The title of the page
Locke & Key S03 Sinhala Subtitles
Locke & Key S03 Sinhala Subtitles
7.4
74
83

Locke & Key (2022) S03E01 Sinhala Subtitles | “හිම ගෝලය” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2022) S03E01 Sinhala Subtitles) (Locke & Key  S03 Sinhala Subtitles) (Locke & Key  Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම…ඉතිං අදත් ආවා යතුරු මන්දිරේ වික්‍රමයන්වල තුන්වෙනි දිග හැරුමට…

ඉතිං Locke & Key ඔයාලගෙන් සමහරක් රසවිදපු කතාමාලාවක්…ඒ නිසාම ගොඩක් දෙනාම මෙහි තුන්වෙනි කතාසමයට සිංහල උපසිරැසි ඉල්ලලා තිබුණා සහ මේ කතාව කලින් කරපු සහෝදරයා ගෙ කාර්‍යබහුලත්වය මත මමම බාරගත්තා ඔයාලට කතාමාලාව රැගෙන එන්න.

ඉතිං Locke & Key Netflix හරහා 2020 නිකුත් වුන කතාමාලාවක්…IMDB අගය 7.4/10 ගන්න සමත් වෙලා තියනව…ඒ වගේම පළමු කතාසමය 2020 පෙබරවාරි 7 නිකුත් වෙලා තියනව…දෙවන කතා සමය…2021 ඔක්තෝබර් 22 ත් තුන්වෙනි කතාසමය 2022 අගෝස්තු 10 නිකුත් වුනා…එපිසෝඩ් අට බැගින්…

ඉතිං එහෙම නිකුත් වුන කතාමාලාවෙ Season 3 Episode 1 එකටයි මම අද උපසිරැසි ගෙනාවේ…

අද එපිසෝඩ් එකෙන් හිම ගෝලයක හිරවෙලා ඉන්න යක්ෂ සහෝදරියො දෙන්නෙක් ගැන කතාවක් තමා තියෙන්නෙ…ඉතිං උපසිරැසිය බාගෙන රසවිදින්න කියල ආරාධනා කරනවා.

එහෙනම් අදට අපි ගියා…ඉක්මනින් ම අනික් එපිසෝඩ් එකෙන් හමුවෙමු..

ඔබට ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

7 comments

  1. thanks mcn balagena hitiya ekaka..

  2. Thanks machan sub ekata

  3. umbrella accdemy , never havi i ever ema denna adahasak nadda 😊👍🏻

  4. Thanks…….good luck…..

  5. guillermo del toro’s cabinet of curiosities මේකත් දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login