The title of the page
7.9
93

Watcher (2019) S01E01 Sinhala Subtitles | “මිනීමැරුම කලේ කවුද?” | සිංහල උපසිරැසි සමඟ

වොචර් කියන්නෙ  අහ් ගිල්-හෝ අධ්‍යක්ෂණය කරපු 2019 දී නිකුත් කරන ලද කොරියන් කතාවක්.මේ කතාවට 7.9 වගේ IMDB අගයක් ලැබිල තියෙනව වගේම මේක අයිති වෙන්නෙ  Crime, Thriller කියන ශානරයට.මේකෙදි වෙන්නෙ අවුරුදු 15 කට කලින් උන මිනීමැරුමක් ගැන කිම් යන්ග් ගූන් (Seo Kang Joon),දෝ චිං ග්වාන්ග් ( Han Suk Kyu )වගේම ලෝයර් හැන් ටේ ජූ ( Kim Hyun-joo ) කියන තුන් දෙනා අහම්බෙන් එකම තැනකට එකතු වෙලා.

ඒ මිනීමැරුම කරල තියෙන්නෙ කවුද කියල හොයා ගන්න එක.ඉතින් එයාල ඒ මිනීමැරුම කලේ කවුද කියල හොයා ගනී කියල හිතනවද?ඒ වගේම මේකෙ කතා නායකයා වෙන කිම් යන්ග් ගූන්ට  ( Seo Kang Joon ) එයාට හැම තිස්සෙම හීනෙන් පේන ඒ අවුරුදු 15කට කලින් උන මිනීමැරුම කලේ කවුද කියල හරියටම මතක් වෙයිද අන්තිමට? මේ මිනීමැරුම ගැන හොයද්දි එයාලගෙ ජීවිත වලට මුහුන දෙන්න වෙන්නෙ කොයි වගේ දේවල් භයානක වලටද කියල ඔයාල මේ කතාව දිගටම බලද්දි දැන ගන්න පුළුවන් වෙයි.ඉතින් මන් හිතනව මගෙ අනිත් කතා වලට වගේම මේ කතාවටත් ඔයාලා හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියලා.ස්තූතියි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

13 comments

  1. ගොඩක් ස්තූතියි අක්කේ.
    දිගටම සිංහල සබ් දෙන්න.

  2. ko link deela naneh

  3. සුපිරියි👍👌
    මේ ඩ්‍රාමා එකට සබ් දෙනවට ගොඩාක් ස්තූතියි ❤️
    THANK YOU SO MUCH⭐🤗

  4. Thnx for the sub

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ.😍🤗

  7. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  8. හුඟ කාලෙක ඉඳන් බලන් හිටියේ මේ ඩ්‍රාමා එකට උපසිරැසි දෙනකන්. ගොඩක් ස්තූතියි.දිගටම සබ් දෙන්න.

  9. Signal,train series wage hoda kathawak thyeda meketh
    Dnna kenek kynnako download karanna kalin

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. hema episode ekkma sub tynwada.epi 8n psse penne nane
    \

    • එපි 16ටම සබ් දීලා තියෙන්නේ..එපි හතරක් පහක් එක පෝස්ට් එකකින් දීලා තියනවා..ඒකයි පිලිවල වෙනස්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login