අලුත්ම උපසිරැසි

The Great Hack 2019 Sinhala Subtitles | ” සුපිරි හැකර්වරයා” | සිංහල උපසිරැසි සමඟ

The Great Hack (2019) Sinhala Sub

( The Great Hack (2019) Sinhala Sub ) හායි යාලුවනේ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. ෆිල්ම් එක අයිති වෙන්නෙ Action / Biography / Documentary / History ඝනයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ. ඒකෙන්ම පේනවනෙ ෆිල්ම් එක ටිකක් සංකීර්ණයි කියල..ෆිල්ම් එකේ මතුපිටින් පේන …

Read More »

The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles | ද්විත්ව මුහුණු ඇත්තෝ | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles) ඔන්න එහෙනං තුන්වෙනි කොටසයි මේ අරගෙන එන්න හදන්නේ.පසුගිය කොටසේ මතක ඇතිනේ,ෆ්ලෝරා වගේම මයිල්ස් උදේ ඩැනීව හම්බෙලා සමාව ගන්නවා.ඒත් අර ගෙදර තියෙන මඩ අඩි පාරවල් ගැන කිසිම දෙයක් කියන්නේ නෑ.ෆ්ලොරා දෙයක් කියන්න හැදුවත් මයිල්ස් ඒකට ඉඩ දෙන්නේ නෑ.එයා අර බෝනික්කව අරගෙන ගිහින් …

Read More »

Inuyashiki (2018) Sinhala Subtitles | ජපානයේ වීරයෙක් | සිංහල උපසිරැසි සමඟ

Inuyashiki (2018) Sinhala Sub

(Inuyashiki (2018) Sinhala Sub) ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම් කට්ටියවම. ඔන්න අද අරගෙන ආවේ ජපන් ෆිල්ම් එකක් Inuyashiki ( ඉනුෂිකි ) මේක නිකුත් වුනේ 2018 අප්‍රේල් 20. මේ වෙද්දි IMDB රේටින්ග් 6.6 ක අගයක් තමයි අරගෙන තියෙන්නේ.ඒ වගේම තමයි මේක Action, Drama, Sci-Fi යටතේ වර්ගීකරනය කරලා තියනවා. මේ ෆිල්ම් එක පුරා …

Read More »

The Office (2005) S01 E01 Sinhala Subtitles | ලෝකේ හොඳම බොස් | සිංහල උපසිරැසි සමග

The Office (2005) S01 E01 Sinhala Subtitles

(The Office (2005) S01 E01 Sinhala Subtitles) The Office US කියන්නෙ කොමඩි ටීවි සීරිස් අතරින් උඩින්ම තියෙන කතාවක්. ඕනම කොමඩි රසිකයෙක් අනිවාර්‍යයෙන්ම බැලිය යුතු නිර්මාණයක්. ඩන්ඩර් මිෆ්ලින් කියන කඩදාසි සමාගමේ ස්ක්‍රැන්ටන් නගරයේ ශාඛාවෙ සිද්ධ වෙන සිදුවීම් සමූහයක් ගැන තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. මේක “මොකියුමෙන්ටරියක්”, අහල පුරුදු නමක්නම් නෙවෙයි වෙන්න …

Read More »

The Mandalorian (2020) S02 E05 Sinhala Subtitles | ග්‍රෝගු | සිංහල උපසිරැසි සමඟ

The Mandalorian (2020) S02 E05 Sinhala Subtitles

අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නක් ඉවර වෙනවා..මට නම් ඇත්තම තිබුණු ප්‍රශ්නක් එක..මොකක්ද කියලා ඔයාලම බලාගන්න එහෙනම්..අද කතාව ගැන කියන්නම්  පුරුදු විදිහටම ළමයාගේ කට්ටිය හොයාගන්න තමයි Mandalorian මහන්සි වෙන්නේ. කලින් කොටස මතක ඇතිනම් එකේ කෙනක් කියනවා නේ තැනකට යන්න කියලා ඉතින් අද එ තැනට යනවා කතාව බලමු අනිත් කොටසින් හම්බෙමු

Read More »

50 States of Fright (2020) Complete Season 01 Sinhala Subtitles | හොල්මන් අවතාර හා මිනීමැරුම් | සිංහල උපසිරැසි සමග

50 States of Fright (2020) Complete Season 01 Sinhala Subtitles

(50 States of Fright (2020) Complete Season 01 Sinhala Subtitles) කොහොමද යාලුවනේ? ඔන්න මම පුරුදු විදිහටම අද අරන් ආවා තවත් සම්පූරන සීසන් එකක්ම. මේක වෙබ් සීරීස් එකක්. හැබැයි සුපිරිම සුපිරියක්. මෙච්චර කාලෙකට ඔයාලා බලපු හොඳම බයවෙන ෆිල්ම් මොනවද? රෝන් ටර්න්? අයිටී? නන්? නැත්නම් වෙන මොකක් හරිද? හරි ඒවා ඔක්කොම අමතක …

Read More »

Last Three Days (2020) Sinhala Subtitles | දවස් තුනක් මතක නෑ.. |සිංහල උපසිරැසි සමඟ

Last Three Days (2020) Sinhala Subtitles

(Last Three Days (2020) Sinhala Sub) හායී යාලුවනේ කොහොමද ඉතිං. ඔන්න හැමෝට සුබ දවසක් ගොඩක් කාලෙකින් ෆිල්ම් එකක් අරන් එන්නත් බැරි උනානේ. ඒක නිසා ඔන්න අද අරන් ආවා සුපිරිම English Movie එකලක්.ඒක තමා 2020 නිකුත් උන මේ  Last Three Days කියන්නේ ෆිල්ම් එක.අපි මුලින්ම මේ චිත්ත්‍රපටය ගැන ටිකක් කතා කරමු.ඉතිං …

Read More »

The Purge E04-05 (2018) Sinhala Subtitles | පෙම්වතා | සිංහල උපසිරැසි සමග

The Purge S01 sinhala sub

ආයුබෝවන් හැමෝටම! මුලින්ම මම සමාව ඉල්ලනව. මොකද, මාස 3කින් විතර සබ් එකේ ඉතුරු ටික දෙන්න බැරි වුණා. A/L තිබුණ නිසා පාඩම් වැඩ ගොඩ ගැහිල තිබුණෙ. ඉතින් ටික කාලෙකට මට සබ් කරන එක නවත්තන්න වුණා. ඉතින් කොහොමහරි ආයෙත් වැඩේට බැස්ස. ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එන්නම්.මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අන්තිමට …

Read More »

Tar (2020) Sinhala Subtitles | අමුතු සත්ත්වයෙක් |සිංහල උපසිරැසි සමඟ

Tar (2020) Sinhala Subtitles

(Tar (2020) Sinhala Subtitles) හායි යාලුවනේ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආවෆිල්ම් එක අයිති වෙන්නෙ Adventure/Drama/Horror/Mystery/Thriller ඝනයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ චිත්‍රපටය මිනිත්තු 96 ක දාවන කාලයක් තියෙනවා වගේම මෙහි IMBD Rate එක 6.3/10කුත් Rottoren Tomatoes 79% වගේ අගයක් තමයි ඉතින්..ෆිල්ම් එක …

Read More »

The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles | යහපත් වූ සුන්දර තැනක් | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E02 Sinhala Subtitles) ඔන්න දෙවෙනි කොටස තමයි මේ විදිහට අරන් එන්නේ.ගියපාර කොටසින් කතාව සහ ඒ චරිත පිලිබඳව විස්තරයක් තමයි අරගෙන එන්නේ.කතාව පටන් ගන්නේ පොඩි විළක දර්ශනයකින්.මේ කතාවේ මැද,මුල,අග සියලු සිදුවීම් එකට සම්බන්දයි,ඒ වගේම කතාවේ ඊළඟ කොටසේ වෙන්න පුලුවන් දේවල් ගැන පොඩි පොඩි ඉඟි දකින්න …

Read More »

Login