The title of the page
8.6
92

The King’s Affection (2021) E19-20 [End] Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

The King’s Affection E19-20 (End)

ඔන්න එහෙමනම් ඉහළ ප්‍රතිචාර මැද්දේ මාස දෙකක කාලයක් විකාශනය වුණ The King’s Affection කොරියානු ඓතිහාසික කථාමාලාවේ අවසාන කාතාංග දෙකේ උපසිරැසි අරගෙනයි මම ආවේ.කතාංග 20ක අවසානයේ IMDb අගය 8.1 කුත් 94% ක ගූගල් පරිශීලක අගයකුත් වගේම Netflix ඔස්සේ විකාශය වුණ TV Shows අතරින් ඔක්තෝම්බර් හා නොවැම්බර් මාසවල හොඳම හා ජනප්‍රියම කතා මාලා 10 අතරත් රැඳෙන්න සමත් වුණා.බලපු නැති කෙනෙක් ඉන්නවානම් හරි සම්පූර්ණ කතාමාලවම විකාශය වෙනකම් හිටපු අයටත් දැන් එහෙනම් බලන්න පුළුවන්.

Information

• English Title – The King’s Affection
• Also Known As – Attachment, Yeonmo
• Type – Drama
• Episodes – 20
• Aired – oct 11 -Dec 14, 2021
• Original Network- KBS2, Netflix

                                  Cast

          01.Park Eun-bin ( ඩෑම්-යී ලෙස)

           

        02.Ro Woon ( ජුන්ග් ජි-උන් ලෙස)

  03.Num Yoon-su ( ලී හියුන්(ජෙයුන් කුමරු) ලෙස

 

   04. Bea Yoon-Kyung ( ෂින් සෝ-යූන් ලෙස)

 

       05.Jung Chea-yeon ( හා ක්‍යුන්ග් ලෙස)

 

  06.Choi Byung-chan ( කිම් ගා-ඕන් ලෙස)

 

ඒ වගේම අපි කවුරුත් හොඳින් දන්න දක්ෂ නළුනිළියන් රැසක් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා.

අවසාන කතාංග දෙකටනම් මම විස්තරයක් අරගෙන එන්නෙ නැහැ.මොකද වෙන්නෙ කියලා ඔයාලට බලලම ඉන්න කියල මම ආරාධනා කරනවා.ඒ වගේම තමයි කලට වේලාවට ඉක්මනින් සමහර වෙලාවට උපැසිරැසි ලබා දෙන්න බැරිවුණාට ඔන්ගොයින් බලපු අයගෙන් මම සමාව ඉල්ලනවා.වෙන වැඩ රාජකාරි අස්සේ තනියම උපැසිරැසි දෙනකොට යම් ප්‍රමාද වීම් ඇතිවෙනවා.ඒ වගේම තමා ඔයාලගෙන් මම ඉල්ලනවා උපසිරැසි ලබාගන්න ගමන් පොඩි කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා.උපැසිරැසිවල තියෙන අඩුපාඩු ,හොඳ,නරක හැම එකක්ම දාන්න පුලුවනම් හොඳයි.

ඉතිං තවත් එක ලස්සන ඩ්‍රාමා එකක් ඉවර වෙනවා.එහෙනම් The King’s Affection කතාමාලාව නරඹන්න කියන ගමන් මම ඔයාලගෙ සමුගන්නවා.

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

9 comments

  1. ගොඩාක් ස්තූතියි අයියේ.
    අනේ අයියේ අද පෙන්නන Bad and Crazy korean drama එකේ සිංහල උපසිරැසි දෙන ලෙස මම ඔයාගෙන් ඉල්ලනවා. මම ඒක එනකම් බලාගෙන ඉන්නවා. Please.

  2. Thank You..
    Youth of may, Now, We Are Breaking Up kdrama
    podi colab ekak daala continue karanawada.?
    Thanks..

  3. Thank You So Much Bro🤜🤛
    උපසිරැසියට බොහෝම ස්තූතියි 🤗
    මේ ඩ්‍රාමා එකට සබ් දුන්නට ගොඩාක් ගොඩාක් පින් ❤️

  4. Thank you❤ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම හොදේ.😍🤗

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Sub ekata thanx

  7. Bad and crazy kdrama eke subtitles dennko

  8. ගොඩාක් ස්තුතියි මේ ලස්සන ට්ව සිරියස් එක අවසන් වෙනතරු අරගෙන ආවාට

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐 lassanama drama 1k 💐💐💐💐💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login