The title of the page
Victim (2022) E04 (END) Sinhala Subtitles
Victim (2022) E04 (END) Sinhala Subtitles

Victim (2022) E04 (END) Sinhala Subtitles | “පාපොච්චාරණය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච වෙබ් සීරියස් එකක් තමයි මම අද ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකේ කොටස් 4යි තියෙන්නේ.. මේ වෙබ් සීරියස් එක කරලා තියෙන්නේ.. ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් වන Pa. Ranjith , Chimbudevan , Rajesh. M සහ Venkat Prabhu කියන සුපිරි අධ්‍යක්ෂකවරු විසින් තමයි.. මේක වෙබ් සීරියස් එකක් කියනවට වඩා කෙටි කතා මාලාවක් කිව්වොත් හරි.. මේ කතා හතර මේ කියන අධ්‍යක්ෂකවරු තනි තනිවම කරපුවා තමයි..

මේ හතරවෙනි කොටස.. “CONFESSION” අධ්‍යක්ෂණය Venkat Prabhu..
රංගනය.. Amala Paul, Prassana, Krish, Sarvaa, Aishwarya M, Sakthi Saravanan, Swetha G, Sujatha Babu
ඉතින් “Victim” කියන කතා මාලාවේ අවසාන කොටස එහෙම නැත්තන් “CONFESSION” කියන කතාව තමයි අද මම ඔයාලට බලන්න අරගෙන එන්නේ.. ඉතින් මෙතනින් මේ කතා මාලාව ඉවරයි.. මේ කතාවේ අධ්‍යක්ෂණය ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ Venkat Prabhu.. එයාව නම් නොදන්න කෙනෙක් ඉන්න බැහැ.. මම එයා කරපු ෆිල්ම් ගැනත් පොඩ්ඩක් මේ විදිහට මතක් කරන්නම්.. Chennai 600028, Saroja, Goa, Mankatha, Biriyani, Massu Engira Masilamani, Chennai 600028 II, Party (තාම රිලීස් උනේ නැහැ ), Maanaadu, Manmadha Leelai, “CONFESSION”, තව නාගා චයිතන්යගේ අලුත් එකක් එන්න තියෙනවා ඒකත් මෙයා කරන්නේ..
( Venkat Prabhu )
ඉතින් මේ කතාව ගැන කියනවා නම්.. මේකේ තියෙන්නේ.. එක කෙල්ලෙක්ව මරන්න ස්නයිපර් කෙනෙක් ඇවිත් ඉන්නවා ඒ ස්නයිපර් ඒ කෙල්ලට එයා කරපු වැරදි “පාපොච්චාරණය” කරන්න කාලයක් දෙනවා.. ඒ කාලේ ඇතුලේ ඒ කෙල්ලගේ ජිවිතේ හුඟක් දේවල් ගැන ඒ කෙල්ල කියනවා.. ඔහොම සීන් එකක් තමයි මේකේ තියෙන්නේ.. මේ කෙටියෙන් කිව්වේ ඇ තව හුඟක් දේවල් තියෙනවා මේ කතාව ඇතුලේ.. 
එහෙනම් මේකත් බලන්න කියලා කියන ගමන් දැන් කතා 4ම අපේ සයිට් එකෙන් ඔයාලට බලන්න පුළුවන්.. නොබලපු අය කතා 4ම අරගෙන බලන්න.. එහෙනම් මම ගියා බායි.. ආයේ එන්නම් අලුත් සබ් අරගෙන.. a
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

3 comments

  1. supirima katha tikak

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login