The title of the page
Oomai Sennaai (2021) Sinhala Sub
Oomai Sennaai (2021) Sinhala Sub
9.4

Oomai Sennaai (2021) Sinhala Subtitles | “ප්‍රභාකර් කියන්නේ කවුද ?” | සිංහල උපසිරැසි සමඟ

(Oomai Sennaai (2021) Sinhala Subtitles) (Oomai Sennaai (2021) Sinhala Sub)

හලෝ කිව්වා අපේ සෙට් එකට.. ඔන්න එහෙනම් අද ආපු ෆිල්ම් එකක් තමයි අදම අරගෙන ආවේ.. මේක මම කොපි එකට සබ කරන් ඔරිගිනල් එනකල් බලන් හිටිය සබක්.. ඔන්න ඉතින් ආපු ගමන්ම සින්ක් පාර දීලා අරගෙන ආවා අපේ දෙමල ෆිල්ම් බලන කස්ටියට බලන්න..

හරි ෆිල්ම් එක ගැන විස්තර ටිකක් සින් සින් ගාලා කියන්නම්.. මේ ෆිල්ම් එකේ නම ” Oomai Sennaai ” මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය , රචනය , නිෂ්පාදනය ඔක්කොම ” Arjunan Ekalaivan ” එතකොට මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ” Michael Thangadurai ” එයාගේ ෆිල්ම් මම නම් බලලා තියෙනවා ඔයාලත් බලලා ඇති කියලා හිතනවා.. ( ගොඩක් රඟපාලා නැහැ ඉතින් ඒත් පට්ට නළුවා ) ” Burma ” ෆිල්ම් එක එහෙම බලලා ඇති ඔයාලා.. අම්මෝ… ඒකේ සින්දුව ” En Moonchum Venaam ” අදටත් මම අහනවා.. ආ එතකොට ප්‍රධාන නිළිය ” Sanam Shetty ” එයා නම් කොල්ලට වඩා ප්‍රසිද්ධයි.. ” Bigg Boss Tamil ” එකෙන් එයා ගොඩක් මිනිස්සු අතරට ගියා.

එහෙනම් ෆිල්ම් එකේ තොරතුරු ගැන කිව්වා ඇති යමු කතාව පැත්තට..

ප්‍රභාකර් කියන්නේ පොඩි රහස් පරීක්ෂක සේවයක වගේ එහෙක වැඩ කරන කෙනෙක්.. ඒක ඉතින් පොලිස්සියේ එකක්ම නෙවෙයි කතාව බලද්දී තේරෙයි.. ඉතින්  එයාගේ බිරිඳ අමුදා එයා වැඩ කරන්නේ පොඩි බෙහෙත් සාප්පුවක.. ඉතින් මෙයාලා දෙන්නා මුණගැහෙන්නේ එක ළමයෙක්ව පාරේ හප්පලා ගිහින් ඉන්නවා දැකලා ප්‍රභාකර් ඒ ලමයව බෙහෙත් සාප්පුවට අරගෙන ආවම තමයි.. ප්‍රභාකර් එක පාරට ඇවිල්ලා බෙහෙත්වල නම් කියලා ඉක්මනට ඉල්ලනවා.. අමුදා පුදුම වෙනවා.. නිකන් කෙනෙක් කොහොමද මේ දේවල් දන්නේ කියලා.. ( ඕ ඊට කලින් අමුදා කියනවා ඩොක්ටර් කෙනෙක්ගේ බෙහෙත් තුන්ඩුවක් නැතුව මුකුත් දෙන්න බැහැ කියලා ) පස්සේ ඔය ඔක්කොම උනාට පස්සේ තමයි අමුදා ප්‍රභාකර් ගැන ඇත්ත දැනගන්නේ..

මොකක්ද ඒ ඇත්ත ?
මොකක්ද මේ රහස් පරීක්ෂක සේවය ?
ඇත්තටම ප්‍රභාකර් කියන්නේ කවුද ?

මේ ෆිල්ම් එක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා.. මේ කෙටියෙන් කිව්වේ..එහෙනම් අනිවා අරගෙන බලන්න.. බලලා ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරගෙන යන්න..
එහෙනම් මම ගියා.. තව ෆිල්ම් එනවා… ළඟදීම.. ඒවත් බලන්න ලෑස්තිපිට ඉන්න හොඳේ.. මම ගියා බායි.. ආයේ එන්නම්කෝ ඉක්මනටම..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

18 comments

  1. Thnx mcn.illapu ekkt dunne nh mn hthuwe oya dei kyl ☹️ anyway thnx.Bs

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Bro Daddy makayalam 1denna bari weida

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    BeMax මම තෙලිඟු දන්නේ නැහැ බොල 😂😂

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල Supun Kaushalya ❤️

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Sameera ඒවා මලයාලම් කරන අය දෙයි ඒවා නම් I don’t know.. 😁

  8. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA 🥰

  9. Udaya saman
    Cineru Family Member

    අඩේ ආව ගමන්ම සබත් දිලා.එලම නියමයි මචෝ.

  10. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එකෙන්ම udaya බ්‍රෝ එවරෙඩි ❤️❤️

  11. thank bro sinhala sube ekata [Akhanda (2021) Telugu] film ekatath sube dannako jayawewa.

  12. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල sudarshana “Akhanda” දෙන්න නම් මම තෙලිඟු දන්නේ නැහැ මචන් ❤️

  13. Bro daddy
    Akhanda
    Aaha
    Badava rascal film 4ta sub dennakow…cineru eken tamai ithin labunoth labenne

  14. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ජල්ලි මලයාලම් , තෙලුඟු කරන අය ඒ සබ් කරොත් දායි.. මම ටැමිල් විතරයි ඈ.. 🥰

  15. supiri bro😍..camak ghanae kiyannema fatta kattak ..

  16. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ආයෙත් අහලා ඔයා නොදන්නවා ඈ මදුවෝ.. ❤️❤️

  17. Akhanda 2021 mekata ikkmnata sub eka dennko

  18. Bro daddy sinhala sub denawada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login