අලුත්ම උපසිරැසි

The Mandalorian (2020) S02 E06 Sinhala Subtitles | ඛේදවාජකය | සිංහල උපසිරැසි සමඟ

The Mandalorian (2020) S02 E06 Sinhala Subtitles

(The Mandalorian (2020) S02 E06 Sinhala Subtitles) ඔන්න ආයෙත් මැන්ඩලෝරියන් කතා මාලාවෙ කොටසකට උපසිරැසි අරගෙන ආවා. ඊයෙ දවසෙදි තමයි හයවෙනි කොටස Desney+ විකාශය වෙන්නෙ. ඒ වගේම මේ සීසන් එකේ තවත් කොටස් දෙකක් විකාශය වෙන්න තියෙනවා. ඒ කොටස් දෙකත් එක්ක සම්පූර්ණ කොටස් අටක් දෙවනි සීසන් එකෙත් ඇතුළත් වෙනවා. මේ වෙනකොටත් තුන්වෙනි …

Read More »

Blood of Zeus (2020) Complete Season Sinhala Subtitles | සියුස්ගේ ලේ සලකුණ | සිංහල උපසිරැසි සමග

Blood of Zeus (2020) Complete Season Sinhala Subtitles

✒දර්ශන හෙට්ටිවත්ත ඔන්න ඉතින් අමාරුයි කියල නොහිතා මේ සතියෙත් ගෙනාවා කම්ප්ලීට් සීරීස් එකක්. මේක ඉතින් අර සුප්‍රසිද්ද නෙට්ෆ්ලික්ස් ලාගේ එකක්. මේක ගැන කියන්න කලින් මම මෙහෙම කියන්නම්. ඔයාලා දන්නවනේ විශිෂ්ට ඉතිහාස තියෙන රාජ්‍යන් කීපයයි තියෙන්නේ. ඒ අතරින් පැරණිම ඉතිහාසයක් සහිත රාජ්‍යක් තමයි ග්‍රීක රාජ්‍යය. කොහොම උනත් අපේ රටේ වගේ විශිෂ්ට …

Read More »

The Office (2005) S01 E03 Sinhala Subtitles | මයිකල් කොහොම මූණ දෙයිද? | සිංහල උපසිරැසි සමග

The Office (2005) S01 E03 Sinhala Subtitles

(The Office (2005) S01 E03 Sinhala Subtitles) සුභ දවසක් සේවක සේවිකාවනි. ඔන්න ඔයාලට The Office සීරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. ඔයාලා දෙවනි කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. අඩුපාඩු මොනවා හරි තිබුණනම් පුංචි කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ කොටස් වලදි ඒවා හදාගන්නම්. මම තවම මේ වැඩේට අලුත්නෙ. අද කොටස Healthcare …

Read More »

Spiritual Kung Fu (1978) Sinhala Subtitles | කුං ෆු | සිංහල උපසිරැසි සමඟ

(Spiritual Kung Fu (1978) Sinhala Subtitles) සැහෙන පරණ ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ මේ පාර..ඉන්නේ අපි කවුරුත් දන්නා ජෑකියා .අහන්න දෙයක් නැහැ ක්‍රියාදාම වගේ හාස්‍යත් ඇතුලත් වෙනවා මේ ෆිල්ම් එකට ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ 1978 අවුරුද්දේ. ෆිල්ම් එක ගැන කියනවානම් ජෑකියා කියන දේ අහන්නේ නැති ශිෂ්‍යයෙක් ,හැම වෙලාවෙම වැරදි …

Read More »

The Office (2005) S01 E02 Sinhala Subtitles | අද නරක දවසක්මත් නෙවෙයි. | සිංහල උපසිරැසි සමග

The Office (2005) S01 E02 Sinhala Subtitles

ඔන්න The Office දෙවනි එපිසෝඩ් එකත් අරන් ආවා. ඔයාලා පළවෙනි එපිය රසවිඳින්න ඇති කියලා හිතනවා. අඩුපාඩු තිබුණනම් පහළින් කමෙන්ට් එකක් දාන්න ඉදිරි කොටස් වලදි ඒවා හදලා දාන්නම්.ඔන්න ඉතිං අද කොටස, Diversity Day. ඇමරිකාව කියන්නෙ ජනවර්ග ගොඩක් ඉන්න රටක්. ඒත් මේ ජනවර්ග වලින් සමහර ජනවර්ග වලට කුඩම්මගෙ සැලකිලි ලැබෙන නිසා එයාලා …

Read More »

Angels Fallen (2020) Sinhala Subtitles | ලෝකෙ බේර ගන්න පුලුවන් වෙයිද | සිංහල උපසිරැසි සමඟ (18+)

Angels Fallen (2020) Sinhala Subtitles

(Angels Fallen (2020) Sinhala Subtitles) හායි ගායිස් කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආව. ෆිල්ම් එක අයිති වෙන්නෙ කෙලින්ම Horror ඝනයට තමා. මේකෙ IMDB රේට් එක හතරක් උනාට බලන්න ඕන සුපිරිම ෆිලුමක් තමයි මේක. *Movie Release Date – 14 January …

Read More »

The World of the Married (2020) E05 Sinhala Subtitles | වෙනසක් | සිංහල උපසිරැසි සමඟ

The World of the Married (2020) E05 Sinhala Subtitles

(The World of the Married (2020) E05 Sinhala Subtitles) Ji Sun-Woo ගේ ලොකු වෙනසක්  Tae-Oh දකිනවා. ඒක හරිම  අවුලක් තමයි  Tae-Ohට. කලින් කොටසේ කිව්වා වගේම අවස්ථා වාදී මිනිස්සු සමාජෙ පිරිලා. ඉතිං Ji Sun-Wooගෙන් ප්‍රයොජන ගන්න සමහරුන්ට පුළුවන් වෙනවා. Ji Sun-Woo ඒක ගනුදනෙුවකට හරවා ගන්නවා. ඒකෙන් එයා නොදන්න ගොඩ දේ දැන …

Read More »

Van Helsing S01E12 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

Van Helsing S01E12 (2016) Sinhala Subtitles

සුභ දවසක් මගේ යාළුවනේ, ඔන්න ඉතින් ආපහු වැනේසගේ චාරිකාව අරගෙන ආවා. එහෙම කිව්වම හැමෝම දන්නවනේ මේ පාර සබ අරගෙන ආවේ මොකටද කියලා. ඔව් ඔව් ඔයාලා හිතපූ දේ හරි මේ පාර මං සබ අරගෙන ආවේ වෑන් හෙල්සිං කතා මාලාවේ දොළොස්වෙනි එපිසෝඩ් එකට. ඔන්න මං පොරොන්දු උන විදිහටම වෑන් හෙල්සිං කතා මාලාව …

Read More »

To the Beautiful You (2012) E04 Sinhala Subtitles | වෙස්වලා ගැනීම | සිංහල උපසිරැසි සමඟ

To the Beautiful You (2012) E04 Sinhala Subtitles

(To the Beautiful You (2012) E04 Sinhala Subtitles) කොහොමද ඉතින්..? ඔන්න හතරවෙනි කොටසත් අරගෙන ආවා..දැක්කනෙ කලින් කොටසෙ වෙච්ච සිද්දිය.. මොනවා වෙයි කියලද හිතන්නෙ ජේ හිට.. අනේ මංදා.. මං නම් ඕවා කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්නකො.. එහෙනම් හැරෙමු අද කතාව පැත්තට.. අද කතාවෙ තමයි ඔයාලා බලන්නම ඕනෙ.. මේ කොටසෙදි ජේ හිගෙ …

Read More »

50 States of Fright (2020) Complete Season 02 Sinhala Subtitles | හොල්මන් අවතාර හා මිනීමැරුම් | සිංහල උපසිරැසි සමග

50 States of Fright (2020) Season 02 Sinhala Subtitles

(50 States of Fright (2020) Season 02 Sinhala Subtitles) පුලුවන් නම් මේ සීසන් දෙක, හැන්ස් ෆ්‍රී ගහගෙන ලයිට් ඕෆ් කරන් බලන්න තනියම. මම ඔට්ටු අල්ලනවා ඔයාලා මෙච්චරකල් බලපු ගොඩක් හොල්මන් ෆිල්ම්වලට වඩා බයවෙනවා කියලා.මේක 2020 ආව අලුත්ම වෙබ් සීරීස් එකක්. ඒකේ සීසන් දෙක! ඊයේ දුන්නන්නෙ පළවෙනි එක. ඉතින් මේක බලන්න …

Read More »

Login