(The Adam Project (2022) Sinhala Subtitles) (The Adam Project (2022) Sinhala Sub) කොහොමද යාලුවනේ.. ඔන්න අද අරගෙන ආවේ ඊයේ Netflix හරහා නිකුත් වුන අලුත්ම Sci-Fi/Adventure ෆිල්ම් එක වෙන “The Adam Project”. දන්නවනෙ නලුවා කවුද කියලා. Rayan Reynolds තමා මේකේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. (ඔව් ඔව් ඩෙඩ්පූල් තමා ) ඉතින් රයන් ඉන්නවා …
Read More »Blacklight (2022) Sinhala Subtitles | “ඔපරේෂන් යුනිටි” | සිංහල උපසිරැසි සමඟ
(Blacklight (2022) Sinhala Subtitles) (Blacklight (2022) Sinhala Sub) මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටියක්… අධ්‍යක්ෂණය කරලා තියන්නේ Mark Williams විසින්. ඒ වගේම මේ චිත්‍රපටියේ Budget එක දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක්… Liam Neeson තමයි ප්‍රධාන වශයෙන් මේකට රංගනයෙන් දායක වෙන්නේ ට්‍රැවිස් බ්ලොක් කියන චරිතෙට.. එහෙනම් කතාව ගැන …
Read More »On Your Mark (1995) Sinhala Subtitles | “ඔබ කිවුව ගමන්” | සිංහල උපසිරැසි සමඟ
ඔන්න අද මම සබ් අරං ආවේ පොඩි කෙටි චිත්‍රපටියකට… 1995 වසරේදි Hayao Miyazaki නම් විශිෂ්ඨ ඇනිමෙෂන් නිර්මාණකරු අතින් නිර්මාණය උනු Studio Ghibli වෙතින් නිෂ්පාදනය කරන ලද සංගීතමය ජපන් ඇනිමෙ කෙටි චිත්‍රපටයක් තමයි on your mark කියන්නේ…. විනාඩි 7 වගෙ පොඩි රන්ටයිම් එකක් තමා මෙකෙ තියෙන්නේ…IMDB රෙටින් වලත් මෙ කුඩා සංගිතමය …
Read More »Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | “මකුලු මිනිසාගේ රහස හෙළිවේවිද..?” | සිංහල උපසිරැසි සමඟ
(Spider-Man: No Way Home (2021) Sinhala Subtitles) (Spider-Man: No Way Home (2021) Sinhala Subtitle) (Spider-Man No Way Home 2021 Sinhala Subtitle) Spider-Man කිව්වම ලොකු පොඩි කවුරුත් හුඟක්ම ආදරේ කරන චරිතයක්. අපි උනත් පොඩි කාලෙ ඉඳන්ම හුඟක් ආසාවෙන් බලපු චිත්‍රපටියක් තිබ්බා නම්… ඒ Spider-Man. මාවල් රසිකයෙක් නොවන කෙනෙක් උනත් Spider-Man චරිතයට …
Read More »Maaran (2022) Sinhala Subtitles | “සත්‍යවාදියා” | සිංහල උපසිරැසි සමඟ
(Maaran (2022) Sinhala Subtitles) (Maaran (2022) Sinhala Sub) “MAARAN (2022) – සත්‍යවාදියා” කොහොමද මගේ යාලුවො හැමෝටම.. ඔන්න අද හවස 5.00 OTT හරහා නිකුත් උන ෆිල්ම් එකකට තමයි හරියටම මධ්‍යම රාත්‍රිය (00.00 A.M) වෙනකොට ඔගොල්ලන්ට අරං ආවේ…පැය කිහිපයක නොකඩවා මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදියට… රිලීස් වෙනකන් හැමෝම වගේ නොඉවසිල්ලෙන් බලන් හිටපු ෆිල්ම් …
Read More »A Business Proposal (2022) S01E04 Sinhala Subtitles | “අවුරුද්දෙ සංවත්සරය” | සිංහල උපසිරැසි සමඟ
* Also Known As: In-House Confrontation , In-House Match , Confrontation in the Company , Meet the Man , Meet the Guy , Sanae Majseon , Sanae Matseon , Sanae Matsun , 사내맞선 , The Office Blind Date , Business Proposal * Director: Park Seon Ho * Screenwriter: Han Sul …
Read More »Rudra: The Edge of Darkness (2022) S01E03 Sinhala Subtitles | “මිනිස් වැම්පයර් කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
ඔන්න ඉතින් අද කතාංගයෙන් කතාවට අලුත් දුෂ්ටයෙක් වෙන ධාම ඝාතකයෙක් නැත්තං SERIAL KILLER කෙනෙක් සම්බන්ධ වෙනවා. මේ ඝාතකයා ගැන සරලව කිව්වොත් මිහිපිට සිටින මිනිස් වැම්පයර් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන්…… ඉතින් අපේ රුද්‍රා මේ ඝාතකයාව අල්ලගනීවිද?? — අසිත දේශාන් (අශී) —
Read More »Twenty-Five Twenty-One (2022) E07-08 Sinhala Subtitles |”හී-දෝට රන් පදක්කමක්”| සිංහල උපසිරැසි සමඟ
Native Title: 스물다섯 스물하나 Also Known As: Twenty Five Twenty One , Seumuldaseos Seumulhana , Seumuldaseot Seumulhana Screenwriter: Kwon Do Eun Director: Jung Ji Hyun Genres: Romance,Youth, Drama Country: South Korea Episodes: 16 Aired: Feb 12, 2022 – Apr 3, 2022 Aired On: Saturday, Sunday Original Network: Netflix tvN Duration: …
Read More »Superman & Lois (2022) S02E05 Sinhala Subtitles | “ඔයා දැන් ලොකු ලමයෙක්” | සිංහල උපසිරැසි සමඟ
(Superman & Lois (2022) S02E05 Sinhala Subtitles) (Superman & Lois S02 Sinhala Subtitles) හැමෝටම සුභ දවසක්. 𝕊𝕌ℙℙ𝔼ℝ𝕄𝔸ℕ & 𝕝𝕠𝕚𝕤 කතාවේ සුපර් මෑන් අද වෙද්දි කොච්චර ජනප්‍රියද කියලා කිව්වොත් මීලගට එන්න තියෙන ℂ𝕎 ලාගේ සුපර් චරිතය සම්පූර්ණයෙන්ම මේ සුපර් මෑන්ට දෙන්න තීරණය කරලා තියෙනවා කියලා දැන ගන්න පුළුවන් උනා. මේක සුභ …
Read More »Jan.E.Man (2021) Sinhala Subtitles | “සුභ උපන්දිනයක් ජොයිමන්…” | සිංහල උපසිරැසි සමඟ
(Jan.E.Man (2021) Sinhala Subtitles) (Jan.E.Man (2021) Sinhala Sub) (Jan E Man (2021) Sinhala Subtitles) (Jan E Man (2021) Sinhala Sub) අයුබොවන් ඔගොල්ලෝ හැමොටම…. ඔන්න මම 2022 වසර වෙනුවෙන් අලුතෙන්ම නිකුත් උන මලයාලම් සිනේරුවකට උපැසිරැසි අරගේන ආවා…එය නමින් Jan.E.Man (2022) මෙක කොමඩි / නාට්‍යමය ශානරවලට වැටෙන මලයාලම් ෆිල්ම් එකක් වෙනවා… ගොඩක් අය …
Read More »