අවුරුදු ගානකට පස්සෙ දිගටම  රාක්ෂයෝ දැක්කත් එයා එහෙම නෑ කියලා බොරු කියලා ඉස්පිරිතාලෙන් එළියට එනවා,ඒත් එයාගෙ අම්මා වත් කවුරුත් එයාව ගන්න එන්නෙ නෑ,කවුරුත් එයාගෙ ගැන හොයල බලන්නෙ නෑ,ඊට පස්සෙ ඉතිං ටික කාලය ක් මෙයා සුපර්මාර්කට් එකක වැඩ කරගෙන ඉන්න කොට මෙයාට අමුතු මිනිහෙක් හම්බ වෙනවා,එයා රාක්ෂ දඩයක්කාරයෙක්,ඉතිං ජී මෝ දැනගන්නවා,එයා විතරක් නෙමෙයි රාක්ෂයෝ දකින්නෙ කියලා.ඉතිං ඊට පස්සෙ තව  සිදුවීම් වගයක් වෙනවා,සහ ජී මෝ දැනගන්නවා එයා විශේෂ කෙනෙක් කියලා.ඒ මොකක්ද කියලා බලලම දැනගන්න කො.
ඉතිං අදට ඔච්චරයි.සබ බාගෙන,ෆිල්ම් එකත් බලලා,කොමෙන්ට් එකකුත් කොටාගෙන යන්න පුළුවන් නම්,
එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න කියන ගමන් මම යනවා,හැකි ඉක්මනින් ම තව සබකින් හමුවෙමු,
ජය වේවා 🙏🙏
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

7 comments

  1. Arawinda Sunimal

    ස්තුතිය උපසිරැසි ගැන්වීමට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    The Card Counter (2021)
    The Addams Family 2 (2021)

  4. Prasad Priyankara

    film Link PLZ

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. film link plz

  7. සබට තෑන්ක්ස් බොක්ක..🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login