අලුත්ම උපසිරැසි

Pogaru (2021) Sinhala Subtitle | ආඩම්බරකාර මැරයා | සිංහල උපසිරැසි සමඟ

Pogaru 2021 Sinhala Sub

(Pogaru 2021 Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අද අපි දෙන්න එක්ක එකතුවෙලා තවත් අපූරු කන්නඩ චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල අරගෙන ආවා.ඉතින් නිතර අපේ සයිට් එකත් එක්ක රැඳෙන අය දන්නවනෙ වැඩිය එලි පෙහෙලියට නොඑන කන්නඩ සිනමාවෙනුත් සුපිරිම ෆිල්ම් ඉන්දීය සිනමාවට එකතු වෙනව වගේම අපි ඒවට උපසිරැසි දෙනව කියල. හරි එහෙනම් චිත්‍රපටය …

Read More »

Witch Yoo Hee (2007) E09 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

Witch Yoo Hee (2007) E09 Sinhala Sub

යූ හීට ව්‍යාපාර පැත්තෙන් ලොකු බලපෑමක් වෙනවා. මොකද කරන ඒවා සාර්ථක වෙන්නේ නෑ. යූ හීට තදින්ම කියා සියිනවා ආයතන ප්‍රධානියෙක් මුලින්ම ආදරේ කරන්න ඉගෙන ගන්න කියලා. යූ හී ආදරේ කලත් යූ හීට ඕනේ ආදරේ කාගෙන්වත් ලැබෙන්නේ නෑ. ඒක හොඳටම දන්නේ මූරයොන්ග්. ඒකයි හැම වෙලේම යූ හිට ගැලපෙන කෙනෙක් හොයා දෙන්න …

Read More »

Falcon and the Winter Soldier (2021) E02 Sinhala Subtitles | අතීතයේ වරදපු තැනටම නැවතත් | සිංහල උපසිරැසි සමඟ

මේ එපිය ආවා විතරයි ඔන්න සබ ගහලා දුන්නා අපේ ඇඩ්මින් එකට. මොකද වෙන කවුරුත් දෙන්න කලින් අපි දෙන්න ඕනේ නිසයි එහෙම කරේ. මේ පාර නම් ඔයාලගෙ සතුට නැතිවෙන දෙයක් තියෙයි. මොකක්ද දන්නවද? මේකේ වැඩිය සටන් නෑ. කීපයක් තියෙයි. වැඩිය නෑ. අර අමුතු කල්ලිය කවුද කියලා හොයාගන්නවා මපේ අය. අලුත් කැප්ටන් …

Read More »

Zombie Reddy (2021) Sinhala Subtitles | වෛරසය | සිංහල උපසිරැසි සමඟ

Zombie Reddy (2021) Sinhala Sub

(Zombie Reddy (2021) Sinhala Sub ආයුබෝවන් යාලුවො හැමෝටම.අදත් තෙලිඟු චිත්‍රපටයක උපසිරැසි අරගෙන තමා මම ආවෙ.මේ තෙලිඟු සිනමාවේ පලවෙනි සොම්බි චිත්‍රපටය.ඉතින් කොරියන් , ඉංග්‍රීසි වගේ එක්කනම් කම්පෙයා කරන්න බෑ.මොකද මේක ලෝබජට් එකකින් කලත් සුපර් හිට් උන ෆිල්ම් එකක්. Zombie | Horror | Comedy කාන්ඩ වලට බෙදන්න පුළුවන් මේ චිත්‍රපටය.පෙබරවාරි 5 තමයි …

Read More »

Chakra (2021) Sinhala Subtitles | “සයිබර් ලෝකය” | සිංහල උපසිරැසි සමඟ

Chakra (2021) Sinhala Sub

“අශෝක චක්‍රවර්තී හමුදාවේ දෙන විශාල” ” ගෞරවයක් ඒක හොරකම කරලා ” “තියෙනවා නිකංම අතාරීද ?” (Chakra (2021) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම කියලා ඉතිං ඔන්න අද මම අරගෙන ආවේ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 19 වෙනිදා තිරගතවූ දමිළ චිත්‍රපටයකි…….. කොරෝනා වෛරසය හේතුවෙන් මේ චිත්‍රපටයත් ott මාධ්‍යක් හරහා තමා එන්න තිබ්බේ …

Read More »

Superman & Lois (2021) E01 – E02 Sinhala Subtitles | සුපර් මෑන්ට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

Superman & Lois (2021) E01 - E02 Sinhala Subtitles

Genere : Super Hero / Drama IMBD : 8.1/10 Rotten Tometoes : 86% Googel Users  : 83%  Episodes :  16 First episode Release : 23.Feb.2021 කතාව ගැන ටිකක් බලමු… ක්‍රිප්ටෝන් ග්‍රහලෝකය විනාශ වුනාට පස්සේ ක්‍රිප්ටන් වල අවසන් පුත්‍රයා නොහොත් අපේ කතාවේ වීරයා/ සුපර්හීරෝ/ සුපර් මෑන්ගේ යානය පෘථිවියට කඩන් වැටෙනවා ඒ ස්මාල්විල් …

Read More »

Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles | පෘථිවිය රැකගත් සුපිරි වීර කණ්ඩායම​ | සිංහල උපසිරැසි සමඟ

Stan Lee's Mighty 7 (2014) Sinhala Sub

(Stan Lee’s Mighty 7 (2014) Sinhala Sub) කොහොමද ඉතින් මගේ යාළුවනේ, ඔන්න ඉතින් ගොඩ කාලේකට පස්සේ ආපහු සබ් එක්ක අරගෙන ආවා. මුලින්ම මං මගේ යාළුවන්ගෙනුයි, අපේ සයිට් එකේ සමිත බොස්ගෙනුයි සමාව ඉල්ලන්න ඕනේ මොකද මේ සබ දෙන්න මෙච්චර කාලයක් ගත්තට. ඇත්තම කිව්වොත් මං කිව්වනේ මං කම්පියුටර් පාඨමාලාව පටන් ගත්තා කියලා …

Read More »

Falcon and the Winter Soldier (2021) E01 Sinhala Subtitles | ෆැල්කන් සහ වින්ටර් සොල්දාදුවා | සිංහල උපසිරැසි සමඟ

Falcon and the Winter Soldier (2021) E01 Sinhala Subtitles

(Falcon and the Winter Soldier (2021) E01 Sinhala Sub) මාවල් සිනමා විශ්වයේ (Marvel Cinematic Universe) එහෙමත් නැත්නම් කෙටියෙන් කිව්වොත් MCU එකේ Phases 3 ක් පහු කරලා දැන් 4 වෙනි Phase එක පටන් අරගෙන ඉවරයි. ඒ Phase එකට​ ආරම්භය ගත්තෙ Disney+ නාළිකාව ඔස්සෙ විකාශය වුණු WandaVision කතා මාලාව හරහායි. කොටස් 9 …

Read More »

The Vault (2021) Sinhala Subtitles | සැඟවුණු නිධානය​ | සිංහල උපසිරැසි සමඟ

The Vault (2021) Sinhala Sub

(The Vault (2021) Sinhala Sub) Ocean Series, Now You See Me Series, Fast and Furious Series චිත්‍ර පට වගේම Money Heist වැනි කතා මාලාත් ජනප්‍රිය වෙන්න හේතුව තමයි, ඒවායේ තියෙන Heist නැත්නම් හොරකම් කිරීමේ තේමාව. හොරකම් කිව්වට​ ඒවා මේ සාමාන්‍යය හොරකම් නෙවෙයි. දවස් ගාණක් හොඳට සැලසුම් කරලා සුලු වෙලාවකින් ලොකු …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | යුක්තියේ එකමුතුවේ අලුත් වෙලුම | සිංහල උපසිරැසි සමඟ

Zack Snyder's Justice League (2020) Sinhala Sub

(Zack Snyder’s Justice League (2021) Sinhala Sub) හරි සහෝලා මුලින්ම සමාවෙන්න ඉතින් සබ ගේන්න පරක්කු උනාට. මොකද කියනවා නම් නොහිතන දරුණු කරදර රැසකට අපිට මුහුන දෙන්න උනා මේ සබ ගේනකොට. ලයින් 2800+ වඩා තියෙන සබක් මේ. හම්මේ ඉතින් පණ ගිය නොගියා වගේ. කොහොමින් හරි ඔන්න අරන් ආවා සබ් එක. ආයෙත් …

Read More »

Login