The title of the page
7.4
85

Find Me in Your Memory (2020) E31-E22 (END) Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

කාලයක් ගෙවුනා කතාවෙ අවසන් කොටස් දෙක ගේන්න. ඉතිං කලින් කිව්වා වගේම ඇන්කර් ලී වෙනුවෙන් ලියවුනු පොත නිසි ඇන්කර් ලීට ලොකූ අපහසු තාවයකට මුහුණ දෙන්න සිද්ධ වුනා. රූපවාහිනී නාලිකාව නිවුස් අයිකන් එකක් වුන ඇන්කර්ලීට රිපොටර්ගේපලිගැනීම හමුවේ කරගන්න දෙයක් නැති වුනා. ජනයා අතර නෙගටිව් ප්‍රථිරූපයක් මවා පෑ නිසා ඇත්තටම ඇන්කර් ලීට වගේම හා ජින්ටත් තමන්ගේ වෘතීය අඛණ්ඩව කරගෙන යන්න නොහැකි වුනා. ඇන්කර් ලී නිවුස් අයිකන් එක ගලවලා දාන්න වුනා.

එයාගේ වගේමහා ජින්ටත් ඒ බලපෑම ඒවිදියටම ලැබෙනවා. හා ජින් මෙතනදි ලොකු තීරණයක් ගන්නවා, තමන්ගේ වෘතීය වෙනුවෙන් කැප වෙන්න වගේම මානසික නිදහසට ප්‍රශ්ණ වලින් පැනලා යන්න. ඇන්කර් ලී හා කතා කර දෙන්නා සමුගන්නවා. ඇය විදෙස් ගත වෙනවා. ඇන්කර් ලිසාමාන්‍ය පුවත් පත් වාර්තා කාරයෙක් හැටියට ගමනක් අරඹනවා.

එතනදි ඔහුගේ වෘතීයෙන් ඉහලම තැනකට පැමිණෙනවා. හා ජිනුත් නිළියක් විදියට ඇමෙරිකාවේ වාර්තා අතරට පැමිණුන සුපිරිම හොලිවුඩ් නිළියක් බවට පත්වෙනවා.ඉතිං කතාවෙ ඉතිරු ටික ඔයාලම බලන්න. මොකද වෙන්නේ කියලා. මාගේ තෙවන කතාමාලාව මෙසේ අවසන් කරනවා. තවත් කතාමාලවක ඉතිරි කොටස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    කාලෙකින්… තෑන්ක්ස් සබ් එකට

  2. Thank you very much😍❤️ SO I MARRIED AN ANTI-FAN kdrama එකත් දැන් complete කරන්නකෝ.

  3. SO I MARRIED AN ANTI-FAN Drama 1ke ithuru episodes tikata sub denna.. plz…🙏🙏🙏

  4. මේ කතාවට සබ් දුන්නට ගොඩාක් තෑන්ක්ස්! ❤️
    So I Married An Anti-Fan එකේ ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙමු 🔥

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. thanks sub ekta akke..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login