The title of the page

I Hate You – I Love You (2021) Sinhala Subtitles | “මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් මම කරපු ” I HATE YOU – I LOVE YOU ” ( මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි ) කියන කතාවේ තව කොටසක් තමයි මම අරගෙන ආවේ.. මේකත් කලින් කිව්වා වගේ වෙනස් කතාවක්.. මේකෙත් මම රඟපාන අය ගැන අධ්‍යක්ෂණය ගැන විස්තර කියන්නේ නැහැ ඒ ඔක්කොම වීඩියෝ එක අවසානේ එයාලා කියනවා මම ඒවත් පරිවර්තනය කරා..

මේකත් එක්ක තව එක කොටසයි එන්න තියෙන්නේ ඒකත් පුළුවන් තරම් ඉක්මනට දෙනවා.. සේරම කොටස් පහයි.. කලින් දාපු කොටස් තුනත් බලලා ඇති කියලා හිතනවා කස්ටිය.. 
එහෙනම් මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
කසාද බැඳලා එක ළමයෙක් ඉන්න ජෝඩුවක් ඉන්නවා.. 
මෙයාලා කලබලෙන් වගේ මොනවද හොයනවා.. 
ඒක හොයන ගමන් දෙන්නා රණ්ඩු වෙනවා..
රණ්ඩු වෙන ගමන් කෙල්ල කියනවා.. ” උදේ උන ගමන් උදේ කෑම ගැන හිතන්න ඕනේ. , එයාව කීයටද නාවන්න ඕනේ කියලා හිතන්න ඕනේ. , එයා දැන් කයිද කියලා හිතන්න ඕනේ. , ගෙදර වැඩ ගැන හිතන්න ඕනේ. , දවල් කෑම ගැන හිතන්න ඕනේ.. රෑ කෑම ගැන හිතන්න ඕනේ… ” ඔහොම ලිස්ට් එකක් කියාගෙන යනවා..
මොකක්ද මේ රණ්ඩුවට මුල කියලා බලන්නකෝ ඔයාලම.. 
( මරු වලියක් යන්නේ හැබැයි )

එහෙනම් අනිවා අරගෙන බලන්න..
( මම කිව්වා වගේ තව එක කොටසයි තියෙන්නේ.. එකකට එකක් වෙනස් කතා.. )

එහෙනම් ඒකත් අරගෙන මම ආයේ එන්නම්.. එතකන් බායි ඈ.. බලපු නැති අය මේ කොටස් හතරම බලන්න අනිත් කොටස අරගෙන එනකන්.. එහෙනම් මම ගියා.. බායි බායි

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

6 comments

  1. Tnx sub ekata

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    No name ❤️

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤️

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login