The title of the page
Locke & Key Sinhala Subtitles
Locke & Key Sinhala Subtitles
7.4
74
83

Locke & Key (2022) S03E02 Sinhala Subtitles | “විවාහ උත්සවය” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2022) S03E01 Sinhala Subtitles) (Locke & Key  S03 Sinhala Subtitles) (Locke & Key  Sinhala Subtitles)
ආයුබෝවන් හැමෝටම…ඉතිං අදත් ආවා යතුරු මන්දිරේ වික්‍රමයන්වල තුන්වෙනි දිග හැරුමට…
ඉතිං Locke & Key ඔයාලගෙන් සමහරක් රසවිදපු කතාමාලාවක්…ඒ නිසාම ගොඩක් දෙනාම මෙහි තුන්වෙනි කතාසමයට සිංහල උපසිරැසි ඉල්ලලා තිබුණා සහ මේ කතාව කලින් කරපු සහෝදරයා ගෙ කාර්‍යබහුලත්වය මත මමම බාරගත්තා ඔයාලට කතාමාලාව රැගෙන එන්න.
ඉතිං Locke & Key Netflix හරහා 2020 නිකුත් වුන කතාමාලාවක්…IMDB අගය 7.4/10 ගන්න සමත් වෙලා තියනව…ඒ වගේම පළමු කතාසමය 2020 පෙබරවාරි 7 නිකුත් වෙලා තියනව…දෙවන කතා සමය…2021 ඔක්තෝබර් 22 ත් තුන්වෙනි කතාසමය 2022 අගෝස්තු 10 නිකුත් වුනා…එපිසෝඩ් අට බැගින්…

යතුරු ගෙදර වික්‍රමයන්ගේ තුන්වෙනි කතාසමයේ දෙවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙන මම ආවා…

ඉතිං,කලින් එපිසෝඩ් එකේදි යක්ෂ සහෝදරියො දෙන්නෙක් ඇවිල්ලා…කින්සි ගෙ පවුලෙ අයට යතුරු ඉල්ලල කරදර කරන්න ගත්තනෙ…කොහොමහරි එයාලව කින්සියි එයාගෙ අම්මයි එකතුවෙලා එයාලව හිරකරල දානවා.ඉතිං Frederick ගෙ සැලැස්ම එතනින්ම අසාර්ථක වුනානෙ.

ඉතිං අද එපියෙන්,

Frederick එතනින් නවතින්නෙ නැතුව තව දෙන්නෙක්ව යතුරු හොරකම් කරන්න ගෙන්න ගන්නවා…ඒ කවුද කියල ඔයාලම බලන්න…තව ඔයාලට Time key කියල බෝඩී හොයාගන්න යතුරකුත් දැකගන්න ලැබෙයි…

එහෙනම් අදට අපි යනවා

හැමෝටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

2 comments

  1. Thanks……..good luck…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login