The title of the page
Ward 126 Sinhala Subtitle
Ward 126 Sinhala Subtitle
7.1

Ward 126 (2022) Sinhala Subtitles | “කලාප අංක 126 හි ඛේදවාචකය” | සිංහල උපිසිරැසි සමඟ

(Ward 126 (2022) Sinhala Subtitles) (Ward 126 Sinhala Subtitle) (Ward 126 2022 Sinhala Sub)

ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම දමිල සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි..එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

පෝසත් මිනිහා සල්ලි කුණු වලට හරවනවා,

ඒත් දුප්පත් කෙනා,

කුණු  සල්ලි වලට හරවනවා..

මම කැමති විදිහට ජීවත් වෙන එකේ ප්‍රථිපලය

ඔයාට කවදාහරි ආයෙත් පේන්න ගනීවි…

මිනිස්සු උබට කැමති වුනාට,

උබ ජීවත් වෙන්නවත් සුදුසු නෑ

මම උබව පණ පිටින් අතෑරලා ගියොත්,

උබ මං වගේ තවත් ගොඩක් ගෑණු ළමයින්ගේ ජීවිත විනාශ කරයි

ගෑණු ළමයෙක් දූෂණය කරන අපරාධයට සමානවම

කෙල්ලෙක්ට බොරු බලාපොරොත්තු දීලා පාවා දෙනවනම්.

අධිකරණ දඬුවම් ක්‍රමේට මම එකඟ නෑ.

එයා මට කරපු දේට මම එයාට දඬුවම් කෙරුවා.

මම කරපු දේ වැරදි නම්,

දෙවියො මට දඩුවම් දුන්නත් මම ඒක පිළිගන්නවා.

මොකද, ගොඩක්  සල්ලි තියෙන අයට,

නීතිය, නියපොත්තේ තියෙන පැල්ලමක රෙදි කෑල්ලක් වගේ එල්ලෙනවා

තරුණයෙකු ඔහුගේ නිවස තුලම මරා දමා තිබියදී සොයා ගැනේ. අවසානයේ විසදිය යුතු මිනීමැරුම අභිරහසක් බවට පත්වෙයි. ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි. සල්ලි තිබුන කියල ජීවිතේ විදින්න පුළුවන්ද..?

කථාව බලලම ඔයාලම තීරණය කරන්න.

– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –

 කාණ්ඩය         :  Mystery/Drama

 අධ්‍යක්ෂණය    :  Sai Selva

 නිෂ්පාදනය  :  Sai Selva

 රංගන ශිල්පීන් : Michael Thangad,Jishu Menon, Selvakumar Chella, Shritha Sivadas

ධාවන කාලය     : 1h 57min Running

 තිරගත කල දිනය :  22 July 2022

 IMDB අගය         :  7.1/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

12 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaa

  2. නාරා
    Cineru Family Member

    අඩේ කොලුවා මේක කරලා නේද පාර පාර 😁💪💖

    • udaya saman
      Cineru Family Member

      කරා බං.කරන්න අහද්දි උබ කරන්නෑ කිව්ව නිසා මං අරන් කරාගගගකමක් නෑනේ

      • නාරා
        Cineru Family Member

        අවුලක් නැහැ අවුලක් නැහැ කවුරු හරි කරන්නයි ඕනේ 😁❤

      • Me Film eka dawanlaod karanne kohomada

        • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..VPN off කරලා සයිට් එකට එන්න..

  3. Thanks brother

  4. download link nadda?

  5. Thnx Bro. Puluwannam “Pakka Commercial” ekatath dennako. Budu Saranai. Jaya wewah

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login